Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Go to page : 1, 2
කිසිදෙයකට බයවෙන්න එපා!kiri wrote:මේක කොච්චර හොදද. අපිට කියලා තියෙන දේ හරියට තෙරෙන්නේත් නෑ. ඔලුවට ප්රශ්ණයක් ආවම ඒක හරියට ලියාගන්නත් බෑඒ උනාට කොටස් වෙළදපලේ ඉන්න ආස නිසා මේකට ඇවිත් තේරෙන විධියට කියවගෙන යනවා. අනේ සිංහලෙන් තියෙන එක ලොකු දෙයක්. ගොඩක් ස්තූතියි. මම හිතුවේ සිංහලෙන් ලිව්වොත් මේකෙන් අස් කරයි කියලා. දැන්නම් බයක් නෑ.
![]()
suddera wrote:http://www.google.com/transliterate/sinhalese
මේ ලින්ක් එක පාවිච්චි කරලා සිංහලෙන් ලියන එක හරි ලේසියි. සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න තියන්නේ.
suddera wrote:http://www.google.com/transliterate/sinhalese
මේ ලින්ක් එක පාවිච්චි කරලා සිංහලෙන් ලියන එක හරි ලේසියි. සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න තියන්නේ.
ShareShares wrote:Some companies it is easy to predict, CINV , GUAR , BRWN SAMP, HNB , COMB, CARS, LLUB , LGL,JKH CONN,LFIN good results can be expected.
sapumal wrote:ammo, mee forum eke sinhalen prasnayak ahuwama uththara denna thahanamda ?
mage reputation ekath behala thiyenne.
ShareShares wrote:Hondama wisaduma company financial reports balana eka. Charts walinuth adahasak ganna puluwan. Aththatama Diyunuwak pennana shares thiyena company tika kalayak balana kota hoyaganna puluwan.
රජ බඩුවක් නේ තැන්ක්ස් හොදේsuddera wrote:http://www.google.com/transliterate/sinhalese
මේ ලින්ක් එක පාවිච්චි කරලා සිංහලෙන් ලියන එක හරි ලේසියි. සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න තියන්නේ.
mark wrote:mata penne kotu wagayak pamani![]()
have to download FONTS![]()
btw niyamai ah![]()
ha_na wrote:Can somebody send me the Siyabas Unicode for sinhala . I can’t download it from the web.
Thanks
swan03 wrote:ha_na wrote:Can somebody send me the Siyabas Unicode for sinhala . I can’t download it from the web.
Thanks
Hope this will help you.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
Suggest go to Lankaweb (www.lankaweb.com) and they have an option of down-loading Sinhala Fonts.ha_na wrote:
what is want is the sinhala fonts. I can't read the web pagers in sinhala only the codes are seen.
ha_na wrote:Can somebody send me the Siyabas Unicode for sinhala . I can’t download it from the web.
Thanks
Go to page : 1, 2
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum