FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by ONTHEMONEY Yesterday at 11:49 pm

» SEMB the ASPH
by soileconomy Yesterday at 9:31 pm

» Browns bullish on investments in local, international hotels
by SAGA Yesterday at 8:23 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 8:20 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by ADVENTUS Yesterday at 4:45 pm

» Top crossings today
by SAGA Yesterday at 2:53 pm

» LAUGFS GAS PLC (LGL.N0000)
by Wickyz Yesterday at 2:06 pm

» Sri Lanka’s 213 billion rupee money printing to repay foreign debt: Treasury Secretary explains
by CITIZEN Yesterday at 11:25 am

» Oman shows interest in SLAF HQ land and Chalmer’s Granary
by dayandacool Yesterday at 11:03 am

» HVA FOODS PLC (HVA.N0000)
by prabath Yesterday at 10:05 am

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Yesterday at 2:59 am

» ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
by ColomboCSE Yesterday at 12:37 am

» Shares to Buy
by Cma Yesterday at 12:02 am

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Sat Jul 31, 2021 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Sat Jul 31, 2021 8:53 pm

» Directors' Dealings today
by SAGA Sat Jul 31, 2021 6:02 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Sat Jul 31, 2021 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Exclusive-රන්දොර තවත් තර්කයක් ඵල දරයි!අනිවාර්ය අර්පණ අඩු ලුහුඩුතා මඩ්න්න පවරා ගැනිමේ සහ ඒකාබද්ධ වීමේ සංග්‍රාහයට සංශෝධන එයි!

Exclusive-රන්දොර තවත් තර්කයක් ඵල දරයි!අනිවාර්ය අර්පණ අඩු ලුහුඩුතා මඩ්න්න පවරා ගැනිමේ සහ ඒකාබද්ධ වීමේ සංග්‍රාහයට සංශෝධන එයි!

Go down  Message [Page 1 of 1]

sirisagabo

sirisagabo
Senior Equity Analytic
Senior Equity Analytic
Exclusive-රන්දොර තවත් තර්කයක් ඵල දරයි!අනිවාර්ය අර්පණ අඩු ලුහුඩුතා මඩ්න්න පවරා ගැනිමේ සහ ඒකාබද්ධ වීමේ සංග්‍රාහයට සංශෝධන එයි! 45b7807994cebbc59595eea033fd8210_M
(www.randora.lk-02/06/14 )- කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත සමාගම් විෂයෙහි අනිවාර්ය අර්පණ සම්බන්ධයෙන් අදාල වන පවරා ගැනිමේ සහ ඒකාබද්ධ වීමේ සංග්‍රාහයට 1995 (සංශෝධිත 2003) Take-overs and Mergers Code 1995, as amended in 2003 නව සංශෝධන ගෙන ඒමට පියවර ගනිමින් සිටින බව ,ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට කීය.
 

අපි පසුගිය කාලයේ දැක්කා, ඇතැම් සමාගම් මෙම අනිවාර්යය අර්පණ (mandatory offer ) රේගුලාසියෙන් ගැලවෙන්න විවිධ උප්පරවැට්ට් පාවිච්ච් කරනවා.ඇතැමි අය මෙතෙක් මෙම නීතියේ තිබු අඩුලුහුඩුතා උපයෝගි කර සෘජුව මෙන්ම වක්‍රව මෙම අනිවාර්ය අර්පණ රේගුලාසි වලට බාහිරව යමින් ලයිස්තුගත සමාගමක ඡන්ද අයිතියෙන් සියයට 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගත් අවස්ථා මෙයට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.

 
 

මෙම නීතියේ තිබු අඩුලුහුඩුතා මඟ හරවා ගන්න අපි ඉදිරියේදි මෙම පවරා ගැනිමේ සහ ඒකාබද්ධ වීමේ සංග්‍රහයට නව සංශෝධන ගෙන ඒමට පියවර ගනිමින් සිටිනවා
[size]

යැයි මෙම නිළධාරිවරයා කියා සිටියේය.

මෙන්න දැන් තියන නීතිය

දැනට පවත්නා රේගුලාසි අනුව,යම් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් පහත සඳහන් අවස්ථා දෙකේදි අනිවාර්යෙන්ම අර්පණයක් කළ යුතු වේ.

01.ලයිස්තුගත සමාගමක ඡන්ද අයිතියෙන් සියයට 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගත් අවස්ථාවක

02.සමාගමක ඡන්ද අයිතියෙන් සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයක් සතුව ඇති පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් මාස 12 ක කාලයක් තුළ එම සමාගමේ කොටස්වලින් සියයට 02 කට වැඩ් කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනිම.

ඉහත අවස්ථා දෙකේදි අදාළ පුද්ගලයා හෝ සමාගම විසින් සමාගමේ ඡන්ද අයිතිය ඇති ඉතිරි සියළුම කොටස් හිමියන් සතු කොටස් මිලයට ගැනීම සඳහා අනිවාර්යෙන්ම අර්පණයක් කළ යුතු වේ.ඉහත 01 හෝ 02 හි සදහන් පරිදි කොටස් අත්පත් කර ගැනිමෙන් දින 35 ක් ඇතුළත එම අනිවාර්ය අර්පණය කළ යුතුය.මෙහිදි අර්පණ මිල අර්පණකරු විසින් එම කොටස් මිලදි ගැනීම සඳහා පසුගිය මාස 12 තුළදි ගෙවන ලද ඉහළම මිලට වඩා අඩු නොවිය යුතු බවද සදහන්ය.
 
සිද්ධී අධ්‍යයනය
 
LANKA CENTURY INVESTMENTS PLC හි පසුගිය දෙසැම්බර් 31 ගිණුම් වාර්තා අනුව එහි සියයට 28.93 ක හිමිකම Taprobane Holdings Ltd නම් සමාගමක් සතුවත් සියයට 17.26 ක හිමිකම Capital TRUST Partners සතුවද තිබිණි.
 
නමුත්,පසුගිය මාර්තු 13 දා කොටස් වෙළෙඳ පොළට නිවේදනය වුයේ Capital TRUST කොටස් තැරුවිකාර සමාගම හිමි තුෂාන් වික්‍රමසිංහ සතු Capital TRUST Partners හි සම්පුර්ණ හිමිකම රුපියල් මිලියන 65 කට Taprobane Holdings PLC සමාගම විසින් මිළදි ගත් බවයි.
 
මෙම ගනු-දෙනුවත් සමගම Taprobane Holdings PLC හි සෘජු හා වක්‍ර LANKA CENTURY INVESTMENTS PLC(GREG.N0000) හිමිකම සියයට 46.19 දක්වා ඉහළ නැංවිණි.
 

LANKA CENTURY INVESTMENTS PLC(GREG.N0000) හි Taprobane Holdings PLC සතු මෙම මෙම සෘජු හා වක්‍ර හිමිකම සියයට 46.19 සීමාව පසු කර ඇති බැවින් මේ සදහා අනිවාර්යය අර්පණයක් සිදු කළ යුතු නොවේ දැයි පසුගිය මාර්තු 13 දා රන්දොර අප මාධ්‍ය කණ්ඩායම නියාමන කොමිෂමෙන් විමසිමක් කළ නමුත් ඒ සඳහා සෘජු පිළිතුරක් එදින නොලැබිණි.

නමුත් පසුගිය මැයි 27 දා Taprobane Holdings PLC සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය කළේ යහ පාලන ක්‍රමවේදයන් සලකා LANKA CENTURY INVESTMENTS PLC(GREG.N0000) හි සෙසු සියයට 53.81 ක කොටස් අයිතිය කොටසක් රුපියල් 11 බැගින් මිළදි ගැනිම සදහා අනිවාර්ය අර්පණයක් වෙනුවට (මෙම වක්‍ර හිමිකමට අදාලව අදාල පවරා ගැනිමේ සහ ඒකාබද්ධ වීමේ සංග්‍රහයට 1995 (සංශෝධිත 2003) රේගුලාසි අනුව අනිවාර්ය අර්පණයක් සිදු කිරිම අනිවාර්ය නැති බැවින්) ස්වේච්ඡා අර්පණයක් ඉදිරිපත් කරන බවයි.
 
LANKA CENTURY INVESTMENTS PLC හි කැලිඩෝනියම් නම් අරමුදල සතුව සියයට 27.72 ක ද හිමිකමක් ඇත.

මෙම Capital TRUST Partners සතුව LANKA CENTURY INVESTMENTS PLC හි කොටස් මිලියන 60 ක්,ජෝන් කීල්ස් කොටස් 702,556 ක් හා එහි කොටස් බලපත්‍ර 0022 න් බලපත්‍ර 657,571ක් හා 0023 න් කොටස් බලපත්‍ර 250,189 ක් සතු වන බවද සදහන්ය.
 [/size]

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum