FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » UBC.N0000 ..........

UBC.N0000 ..........

Go down  Message [Page 1 of 1]

1UBC.N0000 .......... Empty UBC.N0000 .......... Wed Sep 17, 2014 6:08 pm

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
17/09/2014)-කල්චර් කැපිටල් සමාගම හරහා ඇමෙරිකාවේ TPG Capital  විසින් කොළඹ යුනියන් බැංකුවේ සියයට 75 ක් දක්වා අත්පත් කර ගැනිම සදහා පුද්ගලික කොටස් නිකුතුවක් මගින් සිදු කිරිමට යන  රුපියල් බිලියන 15 ක පමණ ආයෝජනය සදහා අද එහි සියළු කොටස් කරුවන්ගේ අනුමැතිය ලද බව එහි සිටින අප විශේෂ නියෝජිත රොෂාන් සාලින්ද පවසයි.
කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදි අද පස්වරුවේ පැවති බැංකුවේ විශේෂ මහ සභා රැස්විමේදි මෙම අනුමැතිය හිමිව ඇත.

කෙසේවෙතත්,කොටස් බලපත්‍ර සදහා සියයට 98 ක අනුමැතියද ලැබි ඇත.

සියයට 60 කට අධික මහජන හිමිකමක් ඇති මෙම සමාගමේ අදාල ඇමෙරිකාණු ආයෝජන මුදල් ලබන සතිය පමණ වන විට මෙරටට ලැබේ තැයි මෙහිදි අනාවරණය වි ඇති අතර මේ අනුව නව ව්‍යාපාර පවරා ගැනිම් හා අත්පත් කර ගැනිම් සමගින් ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ ප්‍රධාන විධායක නිළධාරිවරයාගේ නව නායකත්වයෙන් බැංකුවේ ඉදිරි ගමන සිදු වනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාශය පළ කරති.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum