FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Expolanka Holding
by hanuma Today at 1:12 pm

» Talks to get FedEx, Expo Freight hubs at BIA
by samaritan Today at 1:05 pm

» Fertilizer ban relaxed: Stock-watch CIC
by ADVENTUS Today at 1:00 pm

» L B Finance PLC (LFIN.N0000) - (1st Interim dividend for 1Q 2022)
by Venu123 Today at 11:28 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by sandamal Today at 11:07 am

» ROYAL CERAMICS PLC (RCL.N0000)
by KILLER99 Today at 10:17 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by ONTHEMONEY Yesterday at 11:49 pm

» SEMB the ASPH
by soileconomy Yesterday at 9:31 pm

» Browns bullish on investments in local, international hotels
by SAGA Yesterday at 8:23 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 8:20 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by ADVENTUS Yesterday at 4:45 pm

» Top crossings today
by SAGA Yesterday at 2:53 pm

» LAUGFS GAS PLC (LGL.N0000)
by Wickyz Yesterday at 2:06 pm

» Sri Lanka’s 213 billion rupee money printing to repay foreign debt: Treasury Secretary explains
by CITIZEN Yesterday at 11:25 am

» Oman shows interest in SLAF HQ land and Chalmer’s Granary
by dayandacool Yesterday at 11:03 am

» HVA FOODS PLC (HVA.N0000)
by prabath Yesterday at 10:05 am

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Yesterday at 2:59 am

» ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
by ColomboCSE Yesterday at 12:37 am

» Shares to Buy
by Cma Yesterday at 12:02 am

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Sat Jul 31, 2021 9:12 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » "තුන්වැනි වරටත් මට පුළුවන්ද?" ජනාධිපති අගවිනිසුරුගෙන් විමසයි: කරුණාකර 10 දාට පෙර මට පිළිතුරු දෙන්න

"තුන්වැනි වරටත් මට පුළුවන්ද?" ජනාධිපති අගවිනිසුරුගෙන් විමසයි: කරුණාකර 10 දාට පෙර මට පිළිතුරු දෙන්න

4 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
දෙවතාවක්‌ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ තමාට තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරයට තරග කළ හැකිද? දෙවැනි වතාවට ජනාධිපති ධුරය දරන කෙනෙකුට එම පත්වීම ලැබී වසර 04 ක්‌ ගත වුණාට පසුව යළි ජනාධිපති මැතිවරණයක්‌ කැඳවිය හැකිද? ඊට කිසියම් බාධාවක්‌ තිබේද? එම ක්‍රියාමාර්ගය 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුකූලද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ල වෙත එම ප්‍රශ්න වැල ඊයේ (05 වැනිදා) යොමුකර තිබිණි. ලබන 10 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමාට ලැබෙන්නට සලස්‌වන ලෙස ද එමගින් දන්වා තිබිණි.
ඊයේ සවස්‌ වරුවේ අගවිනිසුරු නිල කාමරයේ රැස්‌ වූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගෙන් ලැබුණු මත විමසීම පිළිබඳව මූලික සාකච්ඡාවක්‌ පවත්වා ඇත. එම අවස්‌ථාවට නීතිපති ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කීපදෙනෙක්‌ ද සහභාගි වී ඇත. එහිදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් වූ බව ද දැන ගන්නට ඇත. අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු දසදෙනෙක්‌ ඊට සහභාගි වූහ.

කේ. ශ්‍රී පවන්, ඊවා වනසුන්දර, ප්‍රියසාද් ඩෙප්, රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, සරත් ද ආබෲ, ප්‍රියන්ත දසනායක යන අයගෙන් විනිසුරු මඩුල්ල සමන්විතය.

මෙම රැස්‌වීමට සහභාගි නොවූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුප් මහතා පමණි. ඊට හේතුව ඔහු මේ දිනවල විදේශගතව සිටීමයි.

පැය කිහිපයක්‌ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ජනාධිපති යොමු කළ එකී ප්‍රශ්න සම්බන්ධයෙන් කැමැති කෙනෙකුට අදහස්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාව සලස්‌වා දීමට ද විනිසුරු මඬුල්ල තීරණය කර ඇත. ඒ අනුව ලබන සිකුරාදා සවස 3 ට පෙර එම අදහස්‌ ලිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ටාර්වරියට බාර දිය යුතු යෑයි නිවේදනයක්‌ මගින් දැනුම් දීමට තීරණය කර ඇත.

විශේෂයෙන් නීතිඥවරුන්ට අදහස්‌ දැක්‌වීම සඳහා සිය සාමාජිකයන්ට දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දන්වා තිබිණි. ජනාධිපතිවරයා එකී මත විමසීම කර තිබුණේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 වැනි වගන්තිය යටතේය.

ඒ පිළිබඳව විභාගය විවෘත අධිකරණයක්‌ හමුවේ රහසිගතව පැවැත්වීමට ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ප්‍රතිපාදන සලස්‌වා ඇති බව මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්‌ 'දිවයින'ට පැවසීය.

දිවයින

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
A Good decision of This govt

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Hanoifortune wrote:He should retire.
එහෙම බෑනෙ, ඒකෙ රසේ දන්නෙ ඒ අයමනෙ."තුන්වැනි වරටත් මට පුළුවන්ද?" ජනාධිපති අගවිනිසුරුගෙන් විමසයි: කරුණාකර 10 දාට පෙර මට පිළිතුරු දෙන්න Crazy010  රස දන්නෝ ලංකාවම දිනන්නෝ කිව්වලු."තුන්වැනි වරටත් මට පුළුවන්ද?" ජනාධිපති අගවිනිසුරුගෙන් විමසයි: කරුණාකර 10 දාට පෙර මට පිළිතුරු දෙන්න Ahtung10

"තුන්වැනි වරටත් මට පුළුවන්ද?" ජනාධිපති අගවිනිසුරුගෙන් විමසයි: කරුණාකර 10 දාට පෙර මට පිළිතුරු දෙන්න 1253527972_money

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum