FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by MoneyLover Yesterday at 7:16 pm

» What is "Introductions" in Upcoming listing in CSE?
by Nandun Yesterday at 1:46 pm

» Glove stocks fall after Top Glove posts weaker 4Q results
by ResearchMan Yesterday at 1:37 pm

» KOTAGALA PLANTATION
by stockchaser Yesterday at 8:03 am

» The stock market can be a great place to make money; it can also be a great place to lose money. Stock market for beginners
by Economatta Yesterday at 6:16 am

» LOFC AND CLC Target Price??
by Captain Fri Sep 17, 2021 9:17 pm

» Top Foreign Trading today
by SAGA Fri Sep 17, 2021 6:32 pm

» Top crossings today
by SAGA Fri Sep 17, 2021 5:01 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Sunimal Fri Sep 17, 2021 12:52 pm

» Amana Takaful ATL & ATLL
by kanishkaecomm Fri Sep 17, 2021 12:17 pm

» Best Time to Collect Cic X
by Value Pick Fri Sep 17, 2021 8:15 am

» Why is First Capital Holdings being dumped?
by Berryfund Fri Sep 17, 2021 6:29 am

» AGST can move
by Zayden River Thu Sep 16, 2021 11:58 pm

» COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)
by newone Thu Sep 16, 2021 11:57 pm

» AGSTAR PLC (AGST.N0000)
by Zayden River Thu Sep 16, 2021 11:57 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Bakkabwoi Thu Sep 16, 2021 8:10 pm

» Twitter accounts related to the stock market
by Bakkabwoi Thu Sep 16, 2021 8:09 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by xhunter Thu Sep 16, 2021 7:55 pm

» LOFC LOFC LOFC
by madukp Thu Sep 16, 2021 6:49 pm

» How Equity Emerged the Top Asset Class During a Pandemic
by samaritan Thu Sep 16, 2021 6:30 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » කුවේර ගේ ලංකා පුරය සහ කොටස් වෙළඳපොළේ කින්ලා

කුවේර ගේ ලංකා පුරය සහ කොටස් වෙළඳපොළේ කින්ලා

5 posters

Go down  Message [Page 1 of 1]

සුදලිය මහාසෝනා

Stock Analytic
Stock Analytic
කොටස් වෙළඳපොළ ත් හරියට අපේ  එන සුදලිය - මරුවල්ලිය පරම්පරා දෙක  අංගම්  පොර සෙල්ලම් දැමු ඌරා වලක් වගේ... ඒකාලේ අපි ගහ ගත්තේ මහසෝනා  ගෝඨයිම් බරයාගේ ගැණීට පොඩි  අඩියක් දාලා සත්තමක් දැම්මට පස්සේ...එතකොට මේ ග්‍රෙග්, ඇස්කොට් , ජේ කේ එච්, පී සී එච් තිබුනේ නෑ...අපේ දෙවැනි සෙනරත් රජතුමා වෙනකම්ම අපි වලේ ගහ ගන්නකොට මිනිස්සු හැර හම්බු කරනවා, ඒ ඔට්ටු අල්ලලා...

සමහැරු අපි වලේ කෙලිනකොට වෙන වෙන කෙලි සෙල්ලම් අපේ මිනිසුන්ගේ ගෙවල් පැත්තේ දානවා...කොහොමටත් ඒක  සිංහලයාගේ හැටි. අපේ  ජාතිය රාජකීය නමගිය රටකින් එන ජාතියක්.හෙළ පුරය හෙවත් ලංකා පුරය ඉස්සෙල්ලම අයිති වුනේ රාවණ රජුගේ අය්යන්ඩි කුවේරයට.කුවේර තමයි අපේ කාශ්‍යපට ඉස්සල්ල සීගිරිය ගොඩනැගුවේ.නමුත් රාවණා ලෝක හෙළ අසුර අධි රාජ්‍යක් ගොඩ නැගුවට පස්සේ කුවේර ගේ රියල් එස්ටේට් සෙක්ටර් ඉන්වෙස්ට්මෙන්ට් එක වුනු ලංකාපුරය තාත්තගේ පිහිටෙන් ලබාගත්තා.

විශ්වකර්ම කියන ආර්කිටෙක්ට් තමයි කුවේරට ලංකාපුරය ඩිසයින්  කරලා ගොඩ නගල  දුන්නේ. අදටත් ලංකාවේ රියල් එස්ටේට් ස්ටොක්ස් වටින්නේ ඒකයි.මේ භුමිය කුවේරට විශ්වකර්ම කියා ආර්කිටෙක්ට් සහ  ඉන්ජිනීයරින් පොරක් හදල දුන්න නිසා.

කුවේර ට පස්සේ රාවණා වෙන ඒරියා එකක් භාර දීලා සතර වරම් දෙවියෙක් කරලා අන්ඩර් වර්ල්ඩ් එක භාර දුන්නා. පස්සේ තමයි කුවේර බුදු  දහමට ආවේ.කුවේර කියන්නේ ඩීල් දාපු දේවතාවෙක්.

හරියට ග්‍රීක ඉතිහාසයේ එන හේඩ්ස් නම් අන්ඩර් වර්ල්ඩ් දෙවි වගේ. හැබැයි කුවේර ඩීල් කරේ සිරා  පොරවල් එක්ක ඒ නිසා මංකොල්ල, වලි, හොඳ, නරක ඕනෑම එකක් පුළුවන්. ඒකයි කුවේර අන්ඩර් වර්ල්ඩ් කින් වුනේ.ඒ ජාන තාක්ෂණය වැඩි වෙලා තමයි අදටත් ලංකාවේ කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මේ රට ඇතුලේ ඩීල් - ගේම් අංක විජ්ජාවෙන් දෙන්නේ...ඒ කුවේර වගේ සල්ලි වලට ආදරේ වෙච්ච නිසා ය  . කොටස් වෙළඳපොල ජයගත හැක්කේ කුවේර වගේ සල්ලි වලට ආදරය කරොත් පමණි.

මහසෝනා සහ ගෝඨයිම්බර කාලය පසු කොට අපේ රටට‍ අංගම් පොර හොඳටම දියුණුවෙලා ආවේ.... චීනේ  හිටපු රජට කැහැපු, චීන ගැති, චීන රාජ්‍ය මුස්ලිම් නපුංසකයෙක් වූ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) සෙන්පතියා එයාගේ නැවේ කට්ටියත් එක්ක අපේ  ගාල්ලේ මුහුදට 1409 කාලේ ගොඩබැස, එකල ශ්‍රී ලංකාවේ හිටපු වීර අලකේශ්වර නම් කෝට්ටේ රජුව පැහැරගෙන ගියා 1411 දී . ඒ මොකටවත් නෙමේ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) එකල නැව් දුසිම් ගණන් යොදා ගනිමින් මුළු ආසියාවේම චීන බලය පුළුල් කරගනිමින් මුහුදෙන් ඩීල්  දාමින් අපේ මුහුදු බිස්නස් කඩාකප්පල් කරද්දී අලකේශ්වර එයට විරුද්ධව සටන් කරපු නිසා. එහෙම සටන් කරපු වීර අලගක්ක්කොනාර පරපුරේ අන්තිම පොර වීර අලකේශ්වර ඇවිල්ල ඉන්දියාවේ මලයාල පරම්පරා පොරක් කිව්වත් ඔහු ඉන්දියාවේ තමිල් නාඩුවේ කාන්චිපුරම් පොරක් කිව්වත් ඔහු ලංකාවට කරපු හොඳම දේවල් දෙකක් තියෙනවා. එකක්  තමයි කෝට්ටේ රාජධානිය (බලකොටුව) සොයාගැනීම සහ වර්තමාන යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කර අපේ මිනිසුන්ගෙන් කප්පම් ගනිද්දී වීර අලකේශ්වර ඊට විරුද්ධව සටන් කරා, ඔවුන්ව පලවා හැරියා පුළුවන් තරම්. ඒ නිසා තමයි චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) ටත් තුන් වෙනි පාරට එන්ඩ වුනේ වීර අලකේශ්වර ව නවත්තන්ඩ.

කොහොම වුනත් ලංකාව චීනුන්ට අයිති වෙන්ඩ  නොදුන් පොරක් තමයි වීර අලකේශ්වර.

ඒ වගේම යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කරගන්ඩ  ඉඩ නොදුන්න පොරක් තමයි වීර අලකේශ්වර.

වීර අලකේශ්වර ව චීනෙට ගෙනිච්චහමත් ඔහු හිරේ ඉද්දී චිනුන්ගේ මාෂල් ආර්ට් (අංගම් සටන් කලාව ) ඉගෙනගෙන ඔහුට චීන රජතුමා සමාව දුන් පසු ලංකාවට ඇවිත් ඒක ලංකාවේ මහසෝනා සහ ගෝඨයිම්බර හෙවත් සුදලිය සහ මරුවල්ලියෙන් පැවත  එන තරුණ පොරවල් වලට ඉගැන්නුවේ වීර අලකේශ්වර රජු යි.

වීර අලකේශ්වර නැතිව රට අරාජික වෙනකොට ලංකාවේ මීඩියා කින් ලා  වෙන දොන් රිචඩ් විජේවර්ධන සහ කොලපාට කින්ලා වෙන රනිල් ලාගේ මුතුන් මිත්තෙකු වෙන ශ්‍රී ලංකාවේ හයවෙනි වීර පරාක්‍රමබාහු හෙවත් ලංකාව එක්සේසත් කළ අන්තිම රජතුමා වගේ පොරවල් අපේ රටේ චීන සපෝර්ට් එක ඇතිව කෝට්ටේ රාජධානිය අයිති කරගත්තා.

නමුත් අද ධර්ම චක්‍රය කැරකිලා තියෙන්නේ තවත් අතකටය...එනම් 'වට් ගෝස් අරෞන්ඩ් කම්ස් අරෞන්ඩ්' කියන්නා  සේ ය   . ඒ හම්බන්තොට කින්ලා චීන තාක්ෂණය සහ ණය  අරගන අපේ රට එක්සේසත් කර ප්‍රභාකරන්ලා වැනි පාණ්ඩය ආර්ය චක්‍රවර්ති ලාගෙන් රට බේරාගෙන රටේ ආර්ථිකය හදා වඩා යනකොට එක එක ධන කුවේරයෝ හෙවත් එක එක කින්ලා නොහොත් කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මාකට් ඩීල් දමයි.

වීර අලකේශ්වර වරලා බිහි වෙයිද කියා සැක සහිතය.

Last edited by සුදලිය මහාසෝනා on Sat Aug 30, 2014 11:57 pm; edited 2 times in total

AsK19

AsK19
Senior Equity Analytic
Senior Equity Analytic
පිස්සු අල වෙලා රෝල් වෙනවා.... Shocked Shocked Shocked

Sstar

Sstar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Good one.

සුදලිය මහාසෝනා

Stock Analytic
Stock Analytic
@Sstar wrote:Good one.

බොහොම ස්තුති එස්ස්ටාර්

SomyBoy

SomyBoy
Manager - Equity Analytics
Manager - Equity Analytics
@සුදලිය මහාසෝනා wrote:කොටස් වෙළඳපොළ ත් හරියට අපේ  එන සුදලිය - මරුවල්ලිය පරම්පරා දෙක  අංගම්  පොර සෙල්ලම් දැමු ඌරා වලක් වගේ... ඒකාලේ අපි ගහ ගත්තේ මහසෝනා  ගෝඨයිම් බරයාගේ ගැණීට පොඩි  අඩියක් දාලා සත්තමක් දැම්මට පස්සේ...එතකොට මේ ග්‍රෙග්, ඇස්කොට් , ජේ කේ එච්, පී සී එච් තිබුනේ නෑ...අපේ දෙවැනි සෙනරත් රජතුමා වෙනකම්ම අපි වලේ ගහ ගන්නකොට මිනිස්සු හැර හම්බු කරනවා, ඒ ඔට්ටු අල්ලලා...

සමහැරු අපි වලේ කෙලිනකොට වෙන වෙන කෙලි සෙල්ලම් අපේ මිනිසුන්ගේ ගෙවල් පැත්තේ දානවා...කොහොමටත් ඒක  සිංහලයාගේ හැටි. අපේ  ජාතිය රාජකීය නමගිය රටකින් එන ජාතියක්.හෙළ පුරය හෙවත් ලංකා පුරය ඉස්සෙල්ලම අයිති වුනේ රාවණ රජුගේ අය්යන්ඩි කුවේරයට.කුවේර තමයි අපේ කාශ්‍යපට ඉස්සල්ල සීගිරිය ගොඩනැගුවේ.නමුත් රාවණා ලෝක හෙළ අසුර අධි රාජ්‍යක් ගොඩ නැගුවට පස්සේ කුවේර ගේ රියල් එස්ටේට් සෙක්ටර් ඉන්වෙස්ට්මෙන්ට් එක වුනු ලංකාපුරය තාත්තගේ පිහිටෙන් ලබාගත්තා.

විශ්වකර්ම කියන ආර්කිටෙක්ට් තමයි කුවේරට ලංකාපුරය ඩිසයින්  කරලා ගොඩ නගල  දුන්නේ. අදටත් ලංකාවේ රියල් එස්ටේට් ස්ටොක්ස් වටින්නේ ඒකයි.මේ භුමිය කුවේරට විශ්වකර්ම කියා ආර්කිටෙක්ට් සහ  ඉන්ජිනීයරින් පොරක් හදල දුන්න නිසා.

කුවේර ට පස්සේ රාවණා වෙන ඒරියා එකක් භාර දීලා සතර වරම් දෙවියෙක් කරලා අන්ඩර් වර්ල්ඩ් එක භාර දුන්නා. පස්සේ තමයි කුවේර බුදු  දහමට ආවේ.කුවේර කියන්නේ ඩීල් දාපු දේවතාවෙක්.

හරියට ග්‍රීක ඉතිහාසයේ එන හේඩ්ස් නම් අන්ඩර් වර්ල්ඩ් දෙවි වගේ. හැබැයි කුවේර ඩීල් කරේ සිරා  පොරවල් එක්ක ඒ නිසා මංකොල්ල, වලි, හොඳ, නරක ඕනෑම එකක් පුළුවන්. ඒකයි කුවේර අන්ඩර් වර්ල්ඩ් කින් වුනේ.ඒ ජාන තාක්ෂණය වැඩි වෙලා තමයි අදටත් ලංකාවේ කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මේ රට ඇතුලේ ඩීල් - ගේම් අංක විජ්ජාවෙන් දෙන්නේ...ඒ කුවේර වගේ සල්ලි වලට ආදරේ වෙච්ච නිසා ය  . කොටස් වෙළඳපොල ජයගත හැක්කේ කුවේර වගේ සල්ලි වලට ආදරය කරොත් පමණි.

මහසෝනා සහ ගෝඨයිම්බර කාලය පසු කොට අපේ රටට‍ අංගම් පොර හොඳටම දියුණුවෙලා ආවේ.... චීනේ  හිටපු රජට කැහැපු, චීන ගැති, චීන රාජ්‍ය මුස්ලිම් නපුංසකයෙක් වූ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) සෙන්පතියා එයාගේ නැවේ කට්ටියත් එක්ක අපේ  ගාල්ලේ මුහුදට 1409 කාලේ ගොඩබැස, එකල ශ්‍රී ලංකාවේ හිටපු වීර අලකේශ්වර නම් කෝට්ටේ රජුව පැහැරගෙන ගියා 1411 දී . ඒ මොකටවත් නෙමේ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) එකල නැව් දුසිම් ගණන් යොදා ගනිමින් මුළු ආසියාවේම චීන බලය පුළුල් කරගනිමින් මුහුදෙන් ඩීල්  දාමින් අපේ මුහුදු බිස්නස් කඩාකප්පල් කරද්දී අලකේශ්වර එයට විරුද්ධව සටන් කරපු නිසා. එහෙම සටන් කරපු වීර අලගක්ක්කොනාර පරපුරේ අන්තිම පොර වීර අලකේශ්වර ඇවිල්ල ඉන්දියාවේ මලයාල පරම්පරා පොරක් කිව්වත් ඔහු ඉන්දියාවේ තමිල් නාඩුවේ කාන්චිපුරම් පොරක් කිව්වත් ඔහු ලංකාවට කරපු හොඳම දේවල් දෙකක් තියෙනවා. එකක්  තමයි කෝට්ටේ රාජධානිය (බලකොටුව) සොයාගැනීම සහ වර්තමාන යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කර අපේ මිනිසුන්ගෙන් කප්පම් ගනිද්දී වීර අලකේශ්වර ඊට විරුද්ධව සටන් කරා, ඔවුන්ව පලවා හැරියා පුළුවන් තරම්. ඒ නිසා තමයි චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) ටත් තුන් වෙනි පාරට එන්ඩ වුනේ වීර අලකේශ්වර ව නවත්තන්ඩ.

කොහොම වුනත් ලංකාව චීනුන්ට අයිති වෙන්ඩ  නොදුන් පොරක් තමයි වීර අලකේශ්වර.

ඒ වගේම යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කරගන්ඩ  ඉඩ නොදුන්න පොරක් තමයි වීර අලකේශ්වර.

වීර අලකේශ්වර ව චීනෙට ගෙනිච්චහමත් ඔහු හිරේ ඉද්දී චිනුන්ගේ මාෂල් ආර්ට් (අංගම් සටන් කලාව ) ඉගෙනගෙන ඔහුට චීන රජතුමා සමාව දුන් පසු ලංකාවට ඇවිත් ඒක ලංකාවේ මහසෝනා සහ ගෝඨයිම්බර හෙවත් සුදලිය සහ මරුවල්ලියෙන් පැවත  එන තරුණ පොරවල් වලට ඉගැන්නුවේ වීර අලකේශ්වර රජු යි.

වීර අලකේශ්වර නැතිව රට අරාජික වෙනකොට ලංකාවේ මීඩියා කින් ලා  වෙන දොන් රිචඩ් විජේවර්ධන සහ කොලපාට කින්ලා වෙන රනිල් ලාගේ මුතුන් මිත්තෙකු වෙන ශ්‍රී ලංකාවේ හයවෙනි වීර පරාක්‍රමබාහු හෙවත් ලංකාව එක්සේසත් කළ අන්තිම රජතුමා වගේ පොරවල් අපේ රටේ චීන සපෝර්ට් එක ඇතිව කෝට්ටේ රාජධානිය අයිති කරගත්තා.

නමුත් අද ධර්ම චක්‍රය කැරකිලා තියෙන්නේ තවත් අතකටය...එනම් 'වට් ගෝස් අරෞන්ඩ් කම්ස් අරෞන්ඩ්' කියන්නා  සේ ය   . ඒ හම්බන්තොට කින්ලා චීන තාක්ෂණය සහ ණය  අරගන අපේ රට එක්සේසත් කර ප්‍රභාකරන්ලා වැනි පාණ්ඩය ආර්ය චක්‍රවර්ති ලාගෙන් රට බේරාගෙන රටේ ආර්ථිකය හදා වඩා යනකොට එක එක ධන කුවේරයෝ හෙවත් එක එක කින්ලා නොහොත් කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මාකට් ඩීල් දමයි.

වීර අලකේශ්වර වරලා බිහි වෙයිද කියා සැක සහිතය.

ඇයි මහසෝන් රජෝ කින්-කොන්ලා ?   Laughing

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
mona maladanayak wath mata peenne na ban. kiyawannath baa.

Singalada oka???

සුදලිය මහාසෝනා

Stock Analytic
Stock Analytic
@Sarabulathwita wrote:mona maladanayak wath mata peenne na ban. kiyawannath baa.

Singalada oka???

Just download Sinhala Unicode friend...then you can read anything...even Tamil Unicode is there.Just do a Google search.

SomyBoy

SomyBoy
Manager - Equity Analytics
Manager - Equity Analytics
@Sarabulathwita wrote:mona maladanayak wath mata peenne na ban. kiyawannath baa.

Singalada oka???

http://www.locallanguages.lk/OS_Support#winxp follow this link and if you are using xp under Microsoft Windows XP section download and install related service pack software for windows xp. If some message displays while installing click only cancel button. Then restart, so it should work if you did it correctly. If anything wrong reply me. I will help you.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum