FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » මීට පස්සේ ස්විට්සර්ලන්තයේ හා සිංගප්පුරුවේ සල්ලි හංගනවා බොරු!

මීට පස්සේ ස්විට්සර්ලන්තයේ හා සිංගප්පුරුවේ සල්ලි හංගනවා බොරු!

2 posters

Go down  Message [Page 1 of 1]

sirisagabo

sirisagabo
Senior Equity Analytic
Senior Equity Analytic
(07/05/13 )- බ්‍රිතාන්‍ය වර්ජින් දුපත් වලින් පසුව අන්තර්ජාතික බදු ක්ෂේමස්ථාන ලෙස ප්‍රකටව සිට් ස්විට්සර්ලන්තය හා සිංගප්පුරුව ඇතුළු රටවල් 47 ක් ස්වකිය දත්ත හා බදු තොරතුරු හුවමාරු කර ගැනිමට අදාලව නව ජාත්‍යන්තර ගිවිසුමකට ඊයේ අස්සන් තබා ඇත.

මෙය බදු සම්බන්ධයෙන් බැංකු රහස් වල අවසානය ලෙස සැලකිය හැකි යැයි මෙම ගිවිසුම අස්සන් කිරිම සදහා මුල් වි කටයුතු කළ Organisation for Economic Co-operation and Development හෙවත් OECD බදු අධ්‍යක්ෂ Pascal Saint-Amans ප්‍රකාශ කර ඇතැයි විදේශ් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ජාත්‍යන්තර බදු දුෂණ විෂමතා තුරන් කිරිම සම්බන්ධයෙන් ගනු ලැබු ඉතා තීරණාත්මක පියවරකැයි ජාත්‍යන්තර නිරික්ෂකයෝ පවසති.

ස්විටිසර්ලන්තයේ ඩොලර් ට්‍රිලියන 2 ක වත්කම් හා පුද්ගලික බැංකු 300 ක් ඇති අතර සිංගප්පුරුවේද ඊට නොදැවෙනි තත්ත්වයක් පවතින බවද වාර්තා කියයි.

නව තත්ත්වයන් අනුව රජයන්ට ස්වකිය බදු දැල ව්‍යාප්ත කිරිමට අදාලව මෙතෙක් රහසිගතව පැවති තොරතුරු කිසිදු බාධාවකින් තොරව ලබා ගැනිමේ පහසුව සැලසෙන බව සදහන්ය.

http://www.randora.lk/index.php/foreign-news/economy/item/2705-%E0%B6%B8%E0%B7%93%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94

gamaya


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Balan idahallako.. dan okkoma kuduwat yai.. Very Happy Very Happy 

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum