මෙහිදි කොටස් මිලියන 50 බැගින් වු ගනු-දෙනු දෙකක් හා සෙසු මිලියන 60 කුඩා කුඩා කොටස් කරුවන් අතරේදි බෙදි ගොස් ඇත.
මේ වන විට මෙහි කොටස් මිලියන 175.6 ක් හුවමාරු වෙමින් රුපියල් බිලියන 1.1 ක පිරිවැටුම් දායකත්වයක් මෙම ගනු-දෙනුවත් සමගින් වැලිබල් පවර් දක්වා ඇත.මේ වන විට දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.4 කි.සියළු කොටස් දර්ශකය ඒකක 16 කින් පහළ වැටි ඇත්තේ ආයෝජකයින් උදැසන ලාභ නෙලිම නිසාය