FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

Hatton National Bank net up 21-pct  Vote_lcap68%Hatton National Bank net up 21-pct  Vote_rcap 68% [ 178 ]
Hatton National Bank net up 21-pct  Vote_lcap18%Hatton National Bank net up 21-pct  Vote_rcap 18% [ 47 ]
Hatton National Bank net up 21-pct  Vote_lcap13%Hatton National Bank net up 21-pct  Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Hatton National Bank net up 21-pct

Hatton National Bank net up 21-pct

Go down  Message [Page 1 of 1]

1Hatton National Bank net up 21-pct  Empty Hatton National Bank net up 21-pct Thu Nov 14, 2013 8:52 pm

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
හැටන් නැෂනල් බැංකුව විසින් සිය නවතම ගිණුම් වාර්තා ඉදිරිපත් කර තිබෙන අතර ගෙවුණු සැප්තැම්බර් කාර්තුවේදී බැංකුවේ ලාභය සියයට 21 කින් ඉහළ ගොස් තිබේ.

මේ අනුව, 2013 සැප්තැම්බර් කාර්තුවේදී බැංකුවේ ලාභය රුපියල් බිලියන 2.34 ක්වී තිබෙන අතර අනිකුත් තරගකාරී බැංකු සමග සැසඳීමේදී අක්‍රීය ණය වෙනුවෙන් වෙන්කළ යුතු ප්‍රතිපාදන ප්‍රමාණය අඩුවීම බැංකුවේ ලාභය සඳහා ලබාදී තිබෙන්නේ සහයෝගයකි.

බැංකු සමූහය විසින් සැප්තැම්බර් කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 5.89 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී රුපියල් 14.47 ක කොටසකට අදාළ ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. මෙම මාස නමය තුළ බැංකුව ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 5.7 ක් වන අතර එය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 17 ක වර්ධනයකි.


Reference=Vimasuma.com

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum