(www.randora.lk-29/05/14 )- මේ වසරේ මුල් කාර්තුවේ වාර්තාගත ඩොලර් මිලියන 442 ක විදේශ සෘජු ආයෝජන මෙරටට අද්දවා ගැනිමට සමත් වු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි.
මෙය 2013 මේ කාලයේ වු ඩොලර් මිලියන 219 ට සාපේක්ෂව 100% ක ඉහළ යාමක් බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම කිවේය.
මේ වසරේ ඩොලර් බිලියන 1.5 ක විදේශ ආයෝජන අපේක්ෂා කරන බවද කියයි.