මේ යටතේ එකක් රුපියල් 100 බැගින් වටිනා (listed unsecured redeemable debentures (2014/2019).) ණයකර මිලියන 35 ක් නිකුත් කර රුපියල් බිලියන 3.5 ක් රැස් කර ගැනිමට නියමිතව තිබිණි.
මෙයින් ණයකර ම්ලියන 30 ක් මුල් අදියරේදිද එයට අධි දායකත්වයක් ලද හොත් තවත් මිලියන 05 කද ණයකර නිකුත් කිරිමට නියමිතව තිබු අතර දැන් තත්ත්වය අනුව ඒ සියළු ඉලක්ක ඔවුන් සපුරා ඇත.
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2704-%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B7%94-%E0%B6%B6%E0%B7%92-3-5-%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B7%9A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92