FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Expolanka to continue its winning streak
by samaritan Today at 10:22 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Yesterday at 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Yesterday at 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Yesterday at 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Yesterday at 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Yesterday at 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Mon Jun 27, 2022 8:03 pm

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Mon Jun 27, 2022 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Jun 27, 2022 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Mon Jun 27, 2022 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Mon Jun 27, 2022 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Mon Jun 27, 2022 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Mon Jun 27, 2022 6:34 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » Cargills Bank Plc අද විවෘත වු වගයි! මෙන්න පසුබ්ම් කතාව

Cargills Bank Plc අද විවෘත වු වගයි! මෙන්න පසුබ්ම් කතාව

4 posters

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

ඉතා දිගු කාලයක් බලා සිට් Cargills Bank Plc අවසානයේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ලෙස්ලි කබිරාල් අතින් අද පෙරවරුවේ කොළඹ කොල්ලුපිටිය පැරණි සෙරමික් ගොඩනැගිලි පරිශ්‍ර යේදි විවෘත විය.
කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරයේ Cargills (Ceylon) Plc සහ CT Holdings යන සමාගම් වල ප්‍රමුඛ ප්‍රාග්ධන දායකත්වයෙන් ගොඩනැංවුණ මෙම බැංකුව ,ලංකාවේ අලුත්ම වාණිජ බැංකුව වන අතර ඉදිරියේදි මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ පියවර අනුව යම්න් මුදල් සමාගම් එකක් හෝ දෙකක් මෙයට ඒකාබද්ධ කිරිමටද නියමිත බව සදහන්ය.

යුද්ධ ජයෙන් පසු රටේ ආර්ථීකයේ ඇතිවෙමින් ඇති පෙරළි සමගින් මෙම නව බැංකුවටත් දිගු ගමනක් යා හැකි බව මේ බැංකුව විවෘත කිරිමේ අවස්ථාවේදි කතා කළ මහ බැංකු අධිපති නිවාඩ් කබිරාල් මහතා කීය.

රුපියල් බිලියන 04 ක පමණ මුළික ප්‍රාග්ධනයකින් ආරම්භ වන මෙම බැංකුවේ සියයට 30 ක හිමිකම කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරය දරණ අතරේ සියයට 10 කට ආසන්න ප්‍රතිශතයකට සේවක අර්ථසාධක අරමුදල දායකත්වය ලබා දිමට මෙයට පෙර එකඟව තිබිණි .ඒ රුපියල් මිලියන 550 ක පමණ මුදලකින් බව සදහන් විය.


මෙම බැංකුවේ සියයට 10 බැගින් කොටස් මිලදි ගැනිමට ලෝක බැංකුවේ පුද්ගලික අංශයේ මුල්‍ය සම්පාදන ආයතනය වන IFC සහ ජර්මානු සංවර්ධන මුල්‍යායතනය DEG පියවර ගෙන තිබිණි.

ඩෙල්මා තේ හිමිකාර මෙරිල් ජේ ප්‍රනාන්දු,MAS හෝල්ඩිංග්ස් හවුල්කාර මහේෂ් අමලින්,සොෆ්ටිලෝජික් අධිපති අශෝක් පතිරගේ,LOLC සමුහයේ ප්‍රමුඛ හවුල්කාර ඉෂාර නානයක්කාර පාර්ශ්වයට අයත් ඉෂාර ට්‍රේඩර්ස්,ලලාන් රබර් සමාගම,හයිඩ්‍රාමනි සමුහය, Melwa group සහ Phoenix Ventures යන පාර්ශ්ව මෙයට ප්‍රාග්ධන දායකත්වය ලබා දි ඇති බව මෙහිදි නව බැංකුවේ ප්‍රධාන විධායක හිටපු සමිපත් බැංකු ප්‍රධාන විධායක හා සොෆ්ටිලොජික් සමුහයේ සමාගම් කිහිපයක අධ්‍යක්ෂ ධුර දරණ හරිස් ප්‍රේමරත්න මහතා කියා සිටියේය.

බැංකුවේ සභාපති Louis Page සදහන් කර සිටියේ මෙරට සියළු සමාජ හා ආර්ථීක ස්ථර වල සමාජිකයින් නව බැංකුව මගින් ආවරණය කිරිමට කටයුතු කරන බවයි.

කාර්ගිල්ස් කෘෂී සහ වාණිජ බැංකුව ලෙස මුලින් මෙම බැංකුව නම් කර තිබිණි.

ආරමිභයේදි මෙහි ශාඛා ගණන 03 කට සීමා වනු ඇත.

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Is this bank is a PLC?

stevenapple


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Can have a good future if properly managed especially with there out reach.

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

They can locate a mini branch at all the cargills food cities. They can easly expand their branch network and increes the cx base because of supermarkets.

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Making mini branches as said above with minimum overhead cost is one of their best strategies I believe.

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Still they didnt have a website?

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Still no website. No product details to find without visiting the branch. Why they are not lanching a website? Even small companies have their own websites.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum