FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» LOFC Future
by rukshan1234 Today at 1:51 am

» Buy lofc tomorrow - Maharaja
by Dasun Maduwantha Today at 12:32 am

» SGH buys EXPO from retailers
by blindhog Yesterday at 11:04 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Surajmp Yesterday at 8:44 pm

» L G I L - Maharaja special
by Chula Yesterday at 8:13 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by cseboss Yesterday at 11:34 am

» NO FURTHER INCREASE IN TAXES-PRES. RANIL WICKRAMASINGHE
by ADVENTUS Tue Aug 09, 2022 3:48 pm

» AAIC 100 = SCAP 16
by Equity Win Tue Aug 09, 2022 2:11 pm

» CARGO BOAT DEVELOPMENT COMPANY PLC (CABO.N0000)
by Dasun Maduwantha Tue Aug 09, 2022 12:10 pm

» Nestle‚ declares highest ever dividend
by Shiranli Tue Aug 09, 2022 11:24 am

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by Anushka Perz Tue Aug 09, 2022 11:15 am

» MULTI FINANCE PLC (MFL.N0000)
by Eleven Mon Aug 08, 2022 9:28 pm

» AGSTAR PLC (AGST.N0000)
by Thushara Ayya Mon Aug 08, 2022 4:18 pm

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Mon Aug 08, 2022 1:43 pm

» LIOC ....Get in soon
by samaritan Mon Aug 08, 2022 11:49 am

» Sinopec likely to enter Lankan fuel market
by samaritan Mon Aug 08, 2022 9:41 am

» RW - Rescue Warrior of Sri Lanka's Economy
by reyaz Mon Aug 08, 2022 8:17 am

» Should Central bank increase Interest rates?
by reyaz Mon Aug 08, 2022 7:52 am

» LPRT and CHOT old and profitable businesses, yet severely undervalued
by sheildskye Sun Aug 07, 2022 12:05 pm

» Day Trader may find a stock attractive if it moves a lot during the day. Stock market for beginners and day traders
by Asoka Samarakone Sat Aug 06, 2022 11:54 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » දේශීය ආර්ථීකයේ කොඳු නාරටිය

දේශීය ආර්ථීකයේ කොඳු නාරටිය

2 posters

Go down  Message [Page 1 of 1]

playsmart

playsmart
Manager - Equity Analytics
Manager - Equity Analytics

කුඩා කර්මාන්තයට සහය දෙන්න සූදානම් 11th December 2013 දේශීය ආර්ථීකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කොට ඔවුන් සංවර්ධනය කිරීම කාගේත් වගකීම බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදාතා පුනර්ජීවන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදීය. එහි සමාරම්භක අවස්ථාව අමතමින් අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ වර්තමානයේ පවතින අපනයනයට වඩා වැඩි ආනයන සිදු කරන ආර්ථීක ක්‍රමවේදය වෙනුවට එය තුලිත කළ හැකි අපනයන ආදේශක අපේම දේශීය ව්‍යවසායකයින් අතින් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා විදාතා ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළ දායක කරගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ඉදිරියේදී රටතුළ පවතින ක්ෂේත්‍ර 10 ක් හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය පූර්ණ තාක්ෂණික සහය විදාතා තාක්ෂණික නිළධාරීන් ආශ්‍රයෙන් මහ ජනතාවට ද ප්‍රවේශ කළ හැකි වැඩපිළිවෙළක් සකසන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. දැනට විදාතා තාක්ෂණික සහය ලබන ව්‍යවසායකයින් 32 නෙකු සඳහා "සෞභාග්‍යා" ණය පහසුකම මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සණස බැංකුව ආශ්‍රයෙන් පිරිනමනු ලැබීය. විදාතා ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා විශේෂ ඇගයීම් සහතිකයක් පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදු විය. 2014 වර්ෂයේ හොඳම ව්‍යවසායකයා තේරීමේ තරඟයක් පැවැත්වීමට ද කටයුතු සැළසුම් කොට තිබේ. රටේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තාක්ෂණික සහය ලබාදීමටත්, නව ව්‍යවසායකයින් බිහිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික, කළමණාකරණ සහ මූල්‍ය දායකත්වයත්, උසස් නිෂ්පාදනයක් සහ සේවාවන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රමිතිකරණ ක්‍රමෝපායන් හඳුන්වා දෙමින් ඒ සඳහා GMP, ISO, SLS වැනි ප්‍රධාන ධාරාවේ ප්‍රමිති සහතික පිරිනැමීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතියක් වන විදාතා යටතේ ක්‍රියාත්මක කිරීමට අද සිට පහසුකම් සැපයෙන බවද එම අමාත්‍යංශය සඳහන් කළා. ජාතික විදාතා පුනර්ජීවන වැඩසටහන ලෙස නව සන්නමක් යටතේ රට පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334 න් 261 ක (80%ක) අද සිට නව සේවා සැපයේ. ඒ සඳහා විද්‍යා තාක්ෂණ නිළධාරීන් 400 දෙනෙකු කැපවී සිටී. ග්‍රාමීය ආර්ථීකය පමණක් නොව පවුල් ආර්ථීකය නැංවීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩපිළිවෙළ මඟින් නව තාක්ෂණය පැවරීම, මූල්‍ය ණය යෝජනා ක්‍රම හඳුන්වාදීම සහ ව්‍යවසායකයින් සඳහා එය පිරිනැමීම මෙන්ම අවශ්‍ය ඕනෑම විටෙක තාක්ෂණ තොරතුරු සැපයීම සඳහා 1966 නව උපකාරක දුරකතන සේවය හඳුන්වා දී තිබේ. අන්තර්ජාලය ආශ්‍රිතව තාක්ෂණික තොරතුරු ගවේෂණය කරන්නන් හට "ප්‍රභාෂ්වර" අන්තර්ජාල අධ්‍යාපනික බ්ලොග් පිටුවද නිර්මාණය කර දී තිබේ. - See more at: http://onlinefirst.lk/?p=2844#sthash.lvc1LIHz.dpuf

naturecare321


Stock Trader

This is essential initiative taken
by the government which should be closely supervised, reviewed revised and push
forward with maximum strength by fuelling adequately empowering the officials
to work at their highest possible efficiencies and productivity levels giving
first priority.

Simultaneously there should be a mechanism and
system to inject attitude changing enzymes to the educational streams from the
primary education at Montessori level to produce entrepreneurs who can make job
opportunities rather than making job seekers. .

Rather than isolated program, which identify
evolved stars from the general public, this initiatives can be work closely at
least with NAITA by incorporating course contents rapping with
motivating energy infiltration mechanism to produce entrepreneurs, rather than
making dependable job seekers with their certificate in hands at Lipton round about or.at fort railway station.
Authorities can identify and publish every month - the list of items which
contribute to highest out flows of foreign currencies and detailed
specifications of those products and services with CIF prices. These information
may lead to create entrepreneurs - at least to reverse engineering or import
parts and assemble in Sri Lanka which may lead to avoid importing several
container loads of kites and Wesak lanterns from china and
35 Tons of dog feed per month from USA and sell here at the price of Rs, 700
-1200 per kg.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum