FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_lcap16%කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_rcap 16% [ 43 ]
කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_lcap21%කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_rcap 21% [ 57 ]
කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_lcap30%කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_rcap 30% [ 83 ]
කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_lcap34%කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම Vote_rcap 34% [ 93 ]

Total Votes : 276

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» The rupee was now ‘heavily undervalued’ based on fundamentals - Central Bank Governor Nandalal Weerasinghe
by K.R Today at 3:02 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Riz123 Today at 1:45 pm

» CIC going to next level
by suku502 Today at 12:13 pm

» PMB/PLC/PINS
by K.R Today at 12:03 pm

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Nov 25, 2022 11:32 pm

» What will happen tomorrow?
by K.R Thu Nov 24, 2022 7:56 am

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by ErangaDS Wed Nov 23, 2022 6:34 pm

» KZOO.N SHAW WALLACE INVESTMENTS PLC TP 10/
by cheetah Wed Nov 23, 2022 11:16 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Wed Nov 23, 2022 6:53 am

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by Equity Win Tue Nov 22, 2022 12:10 pm

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Tue Nov 22, 2022 10:35 am

» Focus on Government controlled entities
by K.R Sun Nov 20, 2022 10:45 am

» Singapore based Kreate Design to invest USD 1 Billion to Colombo Lotus Tower
by K.R Sat Nov 19, 2022 1:40 pm

» China working with other lenders on ‘easing’ Sri Lanka debt
by K.R Sat Nov 19, 2022 1:31 pm

» Billionaire owned listed companies faces insolvency issues in Sri Lanka
by God Father Sat Nov 19, 2022 10:11 am

» Wahts going on with Expo
by sanjayaK Fri Nov 18, 2022 2:23 pm

» REGULATORS - DUTY OF CARE
by God Father Fri Nov 18, 2022 1:47 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Tue Nov 15, 2022 8:03 pm

» LANKA HOSPITAL + SRI LANKA TELECOM + HOUSING DEVELOPMENT COOPERATION
by nish84 Tue Nov 15, 2022 4:29 pm

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
by Thushara Ayya Tue Nov 15, 2022 10:16 am

EXPERT CHRONICLE™

MARKET CHAT

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම

කොටස් වෙළෙඳ පොළ සමුළුවේ විදේශ් ආයෝජක ගැටළු මෙන්න-අඩු ද්‍රවශිලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය සහ ඇමෙරිකාණු පොලි අනුපාත නැග්ම හමුවේ අපේ ඉරණම

3 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

(www.randora.lk- 09/10/2014)- කලක් පටන් විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළෙඳ පොල විෂයෙහි ආකර්ෂණය නොවිමට බලපාන ලද ප්‍රබල හේතු සාධක ලෙස සැලකෙන සාපේක්ෂව අඩු ද්‍රවශීලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය ආදි කරුණු කිහිපයක් අද 09 දා කොළඹ සිනමන් ලේක් හෝටලයේදි පැවති ප්‍රාග්ධන වෙළෙඳ පොල සමුළුවේදි විදේශ් ආයෝජන ක්‍රියාකාරින් විසින් ප්‍රශ්ණ කරනු ලැබ සිටියහ.

මෙයට අමතරව ඇමෙරිකාණු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවනතා හමුවේ අපේ කොටස් වෙළෙඳ පොල ඉරණම පිළිබඳවද ඔවුහු ප්‍රශ්ණ කළහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සදහා අතිවිශාල දෙස් විදෙස් ආයෝජක හා කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි අතර මුදල් ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ,මහ බැංකු අධිපති නිවාඩ් කබිරාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙරට ආයෝජනය කිරිමේ වැදගත්කම පහදා මෙහිදි කරුණු ගෙන හැර දැක් වුහ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව මෙය සංවිධානය කර තිබිණි.

මෙම විදෙස් ආයෝජක ප්‍රජාව විසින් මෙම ප්‍රශ්න කිරිම් සිදු කරනු ලැබුවේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනිකරණය රුපියල් ත්‍රිලියනය ඉක්මවා යම්න් පසුගිය වසර 05 තුල ශුද්ධ විදේශ් ආයෝජන රුපියල් බිලියන 100 ඉක්මවා ගිය පසුබිමක ය.මේ වසරේ මේ දක්වා රුපියල් බිලියන 10 ක ශුද්ධ විදේශ ආයෝජන මෙරටට ගලා විත් ඇත.

කෙසේවෙතත්,මෙහිදි කතා කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ අවම වශයෙන් ඉදිරි තෙවසර ඇතුළතදි මුළික කොටස් නිකුතු 50 ක් වත් සිදු විමට ඇති බවයි.

වෙළෙඳ පොළ අඩු ද්‍රවශිලතාවයට මෙමගින් විශාල පිටුවහලක් ලැබෙන බව ඔහු කීය.

කෙසේවෙතත්,මේ වන විටත් කාර්සන්ස් සමුහයේ සමාගම් කිහිපයක් මේ වන විට ස්වකිය ලයිස්තුගත කිරිම් ඉවත් කිරිමට පියවර ගනිමින් සිටි.ඒ අතරේ කුඩා සමාගම් අවම වශයෙන් 03 ක්වත් කඩා වැට්මේ තර්ජනයන්ට මුහුණ දි ඇත.මේ වසරේ සිදු වු මුළික කොටස් නිකුතු අතුරින් කිහිපයකම ගනු-දෙනු සිදු වන්නේ අවම වශයෙන් අතර ඇතැම් ඒවා ලයිස්තුගත වි නොබෝදිනකින් විවිධ කූට ප්‍ර යෝග සදහා යොමු විමේ ප්‍රවනතාවයක්ද දක්නට තිබිණි.මේ අතරේ අවම මහජන හිමිකම පිළිබඳව සීමා පනවමින් වෙළෙඳ පොල ද්‍රවශිලතාවය ඉහළ නැංව්මටද නියාමන කොමිෂම මේ වන විට ත් කටයුතු කර ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා වැඩිදුරටත් පවසා සිටියේ නියාමන කාර්යය දැඩ් කරමින් ආයෝජක සුරක්ෂිත බව වෙනුවෙන් දැඩ් තීරණ පවා පසුගිය කාලයේ ගනිමින් ආයෝජක විශ්වාශය ගොඩනැංවිමට නියාමන කොමිෂම පසුගිය කාලයේ පියවර ගත් බවයි.

විදේශ ආයෝජකයින් විසින් සමුළුවේ සංවාද වාරයකදි ඉන්දිය ආයෝජක පිරිසක් නැගු මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක පවසා සිටියේ මෙම ද්‍රවශිලතාවය ඉහළ නැංව්මට සුදුසු පියවර ගෙන ඇති බවත් ඉහළ ගණු-දෙනු පිරිවැයක් ගැන කියක කතා බහ ප්‍රතික්ෂේප කරන බවයි.

ඉහළ ගනු-දෙනු පිරිවැය යන්න විවිද සම්පන්නයි.ප්‍රාග්ධන ලාභ සදහා අපේ බදු අය කරන්නේ නැහැ.මෙම තත්ත්වයෙන් අනිකුත් රටවල් හා සාපේක්ෂව අපේ පිරිවැය අවමයි.ප්‍රවනතාවය පවතින්නේ පහළ යන්නයි.මෙම විවර කරන පසුබිමක වෙනත් අහිතකර බලපැම් සිදු විය හැකියි.

යැයිද හෙතෙම කියා සිටියේය.

ඇමෙරිකාණු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවනතා හමුවේ අපේ කොටස් වෙළෙඳ පොල ඉරණම පිළිබඳව ඇසු පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා පවසා සිටියේ

අපේ රට විවෘතයි.මේ නිසා යම් බලපැම් සිදු විය හැකියි.නමුත් මේ සදහා අවශ්‍ය සුදානම් ශරිරයෙන් අපි ඉන්නවා.සංච්ත ශක්තිමත් කර තිබෙනවා.ඉක්මන් ඉහළ යාමකදි සමහර ආයෝජකයින් යන්න පුළුවන්.එවිට අපි අපේ අනාගත සැලැස්ම අනුව ආයෝජන දිරි ගන්වන්න කටයුතු කළ යුතුයි.

Don't Be Poor likes this post

VALUEPICK

VALUEPICK
Expert
Expert

මේ කොටස් වෙළඳපොලේ කොච්චර අවස්ථ තිබුණාද? දැන් ඊළඟ දිනන කොටස් සහ අංස ගැන අවදානය යොමු කරන්න. සුබ අනාගතයක්!

RPPA

Expert
Expert

CSE1 wrote:(www.randora.lk- 09/10/2014)- කලක් පටන් විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළෙඳ පොල විෂයෙහි ආකර්ෂණය නොවිමට බලපාන ලද ප්‍රබල හේතු සාධක ලෙස සැලකෙන සාපේක්ෂව අඩු ද්‍රවශීලතාවය,ඉහළ ගණු-දෙනු පිරිවැය ආදි කරුණු කිහිපයක් අද 09 දා කොළඹ සිනමන් ලේක් හෝටලයේදි පැවති ප්‍රාග්ධන වෙළෙඳ පොල සමුළුවේදි විදේශ් ආයෝජන ක්‍රියාකාරින් විසින් ප්‍රශ්ණ කරනු ලැබ සිටියහ.

මෙයට අමතරව ඇමෙරිකාණු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවනතා හමුවේ අපේ කොටස් වෙළෙඳ පොල ඉරණම පිළිබඳවද ඔවුහු ප්‍රශ්ණ කළහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සදහා අතිවිශාල දෙස් විදෙස් ආයෝජක හා කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි අතර මුදල් ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ,මහ බැංකු අධිපති නිවාඩ් කබිරාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙරට ආයෝජනය කිරිමේ වැදගත්කම පහදා මෙහිදි කරුණු ගෙන හැර දැක් වුහ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව මෙය සංවිධානය කර තිබිණි.

මෙම විදෙස් ආයෝජක ප්‍රජාව විසින් මෙම ප්‍රශ්න කිරිම් සිදු කරනු ලැබුවේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනිකරණය රුපියල් ත්‍රිලියනය ඉක්මවා යම්න් පසුගිය වසර 05 තුල ශුද්ධ විදේශ් ආයෝජන රුපියල් බිලියන 100 ඉක්මවා ගිය පසුබිමක ය.මේ වසරේ මේ දක්වා රුපියල් බිලියන 10 ක ශුද්ධ විදේශ ආයෝජන මෙරටට ගලා විත් ඇත.

කෙසේවෙතත්,මෙහිදි කතා කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ අවම වශයෙන් ඉදිරි තෙවසර ඇතුළතදි මුළික කොටස් නිකුතු 50 ක් වත් සිදු විමට ඇති බවයි.

වෙළෙඳ පොළ අඩු ද්‍රවශිලතාවයට මෙමගින් විශාල පිටුවහලක් ලැබෙන බව ඔහු කීය.

කෙසේවෙතත්,මේ වන විටත් කාර්සන්ස් සමුහයේ සමාගම් කිහිපයක් මේ වන විට ස්වකිය ලයිස්තුගත කිරිම් ඉවත් කිරිමට පියවර ගනිමින් සිටි.ඒ අතරේ කුඩා සමාගම් අවම වශයෙන් 03 ක්වත් කඩා වැට්මේ තර්ජනයන්ට මුහුණ දි ඇත.මේ වසරේ සිදු වු මුළික කොටස් නිකුතු අතුරින් කිහිපයකම ගනු-දෙනු සිදු වන්නේ අවම වශයෙන් අතර ඇතැම් ඒවා ලයිස්තුගත වි නොබෝදිනකින් විවිධ කූට ප්‍ර යෝග සදහා යොමු විමේ ප්‍රවනතාවයක්ද දක්නට තිබිණි.මේ අතරේ අවම මහජන හිමිකම පිළිබඳව සීමා පනවමින් වෙළෙඳ පොල ද්‍රවශිලතාවය ඉහළ නැංව්මටද නියාමන කොමිෂම මේ වන විට ත් කටයුතු කර ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා වැඩිදුරටත් පවසා සිටියේ නියාමන කාර්යය දැඩ් කරමින් ආයෝජක සුරක්ෂිත බව වෙනුවෙන් දැඩ් තීරණ පවා පසුගිය කාලයේ ගනිමින් ආයෝජක විශ්වාශය ගොඩනැංවිමට නියාමන කොමිෂම පසුගිය කාලයේ පියවර ගත් බවයි.

විදේශ ආයෝජකයින් විසින් සමුළුවේ සංවාද වාරයකදි ඉන්දිය ආයෝජක පිරිසක් නැගු මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක පවසා සිටියේ මෙම ද්‍රවශිලතාවය ඉහළ නැංව්මට සුදුසු පියවර ගෙන ඇති බවත් ඉහළ ගණු-දෙනු පිරිවැයක් ගැන කියක කතා බහ ප්‍රතික්ෂේප කරන බවයි.

ඉහළ ගනු-දෙනු පිරිවැය යන්න විවිද සම්පන්නයි.ප්‍රාග්ධන ලාභ සදහා අපේ බදු අය කරන්නේ නැහැ.මෙම තත්ත්වයෙන් අනිකුත් රටවල් හා සාපේක්ෂව අපේ පිරිවැය අවමයි.ප්‍රවනතාවය පවතින්නේ පහළ යන්නයි.මෙම විවර කරන පසුබිමක වෙනත් අහිතකර බලපැම් සිදු විය හැකියි.

යැයිද හෙතෙම කියා සිටියේය.

ඇමෙරිකාණු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවනතා හමුවේ අපේ කොටස් වෙළෙඳ පොල ඉරණම පිළිබඳව ඇසු පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා පවසා සිටියේ

අපේ රට විවෘතයි.මේ නිසා යම් බලපැම් සිදු විය හැකියි.නමුත් මේ සදහා අවශ්‍ය සුදානම් ශරිරයෙන් අපි ඉන්නවා.සංච්ත ශක්තිමත් කර තිබෙනවා.ඉක්මන් ඉහළ යාමකදි සමහර ආයෝජකයින් යන්න පුළුවන්.එවිට අපි අපේ අනාගත සැලැස්ම අනුව ආයෝජන දිරි ගන්වන්න කටයුතු කළ යුතුයි.

I don't know why this මෙයට අමතරව ඇමෙරිකාණු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවනතා හමුවේ

In the last week US 10 year Bond has came down to 1.90% from 2.5%. So see the % reduction when all are expecting a rate hike.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum