මෙම ගනු-දෙනුවෙන් විශාල ප්‍රාග්ධන ලාභයක් ලද බවත් අදාල මුදල් නේෂන් ලංකා මුදල් සමාගමේ ප්‍රාග්ධනය තර කිරිම වෙනුවෙන් යොදා ගන්නා බවත් මේ අතරේ එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට පැවසිය.
Ceyoka (Pvt) Ltd යනු නවලෝක සමුහයේ ආශ්‍රීත සමාගමකි.
කොටසක් රුපියල් 05 බැගින් සාමාන්‍ය පුවරුවේ මෙම ගනු-දෙනුව සිදු ව ඇත.
(randora.lk)- Ceyoka (Pvt) Ltd buys controlling stake in (68.13%) MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000) for Rs 458 m.Seller-Nation Lanka Finance PLC.Capital gain Rs 305m-Official