FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» AAIC 100 = SCAP 16
by SamJay1974 Today at 12:47 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Yesterday at 11:04 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Yesterday at 9:09 pm

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by Gaudente Yesterday at 8:08 pm

» GREAT OPPORTUNITIES FOR EVERYONE-
by ADVENTUS Yesterday at 5:12 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Yesterday at 4:52 pm

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by IDK Yesterday at 4:01 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by ADVENTUS Yesterday at 3:42 pm

» Hidden Gem - GLAS - 40/- Soon
by vijay singh Yesterday at 10:36 am

» Buy lofc tomorrow - Maharaja
by Anushka Perz Yesterday at 12:59 am

» LIOC ....Get in soon
by Citizen Silva Sun Aug 14, 2022 10:26 pm

» L G I L - Maharaja special
by Chula Sun Aug 14, 2022 10:12 pm

» New Bermuda Triangle
by CHRONICLE™ Sun Aug 14, 2022 9:23 pm

» SGH buys EXPO from retailers
by samaritan Sun Aug 14, 2022 2:29 pm

» HORANA PLANTATIONS PLC (HOPL)
by cheetah Sun Aug 14, 2022 2:27 pm

» What you need to remember is there is ALWAYS a way to make income from day trading stocks. Stock market for beginners and day traders
by Asoka Samarakone Sat Aug 13, 2022 9:00 pm

» LPRT and CHOT old and profitable businesses, yet severely undervalued
by deli Sat Aug 13, 2022 5:13 pm

» CW Makie Highest Dividend Payer- EPS of Rs.10 for Quarter
by Ros123 Fri Aug 12, 2022 5:57 pm

» LOFC Future
by samansilva Fri Aug 12, 2022 11:05 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by stocknoob Fri Aug 12, 2022 7:59 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Tuesday Markets-වෙළෙඳ පොල වැට් වැට් නැගිටියි.ඉදිරියටම යයි

Tuesday Markets-වෙළෙඳ පොල වැට් වැට් නැගිටියි.ඉදිරියටම යයි

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

(www.randora.lk 14/10/14)- කොළඹ කොටස් වෙළෙඳ පොල අද යළි වර්ධන දිශාවට යොමු වනු දක්නට ලද අතර ඒ සදහා මුදල් සමාගම් වල මිල ක්‍රියාකාරිත්වය ඉවහල් වු බව තැරුවිකරුවෝ කියති.
“අපි බලාපොරොත්තු වෙනවා මේ අඩු පොලි ප්‍රවනතා මැද විටෙන් විට ආයෝජක ලාභ ඉපයිම් හමුවේ බිද වැටෙම්න් වුවද වෙළෙඳ පොළ අඛණ්ඩව ඉදිරියට යාවි කියලා.”,යැයි තැරුවිකරුවෝ විශ්වාශය පළ කරති.


සියළු කොටස් මිල දර්ශකය අද සියයට 0.3 කින් හෝ ඒකක 21.25 කින් ඉහළ යමින් ඒකක 7,205.47, ක් විය.

මේ සදහා මුළිකවම DFCC Bank Plc (gained 2.46 percent at 220.70 rupees,) සහ Lanka Orix Leasing Company Plc (rose 0.94 percent to 86 rupees.) මුළික විය.

අද දින පිරිවැටුම රුපියල් බිලියන 1.6 ක් විය.

සොෆ්ටිලොජික් කැපිටල් ගිවිසගත් ගනු-දෙනුවක්ද සමගින් පිරිවැටුමට රුපියල් මිලියන 357 ක ඉහළම දායකත්වය ලබා දිණි.


විදේශිකයින් රුපියල් මිලියන 112.1 ක කොටස් අද විකුණා තිබිණි.

ආනයන ඉල්ලුම හා රජයේ සුරැකුම්පත් විෂයෙහි සිදු වු විදේශ විකුණුමි මැද ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව රුපියලේ තැන් අගය රුපියල් 130 65/70 මිලකට නියමව තිබිණි.


මේ අනුව විනිමය වෙළෙඳ පොළ ක්‍රියාකාරිහු දේශිය රුපියල ඉදිරියේදි අවප්‍රමානය විමක් කෙරෙහි දැන් පුරෝකතනය කිරිමට පටන් ගෙන ඇති අතරේ මේ සදහා කොටස් වෙළෙඳ පොළ මෙන්ම රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළ විදේශ විකුණුම් ඉවහල් වි ඇති බව විනිමය වෙළෙඳ පොළ වාර්තා කියයි.


මේ වන විට රුපියලේ අගය මේ වසරේ අවම අගයන්ට පහළ වැටි ඇති අතර මේ සදහා ඉදිරි උත්සව සමයන් ආශ්‍රීත අනයන ඉහළ යාම් මෙන්ම අඩු වන පොලි අනුපාත ප්‍රවනතා හමුවේ සිදු වන ආනයන වර්ධනයන්ද සහ ගෝලිය වශයෙන් ඩොලරයේ අගය ශක්තිමත් විමද බලපා ඇත.


කෙසේවෙතත්,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබිරාල් මහතා රෝයිටර් සමුළුවකට එක් වෙමින් පවසා ඇත්තේ බාහිර ගිණුමේ ශක්තිමත් විම් සමගින් රුපියලේ අගය ශක්තිමත් විමේ ප්‍රවනතා වැඩි බවයි.


පසුගිය ඔක්තෝම්බර් 07 දා යින් අවසන් වු සතිය තුළ විදේශ ආයෝජකයින් රුපියල් බිලියන 4.23 ක මෙරට රජයේ සුරැකුම්පත් ශුද්ධ විකුණුම් සිදු කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දේ.මෙයට කලින් සතියේ රුපියල් බිලියන 16.9 ක සුරැකුම්පත් විකුණුම් සිදු කර තිබිණි.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum