FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Expolanka to continue its winning streak
by samaritan Today at 10:22 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Yesterday at 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Yesterday at 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Yesterday at 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Yesterday at 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Yesterday at 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Mon Jun 27, 2022 8:03 pm

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Mon Jun 27, 2022 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Jun 27, 2022 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Mon Jun 27, 2022 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Mon Jun 27, 2022 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Mon Jun 27, 2022 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Mon Jun 27, 2022 6:34 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » අපි ඒෂීයා සෙකුරිටිස් මිලදි ගත්තා- York Street Partners හා Dumith Fernando සේවකයින් අමතමින් කියයි

අපි ඒෂීයා සෙකුරිටිස් මිලදි ගත්තා- York Street Partners හා Dumith Fernando සේවකයින් අමතමින් කියයි

2 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

(www.randora.lk 17/10/2014)- මැලේසියාවේ ආන්දෝලනාත්මක ධන කූවේර විජේ ඊස්වරන් පාර්ශ්වයේ පාලනයට නතු ඒෂීයා කැපිටල් ලයිස්තුගත සමාගමේ කොටස් තැරුවිකාර අංශය වන ඒෂීයා සෙකුරිටිස් සමාගම Credit Suisse Asia හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරි Dumith Fernando සහ අප කලින් වාර්තා කර සිටි පරිදිම ,ජාත්‍යන්තර ආයෝජන බැංකු වල (Goldman Sachs සහ McKinsey වැනි) සේවය කර පළපුරුද්ද ඇති මෙරට තරුණ පිරිසකගෙන් සමන්විත York Street Partners ආයෝජන බැංකු සේවා හා උපදේශණ සමාගම ප්‍රමුඛ සන්ධානයක් විසින් අත්පත් කර ගත් බව York Street Partners ප්‍රකාශකයෙක් රන්දොරට කීවේය.

මේ බව අද සවස ඒෂීයා සෙකුරිටිස් සමාගමේ සේවකයින් හා විශේෂ හමුවක් සංව්ධානය කරම්න් තමන් නිල වශයෙන් දැනුම් දුන් බව මේ ප්‍රකාශකයා පවසා සිටියේය.

රුපියල් මිලියන 150 ක පමණ මිළකට මෙම ගණු-දෙනුව සිදු කිරිමට එකඟ වි ඇති බවත් තවත් මුදලක් කොටස් වෙළෙඳ පොළ අසාමුහිකරණය යටතේ මොවුනට ලැබිමට නියමිත බවද සදහන්ය.

විදේශ් අරමුදල් පාදක කර ගෙන ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රය මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කිරිමේ අරමුණින් මෙම අත්පත් කර ගැනිම තමා ඇතුළු සිවි පුද්ගල සන්ධානයක් විසින් සිදු කළ බව මෙහිදි ඒෂීයා සෙකුරිටිස් සේවකයින් අමතමින් ධුම්ත් ප්‍රනාන්දු පවසා ඇත.


නව තත්ත්වයන් අනුව ඒෂියා කැපිටල් ආයතනය ඔවුනගේ ජපන් ආයෝජක පිරිසක් හා හවුල්ව සිදු කරන Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනුවෙන් මොවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු ඉලක්ක ගත වනු ඇති බවද මෙම ආරංචි මාර්ග කීය.


මෙයට පෙර යුනියන් බැංකුව ප්‍රමුඛ සන්ධානයක් හා අක්බාර් බ්‍රදර්ස් ප්‍රමුඛ සන්ධානයක්ද ඒෂීයා කොටස් තැරුවිකාර සමාගම මිළදි ගැනිම සඳහා අර්පණ ඉදිරිපත් කර තිබිණි.


ඒ සමගින් අප කලින් වාර්තා කළ පරිද්දෙන්ම ඒෂියා කැපිටල් සමුහයේ මුදල් සමාගම වන ඒෂියා කැපිටල් හි සියයට 58.8 ක අයිතිය සතු මුදල් සමාගම වන ඒෂියා ඇසෙට් හි තීරණාත්මක අයිතියක් මිළදි ගැනිම සඳහා ඉන්දියාවේ Kochi මුලස්ථානය කර ගත් ඉන්දියාවේ විශාලතම රන් ණය සපයන්නා වන Muthoot Finance මේ වන විට කටයුතු කර තිබිණි.


මැලේසියාවේ කූප්‍රකට ගෝල්ඩ් ක්වෙස්ට් ජාලය හිම් විජය ඊස්වරන් පාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ ඒෂියා කැපිටල් හි සියයට 85 ක අයිතියකට මේ වන විට හිමිකම් කියනු ලබයි.



මෙයට පෙර මොහු මොවුනගේ රක්ෂණ අංශය වන ඒෂියන් ඒලායන්ස් රක්ෂණ සමාගම සෝෆ්ලෝජික් හෝල්ඩිංග්ස් වෙත විකුණා දැම්ය.


ඉදිරියේදි Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනම ලයිස්තුගත කිරිමටද මොවුනගේ සුදානමක් ඇති බව සදහන්ය.

York Street Partners is a boutique financial advisory and investment banking firm based in Colombo, Sri Lanka. With over 50 years of international experience between the founding partners, York Street Partners strives to provide creative and transformative solutions to clients’ needs.


Dumith Fernando's Overview

Current
Chief Executive Officer at Panthera Ventures (Pvt) Ltd
Past
Managing Director & Group Chief Operating Officer, Asia Pacific at Credit Suisse AG
Managing Director & Chief Operating Officer, Asia Pacific Equities at Credit Suisse
Executive Director & COO, Asia Pacific Equities at J.P. Morgan
see all
Education
Harvard Business School
Middlebury College
Royal College (Colombo, Sri Lanka)
Connections
500+ connections
Dumith Fernando's Experience
Chief Executive Officer
Panthera Ventures (Pvt) Ltd

September 2013 – Present (1 year 2 months) Colombo, Sri Lanka
Investment and advisory company focusing on Sri Lankan and other Asian growth opportunities.
Managing Director & Group Chief Operating Officer, Asia Pacific
Credit Suisse AG
January 2011 – February 2013 (2 years 2 months) Hong Kong
Managing Director & Chief Operating Officer, Asia Pacific Equities
Credit Suisse
July 2007 – December 2010 (3 years 6 months) Hong Kong
Executive Director & COO, Asia Pacific Equities
J.P. Morgan
May 2005 – July 2007 (2 years 3 months) Hong Kong
Vice President & Head of Asia Pacific Strategy & Business Development, Investment Bank
J.P. Morgan
April 2003 – May 2005 (2 years 2 months) Hong Kong
Vice President, Strategy Group, Investment Bank
J.P. Morgan
December 2001 – March 2003 (1 year 4 months) New York
Associate, Venture Capital
J.P. Morgan
August 2000 – November 2001 (1 year 4 months) New York
Associate, Investment Banking/M&A (TMT sector coverage)
J.P. Morgan
July 1995 – June 1998 (3 years) New York
Dumith Fernando's Honors and Awards
Young Global Leader
World Economic Forum
2013
Dumith Fernando's Organizations
Tybourne Capital Management
Senior Advisor
July 2012 to Present
Hong Kong-based alternative investment management firm.
Global Fund for Children
Member of Hong Kong Leadership Council
March 2011 to Present
US-based non-profit organization with a vision to transform the lives of the world's vulnerable children by providing grants to innovative grassroots level community organizations.

Dumith Fernando's Education
Harvard Business School
MBA
1998 – 2000

Middlebury College
BA, Physics & Economics
1991 – 1995

Royal College (Colombo, Sri Lanka)

1978 – 1991

m2_yapa

m2_yapa
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ho ho most awaited news and good move . lets c what will happen to my portfolio.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum