It seems that your expectation is correct. By the way why don't you post similar attractive stuff again?
Thank you so much. This is in my desktop itself.
"ඔව් ශීත කාලය පැමිණේවී....තද සීත කුණාටු හමාවි.... හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි....එහෙත් වසන්තය එනවා සත්තමයි."
-ගුරු ගීතය-
ඉවසුම සුමග සැලසුම මගෙ සකිසඳ වේ
දවසක් ඒවි සුමගෙහි පල දරාවේ
එදවස හදිසියට නොව හෙමිහිට උනාවේ
හැමදා නියං එකදා වැහි වලාවේ