FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » කැසිනෝ in Sri Lanka

කැසිනෝ in Sri Lanka

Go down  Message [Page 1 of 1]

1කැසිනෝ in Sri Lanka Empty කැසිනෝ in Sri Lanka Mon Dec 16, 2013 9:12 pm

wiki

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

කැසිනෝ රජා ජේම්ස් පැකර්ගේ ලංකා නියෝජිත රවී විජේරත්නගෙන් 'මව්බිම' ප්‍රශ්න කරයි

• දැන් ඔය තියෙන කැසිනෝ පහ මදිද ලංකාවට?
ඉන්න මං කියන්නම්.

• නෑ ඔය තියෙන කැසිනෝ පහ මදිද ලංකාවට?
අපෝ. හොඳටම ප්‍රමාණවත්.

• එහෙනම් තව කැසිනෝ එකක් ගේන්නේ ඇයි?
අලුතෙන් කැසිනෝ එකක් දාන්නෙ නෑ. මගේ හෝටලේ හදලා මගේ තියෙන කැසිනෝ ලැයිසන් එක මෙතෙන්ට ගේනවා මිසක්, අලුතින් එකක් ලංකාවට එන්නෙ නෑ.

• ඒකට ජේම්ස් පැකර් ගෙන්න ගන්නම ඕනද?
ජේම්ස් පැකර් කැසිනෝවලට සම්බන්ධ කරලා ගේනවා නෙවෙයි. අද මං හිතනවා ලංකාවෙ ඉතිහාසයේ ජේම්ස් පැකර් වගේ ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා නෑ

http://www.mawbima.lk/54-44585-news-detail.html

2කැසිනෝ in Sri Lanka Empty Re: කැසිනෝ in Sri Lanka Mon Dec 16, 2013 10:53 pm

Leon

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@wiki wrote:

කැසිනෝ රජා ජේම්ස් පැකර්ගේ ලංකා නියෝජිත රවී විජේරත්නගෙන් 'මව්බිම' ප්‍රශ්න කරයි

• දැන් ඔය තියෙන කැසිනෝ පහ මදිද ලංකාවට?
ඉන්න මං කියන්නම්.

• නෑ ඔය තියෙන කැසිනෝ පහ මදිද ලංකාවට?
අපෝ. හොඳටම ප්‍රමාණවත්.

• එහෙනම් තව කැසිනෝ එකක් ගේන්නේ ඇයි?
අලුතෙන් කැසිනෝ එකක් දාන්නෙ නෑ. මගේ හෝටලේ හදලා මගේ තියෙන කැසිනෝ ලැයිසන් එක මෙතෙන්ට ගේනවා මිසක්, අලුතින් එකක් ලංකාවට එන්නෙ නෑ.

• ඒකට ජේම්ස් පැකර් ගෙන්න ගන්නම ඕනද?
ජේම්ස් පැකර් කැසිනෝවලට සම්බන්ධ කරලා ගේනවා නෙවෙයි. අද මං හිතනවා ලංකාවෙ ඉතිහාසයේ ජේම්ස් පැකර් වගේ ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා නෑ

http://www.mawbima.lk/54-44585-news-detail.html

If people oppose this Crown project, why don't they talk about prevailing ones. To my mind the main reason is the political hypocrisy.

3කැසිනෝ in Sri Lanka Empty Re: කැසිනෝ in Sri Lanka Fri Dec 20, 2013 10:15 am

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
රජය​:
බලන්න​. මෙ වගේ ජනතා වාදී රජයක් කොහෙද තිබුනෙ ? ජනතා හඬට හිස නමල අපි කැසිනො පනත ඉවත් කලා.

හාමුදුරුවෝ:
දැක්කද අපේ බණ අහල​ සත්‍යය අවබෝධ වූ නිසා රජය ධර්ම මාර්ගයට ආවා.

විපක්ශය​:
අපේ විරෝධයට බයේ රජය කැසිනෝ හකුලා ගත්ත​. අපි දිනුවා. හූ හූ.

පැකර් සහ රවි:
( හෝටලය හැදිමෙන් පසු) We are shifting our existing business to a new location.

විපක්ශය​:
මෙන්න රජය ක්‍රවුන් එකේ කැසිනෝ පටන් ගන්න ඉඩදීල . වහාම කොලඹ වටලවු.

රජය​:
අපි දුන්නෙ නැ.  විපක්ශය බලයෙ ඉන්න කාලෙ දුන්න කැසිනෝ ඒ මිනිස්සු වෙන බිල්ඩිමකට අරන් ගිහින් . අපි මොනව කරන්න ද ?

4කැසිනෝ in Sri Lanka Empty Re: කැසිනෝ in Sri Lanka Fri Dec 20, 2013 10:50 am

seek

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Chinwi wrote:රජය​:
බලන්න​. මෙ වගේ ජනතා වාදී රජයක් කොහෙද තිබුනෙ ? ජනතා හඬට හිස නමල අපි කැසිනො පනත ඉවත් කලා.

හාමුදුරුවෝ:
දැක්කද අපේ බණ අහල​ සත්‍යය අවබෝධ වූ නිසා රජය ධර්ම මාර්ගයට ආවා.

විපක්ශය​:
අපේ විරෝධයට බයේ රජය කැසිනෝ හකුලා ගත්ත​. අපි දිනුවා. හූ හූ.

පැකර් සහ රවි:
( හෝටලය හැදිමෙන් පසු) We are shifting our existing business to a new location.

විපක්ශය​:
මෙන්න රජය ක්‍රවුන් එකේ කැසිනෝ පටන් ගන්න ඉඩදීල . වහාම කොලඹ වටලවු.

රජය​:
අපි දුන්නෙ නැ.  විපක්ශය බලයෙ ඉන්න කාලෙ දුන්න කැසිනෝ ඒ මිනිස්සු වෙන බිල්ඩිමකට අරන් ගිහින් . අපි මොනව කරන්න ද ?

Many can't understand this truth. Anyway, I am not against this project..

5කැසිනෝ in Sri Lanka Empty Re: කැසිනෝ in Sri Lanka Mon Dec 23, 2013 12:26 pm

yellow knife

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
very recently i read a book written by Michael Justin Lee and the Theme was

The Chinese way to Wealth and Prosperity

One negative factor he highlight is the chinese addiction to casino. He explain the role of Stanely Ho the leading casino businessman ( a chinese tycoon who has married 4 times and with 17 children) , and the island of Maccau.

Stanely Ho was the first to start casino in that tiny island of less than a half a million population. Later all the other game makers of Casino has entered to that island.

The writer use a nice phrase. YOU MAKE IT . THEY WILL COME. He says when casino is started with one or two licence and later you find that more than 30 licences granted.

Who come to play casino. BILL GATE, RICHARDSON, BUFFET,,, no...its players are government officiers and employees of various kinds who get addicted. How does these players earn money to play casino? By misusing others money. China has cut the neck of more than 25 chinese bureaucrats who has caught for misusing public money and the reason was playing casino... If an EDUCATION MINISTER OF CHINA SHOULD HAVE CLAIMED OF HIS CASINO PLAYING, he should have been punished with life if failed to reveal the sources of money.

This is an eye opening story.. casino is an addictive. I believe the government should find other means of improving the economic means of the country than relying purely on casino.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum