FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

TKS Finance Limited අලුතින් බිහි වේ Vote_lcap11%TKS Finance Limited අලුතින් බිහි වේ Vote_rcap 11% [ 21 ]
TKS Finance Limited අලුතින් බිහි වේ Vote_lcap20%TKS Finance Limited අලුතින් බිහි වේ Vote_rcap 20% [ 37 ]
TKS Finance Limited අලුතින් බිහි වේ Vote_lcap29%TKS Finance Limited අලුතින් බිහි වේ Vote_rcap 29% [ 55 ]
TKS Finance Limited අලුතින් බිහි වේ Vote_lcap40%TKS Finance Limited අලුතින් බිහි වේ Vote_rcap 40% [ 76 ]

Total Votes : 189

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » TKS Finance Limited අලුතින් බිහි වේ

TKS Finance Limited අලුතින් බිහි වේ

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

මැලේසියාවේ ප්‍රමුඛ ආයෝජකයෙකු හා දේශපාලකයෙකු වන Dato’ Seri Tiong King Sing සතු ලයිස්තුගත නොවු මුදල් සමාගම් ද්විත්වය වන ඒෂියන් ෆීනෑන්ස් සහ TKS ෆීනෑන්ස් ඒකාබද්ධ කර TKS Finance Limited නමින් නව මුල්‍ය සමාගමක් බිහි කරන බව මෙම සමාගම අද නිවේදනය කළේය.

නව සමාගමේ ප්‍රධාන විධායක ලෙස රසික කළුආරච්චි මහතා (Rasika Kaluarachchi, CEO – TKS Finance) කටයුතු කරන බවද නිවේදනය විය.


මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ පියවර යටතේ මෙම ඒකාබද්ධ විම සිදු වන අතර මොවුන් මේ ඒකාබද්ධ කිරිමත් සමගින් ද ෆීනෑන්ස් සමාගම සදහාද රුපියල් බිලියන 2-4 ක මුදලක් යෙදවිමට අදහස් කර ඇති බව රන්දොර මෙයට පෙර වාර්තා කළේය.

නව්‍යතාවයෙන් යුතුව ස්වකිය මුල්‍ය සේවා ශක්තිමත්ව දිප ව්‍යාප්ත කිරිමට නව අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවද සදහන්ය.

නව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ද ෆීනෑන්ස් සභාපති S H A M අබේරත්න හා වරලත් ගණකාධිකාරි ටී.ධර්මරාජා ,අයි.ඩි.විරසේන යන දේශිය අය සමඟ Dato’ Seri Tiong King Sing, JP (Chairman), Dato’ Seri Abdul Azim Zabidi (Deputy Chairman), Ling Chui Zhen (Executive Director), Lee Chong Pa (Executive Director) යන මැලේසියානුවන් කටයුතු කරනු ඇත.

මැලේසියාවේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයෙකු,ව්‍යාපාරිකයෙකු හා දේශපාලනඥයෙකු වන Tiong King Sing ආයෝජන මෙරටට හදුන්වා දිම සදහා එවකට ප්‍රමුඛව කටයුතු කළේ ප්‍රකට කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරිකයින් වන වන අසංග සෙනෙවිරත්න හා නිෂාන් සුමණධීර යන පාර්ශ්වයන්ය.

TKS කොටස් තැරුවිකාර සමාගමේද ප්‍රධානත්වය දරණ ඔහු මැලේසියාවේ Wijaya Baru Group of Companies හිද ප්‍රධානත්වය දැරු අතර වත්මනෙහි ඔහු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වේ.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum