FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Buy lofc tomorrow - Maharaja
by Dasun Maduwantha Today at 12:32 am

» SGH buys EXPO from retailers
by blindhog Yesterday at 11:04 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Surajmp Yesterday at 8:44 pm

» L G I L - Maharaja special
by Chula Yesterday at 8:13 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by cseboss Yesterday at 11:34 am

» NO FURTHER INCREASE IN TAXES-PRES. RANIL WICKRAMASINGHE
by ADVENTUS Tue Aug 09, 2022 3:48 pm

» AAIC 100 = SCAP 16
by Equity Win Tue Aug 09, 2022 2:11 pm

» CARGO BOAT DEVELOPMENT COMPANY PLC (CABO.N0000)
by Dasun Maduwantha Tue Aug 09, 2022 12:10 pm

» Nestle‚ declares highest ever dividend
by Shiranli Tue Aug 09, 2022 11:24 am

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by Anushka Perz Tue Aug 09, 2022 11:15 am

» MULTI FINANCE PLC (MFL.N0000)
by Eleven Mon Aug 08, 2022 9:28 pm

» AGSTAR PLC (AGST.N0000)
by Thushara Ayya Mon Aug 08, 2022 4:18 pm

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Mon Aug 08, 2022 1:43 pm

» LIOC ....Get in soon
by samaritan Mon Aug 08, 2022 11:49 am

» Sinopec likely to enter Lankan fuel market
by samaritan Mon Aug 08, 2022 9:41 am

» RW - Rescue Warrior of Sri Lanka's Economy
by reyaz Mon Aug 08, 2022 8:17 am

» Should Central bank increase Interest rates?
by reyaz Mon Aug 08, 2022 7:52 am

» LPRT and CHOT old and profitable businesses, yet severely undervalued
by sheildskye Sun Aug 07, 2022 12:05 pm

» Day Trader may find a stock attractive if it moves a lot during the day. Stock market for beginners and day traders
by Asoka Samarakone Sat Aug 06, 2022 11:54 am

» Foundation laid for Nestlé Lanka’s Rs.5bn factory expansion
by nilantha suranga Sat Aug 06, 2022 1:57 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Breaking News-එක්ස්පෝ ලංකා 30% ක අයිතිය අද උදේම ජපානයට! දිනයේ පිරිවැටුම බිලියන 6.5 පන්නයි

Breaking News-එක්ස්පෝ ලංකා 30% ක අයිතිය අද උදේම ජපානයට! දිනයේ පිරිවැටුම බිලියන 6.5 පන්නයි

2 posters

Go down  Message [Page 1 of 1]

sirisagabo

sirisagabo
Senior Equity Analytic
Senior Equity Analytic

Breaking News-එක්ස්පෝ ලංකා 30% ක අයිතිය අද උදේම ජපානයට! දිනයේ පිරිවැටුම බිලියන 6.5 පන්නයි 4368af055a663c3d5ebaa2b17340ebbc_XL
(09/05/13 )- දෙවන සංස්කරණය-සති කිහිපයක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රජාව අපේක්ෂාවෙන් සිට් Expolanka Holdings PLC (EXPO.N0000:CSE) හි තීරණාත්මක කොටස් ගනු-දෙනුව  අදියර 05 කින්   ගිවිසගත් ගනු-දෙනු මගින් අද සිදු වු  බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.  
මේ අනුව පිරිවැටුමට රුපියල් බිලියන 6.2 ක් එක් කරමින්  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 586.4 ක්  S.G Holdings   නම් ජපන් සමාගමක් විසින් මෙහි කොටසක් රුපියල් 10.70 බැගින් මේ අනුව මිළදි ගත් බව මෙම නිවේදනයේ සදහන් වේ.මෙය සමාගමේ බිලියන 1.9 ක් වන මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 30 ක් බැවින් මෙහිදි අනිවාර්ය අර්පණයක් සිදු කිරිමටද ඔවුන් සුදානම් වන බවද මෙම නිවේදනයේ සදහන්ය.
 
ඕස්මාන්,සථා,ෆාරුක්  හා ෆාහා සෆික් කාසිම් යන අධ්‍යක්ෂ වරු  කොටස් මිලියන 112 බැගින්ද හා මෙහි ප්‍රධාන විධායක හනිෆ් යුසුප් කොටස් මිලියන 118 ක්ද මෙහිදි  විකුණා ඇත.

හනිෆ් යුසුප් මහතා තවදුරටත් මෙහි ප්‍රධාන විධායක ධුරයේ රැදි සිටින බවද සදහන්ය.

ඒෂියා කොටස් තැරවිකාර සමාගම මෙහි විකුණුම් පාර්ශ්වය වි ඇති අතරේ New World Securities Ltd මෙහි ගැණුම් පාර්ශ්වය නියෝජනය කර ඇත.

Breaking News-එක්ස්පෝ ලංකා 30% ක අයිතිය අද උදේම ජපානයට! දිනයේ පිරිවැටුම බිලියන 6.5 පන්නයි Expo

http://www.randora.lk

VALUEPICK

VALUEPICK
Expert
Expert

ජපන් හපන්!

කවර කොටස් මිලට ගන්නවාද?

අපේක්ෂිත ප්‍රාග්ධන ලාභය?

කොටස් වෙළඳ පොල හොඳ අතට හරවනවාද?

ස්තුති

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum