කොටස් වෙළඳපල ආරංචි මාර්ග කියන්නේ ඇය තවත් දැවැන්ත ආයෝජනයකට සූදානමින් සිටින බවයි.
සමාගමේ සෙසු කොටස්වල හිමිකාරිත්වය මැලේසියානු සමාගමක් වන පාර්ක්සන් සමගාම දරනු ලබයි.
ඔඩෙල් ව්‍යාපාරය අද දෙස් විදෙස්හි පතල වුවද ඔටාරා විසින් එය ආරම්භ කරන ලද්දේ ඉතා සුළු පරිමාණයෙනි