FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!  Vote_lcap68%Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!  Vote_rcap 68% [ 178 ]
Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!  Vote_lcap18%Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!  Vote_rcap 18% [ 47 ]
Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!  Vote_lcap13%Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!  Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» In the vicinity listing of LOCH – “LOLC CEYLON”
by bizstock Today at 1:55 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Today at 12:52 pm

» Lanka Milk Foods - LMF
by buddikasmart Today at 11:58 am

» HEMAS HOLDINGS PLC (HHL.N0000)
by Nandun Today at 11:35 am

» LOFC AND CLC Target Price??
by bizstock Today at 9:55 am

» Commodities boom, tourism hopes fuel South-east Asia stock rally
by ResearchMan Today at 6:15 am

» NP IN TWEETER
by bizstock Today at 2:29 am

» Water For All - CIND
by LHW Yesterday at 9:40 pm

» CFLB.......COLOMBO FORT LAND PLC
by skyfall Yesterday at 2:42 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by Equity Win Yesterday at 1:26 pm

» LIOC WILL HIT TO 38+++
by Wickyz Yesterday at 12:24 pm

» Country full open keep eye on llub
by rukshan1234 Yesterday at 11:21 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by samaritan Yesterday at 10:57 am

» Fertilizer issue over !! Buy plantations
by Maharaja Yesterday at 10:36 am

» Today is the Best - Day to buy CLC ..!
by Sapudev Yesterday at 10:11 am

» Good morning everyone... Today is the day...
by Vishwanarth Yesterday at 9:39 am

» EXPO/BILL/LOLC
by arun.cse Yesterday at 8:59 am

» TIME TO PICK DOLLAR EARNING AND DIVIDEND PAYING COMPANIES? :D
by cseguide Thu Oct 14, 2021 10:37 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by LHW Thu Oct 14, 2021 9:47 pm

» BIL BEST BUY
by Niwa Thu Oct 14, 2021 8:09 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!

Thursday Markets-ඩයලොග් සක්‍රිය වේ.වෙළෙඳ පොළ උඩ!

2 posters

Go down  Message [Page 1 of 1]

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සක්‍රියතම ගනුදෙනුව බවට ඩයලොග් ආසියාටා හි කෙටසක් රුපියල් 9 බැගින් වු කොටස් මිලියන 15 ක ගිවිසගත් ගනුදෙනුව පත් වු අතරේ එය දිනයේ පිරිවැටුමට රුපියල් මිලියන 134 ක් එක් කළේය.

මෙය විදේශ් පාර්ශව දෙකක් අතර හුවමාරු වු බව තැරුවිකරුවෝ පවසති.

පසුගිය සතියේ ගෝල්ඩිමන් සැක්ස් /ආතර් මාස්ටර් අරමුදල කොළඹ සිනමන්ඩ් ග්‍රැන්ඩි හා සිනමන් ලේක්සයිඩ් හෝටල් ඇතුළු හෝටල් කිහිපයක් අයත් ජෝන් කීල්ස් සමුහයේ ඒෂීයන් හෝටෙල්ස් සහ ප්‍රෝපටිස් සමාගමින් ඉවත්ව යනු දක්නට ලද අතරේ ඊයේ ජෝන් කීල්ස් වෙතින්ද විදේශිකයින් පිරිසක් ඉවත්ව යනු දක්නට විම විශේෂයෙන් මෙහිදි අවධාරණය කළ යුතුය.

ඒ සමගින් Ceylon Guardian හි කොටස් 574,000 ක් කොටසක් රුපියල් 200 බැගින් තවත් ගිවිසගත් ගනුදෙනුවකින් හුවමාරු විය.

අද දිනයේ ගනුදෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 13.01 කින් ඉහළ යමින් ඒකක 5,829.05 ක් ලෙසද S&P 20 දර්ශකය ඒකක 7.68 කින් ඉහළ යමින් ඒකක 3185.96 ක්ද විය. දර්ශකයේ ඉහළ පහළ යාමට මුළික වශයෙන් Nestle, Aitken Spence Hotel Holdings,Asian Hotels and Properties සහ Chevron Lubricants Lanka හේතු විය.

පිරිවැටුම රුපියල් මිලියන 710.4 ක් විය.

John Keells Holdings Warrants [W0023] සහ HNB [Non-Voting] මෙන්ම සමිපත් බැකු කොටස් වලටද අද සාමාන්‍ය පුවරුවේ සක්‍රිය වු සමාගම් අතර විය.

John Keells Holdings Warrants [W0023] හි කොටස් ලක්ෂ 04 ක් ගනුදෙනු වු අතරේ එහි කොටසක අගය රුපියල් 63 දක්වා සියයට 0.6 කින් ඉහළ ගියේය.ඉහළ ඉපයුම් මැද සමිපත් කොටසක මිළ අද සියයට 1.5 කින් ඉහළ යනු උදැසනම දක්නට වුවද පසුව එහි මිළ පසුගිය සති 52 ක කාලයේ පහළම අගය වු රුපියල් 166.5 ට පහළ වැටිණි.

ඉහළ ඉපයුම් මැද ඉන්දියන් ඔයිල් හි කොටසක අගය 1.0% කින් ඉහළ යමින් රුපියල් 29.1 ක් විය.

E-Channeling පසුගිය සති 52 ක කාලයේ ඉහළම අගයකට මිළ ඉහළ ගිය අතරේ Lanka IOC සහ Laugfs Gas ද ආයෝජන ආකර්ෂණයට ලක් විය.

Reference=deleted

Kumar

Kumar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Please avoid posting r_andaro news in our forum.

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Why?Is it any problem?

Kumar

Kumar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@keeper wrote:Why?Is it any problem?
Yes. Please avoid.

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Oh..Sorry,I try to delete this,But now i can't delete it,Not showing delete button

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum