(www.randora.lk-19/05/14)- ලණ්ඩන් කොටස් වෙළෙඳ පොළ සමුහයේ විධායක ධූරයෙන් ටෝනි විරසිංහ මහතා ජුනි අඟ විශ්‍රාම ගන්නා බව බිලුම්බර්ග් පුවත් වාර්තා කරයි.
ඔහු ඩොලර් මිලියන 30 කට පසුගිය 2009 වසරේදි ස්වකිය MillenniumIT විකුණා දැමිමෙන් අනතුරුව මෙහි සේවයට එක් වි ඇත.
52 හැවිරිදි ටෝනි විරසිංහ මහතා මෙම සමුගැනිමෙන් අනතුරුව ස්වකිය නව ව්‍යාපෘතියක් වෙනුවෙන් හා සිය පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තම කාලය කැප කිරිමට නියමිත බවත් සදහන්ය.