මෙහිදි 2011 වසරේ රුපියල් බිලියන 1.3 කට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හිමිකාර ඉන්දා සිල්වා වෙතින් මිලදි ගත් මෙම කොටස් පංගුව මේ අනුව අද රුපියල් බිලියන 2.1 කට විකුණා ඇත්තේ රුපියල් මිලියන 800 ක ප්‍රාග්ධන ලාභයක්ද සමගිනි.
මේ වන විට නේෂන්ස් ට්‍රස්ට් හි කොටස් මිල ඉතිහාසයේ ඉහළම මිළ ගණන් වලට මිල නියම වි ඇති අතරේ මෙය මෙවැනි මහ පරිමාණ ගනු-දෙනු සිදු කිරිමට හොදම කාලය බව විශ්ලේෂකයෝ කියති.
මේ ගනු-දෙනුවත් සමගින් අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.6 ඉක්මවා ගිය අතරේ ජෝන් කීල්ස් හා පීපල්ස් ලීසිං මෙන්ම ඩයලෝග්ද පෙරළි කරනු දක්නට විය.