FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_lcap11%මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_rcap 11% [ 21 ]
මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_lcap20%මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_rcap 20% [ 37 ]
මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_lcap29%මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_rcap 29% [ 53 ]
මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_lcap40%මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. Vote_rcap 40% [ 74 ]

Total Votes : 185

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි.

මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි.

Go down  Message [Page 1 of 1]

sirisagabo

sirisagabo
Senior Equity Analytic
Senior Equity Analytic

මේ වසරේ මුල් මාස 03 ට අපිට රුපියල් බිලියන 21 ක සිඟරට් පොවලා!සියයට 3.6 කින් අලෙවිය බසිද්දි ,දුම්කොළ ලාභ රු.බිලියන 02 පන්නයි. A8251df3dbb85d9abbd32b434b9581f3_M
(10/05/13 )- ශ්‍රී ලංකාවේ දුම්වැට් ඒකාධිකාරය හිමි ලංකා දුම්කොළ සමාගමේ ගෙවුණු මාර්තු කාර්තුවේ ලාභ රුපියල් බිලියන 2.03 දක්වා ඉහළ ගොස් ඇතැයි, සමාගම නිකුත් කළ කාර්තුමය ගිණුම් වාර්තා පෙන්වා දේ.
ඉහළ ආදායම් හා පිරිවැය අවම කිරිමේ ක්‍රියාමාර්ග හමුවේ මෙම ලාභ වර්ධනය කර ගත් බවත් ව්‍යාජ සිඟරට් වැටලිම්ද මෙයට බලපෑ බවත් සමාගම කියයි.ගත වු මාස 03 තුළ මෙම ව්‍යාජ සිඟරට් වැටලිම් 236 කින් රජය රුපියල් මිලියන 332 ක් උපයා ඇත.
 
පසුගිය වසරේ මේ කාර්තුවේ වුයේ රුපියල් බිලියන 1.4 ක ලාභයකි.
 
මේ අනුව මෙහි කොටසක ඉපයුම රුපියල් 7.81 සිට රුපියල් 10.82 දක්වා ඉහළ ගොස් ඇත.
 
මෙහිදි සමාගමේ ආදායම් පසුගිය වසරේ මෙම කාර්තුවේ වු රුපියල් බිලියන 19.7 සිට රුපියල් බිලියන 21.2 දක්වා ඉහළ ගොස් ඇත.
 
මෙහිදි සමාගම රුපියල් බිලියන 15 ක් මේ වසරේ මුල් මාස 03 තුළ රජයට බදු වශයෙන් ගෙවා ඇති අතර මෙය පසුගිය වසරේ මේ කාලයේ බදු වගකිම හා සාපේක්ෂව රුපියල් බිලියන 0.8 ක ඉහළ යාමක් බවද සදහන්ය.මෙම බදු ආදායම රජයට උපයා දි ඇත්තේ සිඟරට් අලෙවියේ සියයට 3.6 ක අඩු විමක් වාර්තා වු පසුබිමක බවද සදහන්ය.
 
අපනයන ආදායම් රුපියල් මිලියන 48 ක් වි ඇත්තේ මිලියන 31 කින් අපනයන ප්‍රමානය ඉහළ ගිය වාතාවරණයකදි බවද සදහන්ය.
 
දුම්වැටි ඇසුරුමක 80% ක ඉඩ ප්‍රමාණයක් තුළ අදාළ සමාගම විසින් දුම්වැටි භාවිතයේ ඇති ආදීනව පිළිබඳ තොරතුරු ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නියෝගයට අදාල අභියාචනාධිකරණ තීන්දුව මෙම 12 දා ලබා දිමට නියමිතය.
 
http://www.cse.lk/cmt/upload_report_file/460_1399631135265.pdf

http://randora.lk/index.php/markets/corporate-news-announcements/item/2717-tobacoprofit

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum