FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි Vote_lcap68%සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි Vote_rcap 68% [ 178 ]
සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි Vote_lcap18%සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි Vote_rcap 18% [ 47 ]
සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි Vote_lcap13%සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» VFIN super performance
by chandike73 Yesterday at 6:03 pm

» Today is the Best - Day to buy CLC ..!
by Sapudev Yesterday at 5:45 pm

» LOFC AND CLC Target Price??
by Sapudev Yesterday at 5:37 pm

» Thoughts on SINS
by Bakka1988 Yesterday at 2:52 pm

» LGL.N_UPDATES
by thananjey Yesterday at 2:43 pm

» Rubber prices hit 4-month high; here are key driving factors
by ResearchMan Yesterday at 2:13 pm

» Lubricant oil Prices increases for third time.. Keep eye on Industry
by rukshan1234 Yesterday at 1:40 pm

» Bad news, bulls: Bank of America sees stocks flatlining through 2022
by ResearchMan Yesterday at 1:28 pm

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by samaritan Yesterday at 1:20 pm

» Dusit Thani Sri Lanka project halted?
by js71 Yesterday at 12:59 pm

» China-US freight rates plunge
by ResearchMan Yesterday at 12:16 pm

» Europe Gas: Prices fall as drop in coal markets offsets higher demand
by ResearchMan Yesterday at 12:13 pm

» EXPO/BILL/LOLC
by Stockbull Yesterday at 12:04 pm

» Maharaja after long time
by Wickyz Yesterday at 11:59 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by Wickyz Yesterday at 11:50 am

» LOLC gets balance $ 225 m from Cambodia PRASAC stake sale
by stockchaser Yesterday at 10:45 am

» KELANI TYRES PLC (TYRE.N0000)
by Value Pick Yesterday at 10:38 am

» NIFL is about to run towards ATH
by Jay-Jay Yesterday at 9:54 am

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by Jay-Jay Yesterday at 9:50 am

» Lanka IOC draws investor interest at CSE
by samaritan Yesterday at 9:36 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි

සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි

2 posters

Go down  Message [Page 1 of 1]

sirisagabo

sirisagabo
Senior Equity Analytic
Senior Equity Analytic
සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනපති පවසයි 717713cd3919897f77ead78b5e88e7ab_M
(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
පැහැදිලි ලෙසම වත්මන් රජය, රට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කර ඇති බවත් එය අකුරෙන් අකුර රටට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිතුමා කියා සිටියේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උළෙලට අද(28) එක්වෙමිනි.
නිවැරදි දර්ශනයක් අනුව රජය ඉදිරියට ගමන් කරමින් සිටින බවජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.
ඇතමුන් තම ප‍්‍රතිපත්ති සදහා විදේශයන්ගෙන් උපදෙස් ලබාගත්තද රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදි විදේශ උපදෙස් අවශ්‍ය නොවන බව ද ජනාධිපතිතුමා පැවසීය. රටේ සියලු අංශ සංවර්ධනය කරමින් ජනතාවට සැපවත් ජීවිතයක් ගතකිරීමට ඉඩ ලබාදී තිබේ. කිසිදු බලපෑමකින් තොරවව නිදහස් නිවහල් ජීවිතයක් ගතකිරීමට සියලු දෙනාට අවස්ථාව ලබාදීම වත්මන් රජයේ අපේක්ෂාවේ.
ජනතාවට හිරිහැර වන තීන්දු හෝ චක‍්‍රලේඛ ඉදිරිපත් නොකල යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනු ලැබීය. එවැනි තීරණ ගැනීමෙන් හෝ චක‍්‍ර ලේඛ ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස නිලධාරින්ට ජනාධිපතිතුමා උපදෙස් ද ලබා දුන්නේය.
රට එදා තිබු තත්ත්වය සහ අද පැමිණ ඇති ගමන් මග පිළිබද කිසිවෙකු අමතක නොකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ත‍්‍රස්තවාදයෙන් මෙන්ම සුනාමියෙන් බැටකෑ රට ඉදිරියට ගෙන ඒමට රජය කැපකිරීම් රැසක් සිදුකළ බවයි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව නිකුක් කරනු ලබන මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් ජනපතිතුමා වෙත පිළිගැන්වීය.
Read 9 times

gamaya


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Correction: Tsunami rehabilitation was done on Foreign, NGO funds
Well.. Government did its best in mis-managing the funds. Very Happy 

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum