FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» APLA - Very very undervalued share - Target Price
by Jana Today at 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Today at 5:07 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by LHW Today at 2:23 pm

» New Bermuda Triangle
by rajini Today at 2:17 pm

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by bkasun Today at 12:28 pm

» AAIC Next multibugger- destnation beyond EXPO.
by Equity Win Today at 10:06 am

» BOGAWANTALAWA TEA ESTATES PLC (BOPL.N0000)
by cheetah Today at 6:33 am

» AAIC 100 = SCAP 16
by SamJay1974 Today at 12:47 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Yesterday at 11:04 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Yesterday at 9:09 pm

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by Gaudente Yesterday at 8:08 pm

» GREAT OPPORTUNITIES FOR EVERYONE-
by ADVENTUS Yesterday at 5:12 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Yesterday at 4:52 pm

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by IDK Yesterday at 4:01 pm

» Hidden Gem - GLAS - 40/- Soon
by vijay singh Yesterday at 10:36 am

» Buy lofc tomorrow - Maharaja
by Anushka Perz Yesterday at 12:59 am

» LIOC ....Get in soon
by Citizen Silva Sun Aug 14, 2022 10:26 pm

» L G I L - Maharaja special
by Chula Sun Aug 14, 2022 10:12 pm

» SGH buys EXPO from retailers
by samaritan Sun Aug 14, 2022 2:29 pm

» HORANA PLANTATIONS PLC (HOPL)
by cheetah Sun Aug 14, 2022 2:27 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ඩයලොග් ලාභ 16% කින් නගී.මාස 09 කට අපේ ඇත්තෝ ඩයලොග්ට රුපියල් බිලියන 50 ක් උපයා දිලා

ඩයලොග් ලාභ 16% කින් නගී.මාස 09 කට අපේ ඇත්තෝ ඩයලොග්ට රුපියල් බිලියන 50 ක් උපයා දිලා

2 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

(www.randora.lk-06/11/14)- ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකතන ජාලය වන ඩයලොග් ආසියාටා හි ගෙවුණු සැප්තැම්බර් කාර්තුවේ ලාභ එයට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 15.67 කින් ඉහළ යමින් රුපියල් බිලියන 1.77 ක් වි ඇතැයි ඊයේ නිකුත් වු කාර්තුමය අතුරු ගිණුම් වාර්තා පෙන්වා දේ.

මේ අනුව මේ වසරේ මුල් මාස 09 තුල ලබා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 4.6 ක් වන අතර මෙය පසුගිය වසර එම කාලයට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයකි.

ගතවු කාර්තුවේ රුපියල් බිලියන 17 ක ආදායමක් ඩයලොග් සමුහය උපයා ඇත.මේ අනුව මේ වසරේ මුල් මාස 09 තුල ඩයලොග් ලබා ඇති මුළු ආදායම රුපියල් බිලියන 50 කි.මෙය පසුගිය වසරේ මෙම කාලය හා සාපේක්ෂව සියයට 06 ක වර්ධනයක් බව කියයි.

මිලියන 09 කට අධික ඩයලොග් දුරකතන ග්‍රාහක පිරිස රුපියල් බිලියන 14.7 ක ආදායමක් මෙයට ගත වු කාර්තුවේ එක් කර ඇත.

ඩයලොග් රූපවාහිණි ග්‍රාහක පිරිසද ගත වු කාර්තුවේ ඊට පෙර කාර්තුවට සාපේක්ෂව සියයට 36 කින් ඉහළ යමින් 410,000 දක්වා වර්ධනය වි ඇත.මොවුන් ගත වු මාස 09 තුල ලබා දුන් ආදායම රුපියල් බිලියන 3.4 කි.මෙහි ලාභ ගත වු මාස 09 තුල රුපියල් මිලියන 252 දක්වා වර්ධනය වි ඇත්තේ එයට පෙර මාස 09 වු රුපියල් මිලියන 19 ක පාඩුවත් මකා ගනිමිනි.

DIAL - 3Q2014 results and PR

http://www.cse.lk/cmt/upload_report_file/389_1415180565848.pdf


PR : http://www.cse.lk/cmt/upload_report_file/389_1415180632419.pdf

saliya1000

saliya1000
Senior Equity Analytic
Senior Equity Analytic

මට අහන්න දෙයක් තියෙනවා

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum