FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » අපේ ණය මල්ලේ යුවාන් ගොඩ ඉහළට

අපේ ණය මල්ලේ යුවාන් ගොඩ ඉහළට

Go down  Message [Page 1 of 1]

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Sri Lanka foreign lenders led by China, export credits up

2013 සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.9 ක අළුත් ණය ලබාදීමට රටවල් පොරොන්දු වී තිබෙන අතර මින් වැඩිම ප්‍රමාණය ලබාදීමට එකඟවී තිබෙන්නේ චීනයෙන්වීම කැපී පෙනේ.

මේ බව නවතම මුදල් අමාත්‍යංශ වාර්තාව මගින් අනාවරණය වන අතර චීනය විසින් ලබාදීමට එකඟ වී තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 517.9 කි. ජපානය විසින් සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 421.5 ක ණයද, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 371.2 ක ණයද, ලෝක බැංකුව ඩොලර් මිලියන 196.4 ක ණයද, එංගලන්තය ඩොලර් මිලියන 103.7 ක ණයද, ඇමරිකාව ඩොලර් මිලියන 64.9 ක ණයද ලබාදීමට පොරොන්දුවී ඇත.

මෙහිදී, කැපී පෙනෙන තවත් කාරණාවක් වන්නේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජපානය අඩුපොලී දිගු කාලීන ණය ලබාදෙන විට චීනය ලබාදී තිබෙන්නේ ඒවාට සාපේක්ෂව කෙටි කාලීන වාණිජ ණය බවයි.


http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=738351534

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum