FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති. Vote_lcap68%NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති. Vote_rcap 68% [ 178 ]
NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති. Vote_lcap18%NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති. Vote_rcap 18% [ 47 ]
NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති. Vote_lcap13%NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති. Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Rational Investor Today at 3:36 pm

» LOFC AND CLC Target Price??
by abey Today at 11:39 am

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by abey Today at 11:36 am

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by Rational Investor Today at 9:43 am

» කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා
by Rational Investor Today at 9:42 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Captain Today at 6:48 am

» Any Investment Opportunities With Good Guranteed/Less Risk Returns?
by dydx Today at 2:30 am

» Stock market for beginners. Code of conduct to be followed
by Asoka Samarakone Yesterday at 9:22 pm

» Water For All - CIND
by LHW Yesterday at 8:31 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by CITIZEN Yesterday at 2:59 am

» Any thoughts on upcoming EX pack IPO and LCB Finance IPO?
by N W Mon Oct 18, 2021 11:15 pm

» Exit EXPO Enter EDEN strategy broadened to Exit EXPO Enter LOLC GROUP
by Chathur Mon Oct 18, 2021 8:49 pm

» Bitcoin could trigger financial meltdown, warns Bank of England deputy
by ResearchMan Mon Oct 18, 2021 2:46 pm

» LAST PRESIDENT ELECTION
by Wickyz Mon Oct 18, 2021 1:17 pm

» KELANI TYRES PLC (TYRE.N0000)
by Value Pick Mon Oct 18, 2021 12:48 pm

» EXPO/BILL/LOLC
by Dilshan2020 Mon Oct 18, 2021 12:25 pm

» HEMAS HOLDINGS PLC (HHL.N0000)
by Vishwanarth Mon Oct 18, 2021 10:47 am

» CFLB hidden gem
by Value Pick Mon Oct 18, 2021 10:44 am

» FINANCE AND LEASING SECTOR
by Mohammed020 Mon Oct 18, 2021 6:20 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Mon Oct 18, 2021 12:21 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති.

NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති.

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
(www.randora.lk-21/10/14)- ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC සංවර්ධන බැංකුව අහෝසි වි බිහිවිමට යෝජිත නව බැංකුව සදහා මේ වන විට දේශිය මුහුණුවරක් ගත් නව නමක් යෝජනා වෙද්දි පසුගියදා ඩොලර් මිලියන 113 ක ඇමෙරිකාණු ආයෝජනයක් ලද කොළඹ යුනියන් බැංකුව NDB මඟ යමින් ජාත්‍යන්තරයෙන් අඩු පිරිවැය අරමුදල් රැස් කර ස්වකිය බැංකු මෙහෙයුම් දියත් කිරිමට සැරසෙන බව මේවායේ ජ්‍යෙෂ්ඨයෝ කියති.

මේ වන විටත් NDB ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ හා තවත් එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු යුනියන් බැංකුව හා එක් වි ඇත.තවත් ජ්‍යෙෂ්ඨ NDB නිළධාරින් කිහිපපොලකටම යුනියන් බැංකුව සදහා එක් විමට ඇරයුම් ලැබි ඇති බවද වාර්තා කියයි.ඒ ඉහළ වැටුප් තල වලය බවද සදහන්ය. NDB-DFCC යෝජිත නව බැංකුව සහ යුනියන් බැංකුව අතරේ ඒකාබද්ධ විමේ ප්‍රවනතා පිළිබඳවද මේ අතරේ මේ දිනවල බැංකු අංශයේ ඇතැම් දෙනා විශ්ලේෂණාත්මක දෘෂ්ඨකෝණයක් මත පිහිටා කතා කරන්නේ නව ආයෝජනයත් සමගින් යුනියන් බැංකුව තවත් බැංකුවක් අත්පත් කර ගනු ඇතැයි යන පුර්ව නිගමන මත පිහිටාය.කෙසේවෙත්ත, NDB-DFCC බහුල වශයෙන් රජයේ වක්‍ර හිමිකාරිත්වයක් මත තිබිම නිසා මෙම ඒකාබද්ධ විම් සිදු විම අසීරු බවද වාර්තා කියයි.

යුනියන් බැංකුව නව ආයෝජනයත් සමගින් එහි බැංකු තොරතුරු තාක්ෂණ පද්ධතිය දැවැන්ත වෙනස් කමකට බදුන් කරමින් පවති.මෙය සිදු කිරිම අනිවාර්ය බව ෆීචි රේටිං විසින්ද නිර්දේශ කර තිබිණි.


ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC සංවර්ධන බැංකු ඒකාබද්ධයේ ගොඩනැගෙන නව බැංකුව සදහා තවම අවසාන වශයෙන් අනුමැතිය රජයේ ඉහළ පාර්ශ්වයන්ගෙන් ලැබි නැති බවද සදහන්ය.


මේ අතරේ,2014 අයවැය යෝජනාවලදී ප්‍රකාශයට පත්කළ ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC සංවර්ධන බැංකුව අතර යෝජිත ඒකාබද්ධ පහසුකම් සැලසෙන පරිදි DFCC බැංකුව 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමක් බවට පරිවර්තනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරිමට නියමිතය.


මුල්‍ය අංශයේ ඒකාබද්ධ කිරිමේ මහ බැංකු තීරණය අනුව යම්න් මෙම බැංකු තුනම අහෝසි කර ඒවායේ දැනට ඇති සියළුම චංචල හා නිශ්චල දේපොළ හා මානව සම්පත් උපයෝගි කර ගෙන නව පොදු සංවර්ධන බැංකු සමාගමක් පිහිටුව්මට කටයුතු යොදා ඇති අතර එයට පෙර පසුගියදා DFCC පණත නැවත පුරවා (Refill) ලිමට අදාලව ගත් රජයේ අනුමැතිය පරිදි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේ.



මෙම ඒකාබද්ධ විම් වලට අදාල ආයෝජන බැංකු උපදේශණ කාර්යය ඇමෙරිකාවේ Boston Consulting Group හි ඉන්දීය සමාගම වන Boston Consulting Group (India) Private Limited විසින් ලබා දි තිබිණි.

කෙසේවෙතත්, DFCC සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට වු ප්‍රමාදයන් නිසා නව බැංකු ඒකාබද්ධය මෙවර අයවැයට පෙර අවසන් කිරිමට ගත් උත්සාහය අසාර්ථක වන බවද මෙම ආරංච් මාර්ග පවසා සිටියේය.


DFCC බැංකුවේ වැඩ්ම තනි කොටස් අයිතියක් රජයේ පාර්ශව හැරුණු කළ ප්‍රකට ව්‍යාපාරික හැරි ජයවර්ධන සතු වන අතර මේ නිසා පසුගිය කාලයක් මුළුල්ලේ මෙන්ම දැන්ද එහි සභාපතිත්වය උසුලන්නේ ඔහුගේ පාර්ශ්වයන් නියෝජනය කරන පුද්ගලයින්ය.NDB හි තීරණාත්මක අයිතියක් රජයේ පාර්ශ්ව හැරුණු කළ හිමිකම් ලබන්නේ එහි උප සභාපති අශෝක් පතිරගේ හා ඔහු ආශ්‍රීත සමාගම්ය.



ලක් රජයේ සංවර්ධන බැංකු ද්විත්වය ලෙස ඇරඹ් DFCC සහ NDB බැංකු මේ වන විට වාණිජ බැංකු බලපත්‍ර (මර්ක් බැංකුව අත්පත් කර ගනිම්න් DFCC වර්ධන බැංකුව පිහිටුව්ම) ලබා ඇත. සාපේක්ෂව මෙම බැංකු දෙක අතුරින් වත්කම් පදනමින් NDB බැංකුව ඉදිරියෙන් සිටි.


මෙම බැංකු දෙක වෙන් වෙන් වශයෙන් ගත් කළ ඒවායේ ශේෂ පත්‍ර ඉතා කුඩා නිසා ඒවාට පසුගිය අයවැයෙන් යෝජනා කළ ඩොලර් මිලියන 250 ජාත්‍යන්තර බැදුම්කර නිකුතුවද සාක්ෂාත් කර ගැනිමට නොහැකි විය.අවසානයේ DFCC බැංකුව පමණක් ඩොලර් මිලියන 100 ක් රැස් කර ගත්තේය.NDB වෙනත් සාමුහික ණයක් ලබා ගත්තේය.


කොමාර්ෂල්,හැටන් නැෂනල් සහ සම්පත් බැංකු වලින් පසු වැඩ්ම වත්කම් පදනමක් ඇති මෙරට පුද්ගලික වාණිජ බැංකුව බවට මෙම ඒකාබද්ධ විම අනුව උපදින නව බැංකුව පත් විමට නියමිතව තිබුණද පසුගියදා ඇමෙරිකාණු ඩොලර් මිලියන 117 ක විදේශ් ආයෝජනය ලැබිමේ නිවේදන අනුව මෙම සිවිවන තැන කොළඹ යුනියන් බැංකුවට හිමිවිමට නියමිතය.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum