පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් 2013 මැයි මස 30 වැනි දින සිට කුකුළු මස් සදහා පනවා තිබෙන පාලන මිල ගණන සංශෝධනය කරන ලදී.
ඒ අනුව ව්‍යාපාරික ලේබලය යෙදු සම සහිත කුකුළු මස් කිලෝග‍්‍රෑමයක් රුපියල් 380 කටද ව්‍යාපාරික ලේබලය රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 370 වැනි මුදලකට අලෙවි කිරීමට හැකියාව ලැබේ.
කෙසේ වෙතත් විවිධ මිල ගණන් යටතේ සුපිරි වෙළදසල් වල හා සිල්ලර වෙළදසල් වල කුකුළු මස් අලෙවි කරයි.