FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි !

ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි !

+3
NC
IO3+O
CSE1
7 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics

(www.randora.lk-30/10/14)- මේ වන විට ආන්දෝලනාත්මක ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් හි සියයට 32.55 ක අයිතිය නතුව ඇති PC PHARMA PLC කාර්තු 02 ක විගණනය නොකල වාර්තා එකවර ඊයේ කොළඹ කොටස් වෙළෙඳ පොල වෙත ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ගෙවුණු සැප්තැම්බර් කාර්තුවේ තමන් කිසිදු ආදායමක් උපයා නැති බවයි.

මේ අනුව,රුපියල් මිලියන 4.3 ක අදාල කාර්තු වියදම් සමගින් එම ප්‍රමානයෙන් සමාගම ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත්තේ කොටසක ඉපයුම ශත 0.04 ක අලාභයක් ලෙස වාර්තා කරමිණි.

මේ අනුව මෙම සමාගම තමන්ගේ බෙහෙත් හෙත් නියෝජිතායතන හා හා ඒවා බේදා හරින සේවකයින් අහිමිකර ගත් බවක් මේ ගිණුම් වාර්තා වලින් හෙළි දරවි වන බව විශ්ලේෂකයෝ කියති.

රුපියල් 1.4 ක සෘණ ශුද්ධ වත්කම් අගයක්ද සමාගම මේ කාර්තුවේ නිරුපනය කර ඇති අතර මෙය සමාගමේ යථාර්ථය නිරුපනය නොවිමක් බවද වාර්තා කියයි.

සමාගමේ සැප්තැම්බර් 30 න් අවසන් මාස 06 අලාභය රුපියල් මිලියන 79 කි.

සිය කාර්යාලය පවත්වාගෙන ගිය PC House ගොඩනැගිල්ල හැටන් නැෂනල් බැංකුව විසින් අත්පත් කර ගෙන ඇති බැවින් නව කාර්යාලයක් සදහා ප්‍ර වේශය සිදු කිරිමට සිදු වන බවද සදහන්ය.

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Refrai10
Refrain from contemplating over trivial matters!.. Wink

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ඔයිට හොදයි පොඩි පෙට්ටි කඩයක් දා ගත්තනම්, අඩු ගානේ  මාසයකට රුපියල් 50,000/- ට වැඩි ආදයමක්වත් ගන්නවා...
එච්චර ඕනිත් නෑ, H /O  තිබ්බ තැන car park  දැම්මනම් මාසෙකට ලක්ෂ ගානක් හොයල, අවුරුද්දේ අන්තිමට dividends දෙන්නත් තිබ්බා....
මිලියන 300 වත්කම් තිබිලත් මුන් පොල් ගෑවද මන්දා...  Very Happy
lol!

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

NC wrote:ඔයිට හොදයි පොඩි පෙට්ටි කඩයක් දා ගත්තනම්, අඩු ගානේ  මාසයකට රුපියල් 50,000/- ට වැඩි ආදයමක්වත් ගන්නවා...
එච්චර ඕනිත් නෑ, H /O  තිබ්බ තැන car park  දැම්මනම් මාසෙකට ලක්ෂ ගානක් හොයල, අවුරුද්දේ අන්තිමට dividends දෙන්නත් තිබ්බා....
මිලියන 300 වත්කම් තිබිලත් මුන් පොල් ගෑවද මන්දා...  Very Happy
lol!
ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Ok-han10

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

මොකක් හරි මේ වගේ ජෙලිමාට් හුට්ටප්පරයක් වෙන්න ඇති කොරල තියෙන්නෙ. කොහොමද බෙහෙත්වල බලේ!.. Laughing
ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Hacker10

තණ්හාව තණ්හාව
low service high profit ganna giya kattiyak ne

RPPA

Expert
Expert

IO3+O wrote:

Mata umba gana sure na. umaba Thamai gil mart walata dassaya.

PCH walata wade dela panna neda. Wink Wink Wink Wink Wink Wink Wink Wink Wink

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

CSE1 wrote:තණ්හාව තණ්හාව
low service high profit ganna giya kattiyak ne
Pharmacy sector eke inna anith gilmart eka thama Harcourts..

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

RPPA wrote:
IO3+O wrote:
මොකක් හරි මේ වගේ ජෙලිමාට් හුට්ටප්පරයක් වෙන්න ඇති කොරල තියෙන්නෙ. කොහොමද බෙහෙත්වල බලේ!.. Laughing
ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Hacker10

IO3+O

Mata umba gana sure na. umaba Thamai gil mart walata dassaya.

PCH walata wade dela panna neda. Wink Wink Wink Wink Wink Wink Wink Wink Wink
ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Yes-fi10    ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Icon_l12

   Yes, sir, yes, sir,
   Three bags full;
   One for the rishxx,
   And one for the gulxx,
   And none for the retailers
   Who are living down the lane.
ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Doof11    ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Ges_bo11      ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Ext_cr13

RPPA

Expert
Expert

IO3+O

You are clever, very clever

I want to meet you and learn how to those stuff. As i am not good at them at all.

Smile Smile Smile Smile Smile Smile Smile Smile

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Tr_oop13 සෙල්ලංද කොල්ලෝ? ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Finest12 අපොයි! මං ඉවරයි!. ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Icon_r12  එන පොට නං හොඳ නෑ වගේ!.. ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Icon_l13
අනේ මාව බේර ගන්න කවුරුත් නැද්දෝ... ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Ext_do13

ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Be-e-e12   ලයිස්තුගත වි වසර 02 යි!PC PHARMA PLC ආදායම් “0”ටම බසි ! Tr_hi11

Can you send your "selawena" car eka to come & meet u.
Para mada kadagena wateida danne na. ambo???

Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes

Bolinger

Bolinger
Manager - Equity Analytics
Manager - Equity Analytics

Macho I think our Mattala air port petti kade has done better than this.
They were warning monthly profit around Rs 9000

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

really Why we talk about this neglect counter for me

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

Eka Tama Doctor & Gulla Company ussala gahanna baluwe podi investors lata.

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

all in the forum Know the things We can happy about that because we can protect some how members in the forum

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum