ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ විධායක අධ්‍යක්ෂ ජොහාන් ජයරත්න පැවසුමේ මේ යටතේ මත්තල ඉදිකරන කාමර 250 කින් යුතු හෝටලයේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ගොඩ නගන බවයි. මීට අමතරව, මෙහි බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබේ.
මෙම ගිවිසුම යටතේ කටුනායක ඉදිකරන කාමර 200 කින් යුතු හෝටලයේ වාහන 1000 ක් පමණ ගාල් කළ හැකි රථවාහන අංගනයක් සහ බදු රහිත සාප්පු පහසුකම් ගොඩ නැගීමට සැලසුම් කර ඇත.
මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ ඊයේ කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේදීයි.
Reference=Vimasuma.com