සැලුන් දොර ආයිමත් ඇරිලා
මූණු එල්ලී වැටිලා
පේනවා “කස්ටියට“ රිදිලා...
සාටකේ එල්ලී
මෙතුවක් හිටිය මල්ලී
අල්ලලා ඡල්ලී
ගිහිල්ලා ඇත රටම හෙල්ලී
එදා ගැහු කල්ලී
අයට අද ඔහු තිත්ත නෙල්ලී
වෙළඳපොළ හෙල්ලී
යයිද අයියෝ අපේ සල්ලී
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Gintonic wrote:කෙරූ කම් පළ දීලා
සැලුන් දොර ආයිමත් ඇරිලා
මූණු එල්ලී වැටිලා
පේනවා “කස්ටියට“ රිදිලා...
සාටකේ එල්ලී
මෙතුවක් හිටිය මල්ලී
අල්ලලා ඡල්ලී
ගිහිල්ලා ඇත රටම හෙල්ලී
එදා ගැහු කල්ලී
අයට අද ඔහු තිත්ත නෙල්ලී
වෙළඳපොළ හෙල්ලී
යයිද අයියෝ අපේ සල්ලී
barba wrote:Wedak Naha MR thama Ayeth kiyala hamoma kiyanawa loku wada kotasak karala thiyena nisa. Must wait and see guys
Dr Stock wrote:barba wrote:Wedak Naha MR thama Ayeth kiyala hamoma kiyanawa loku wada kotasak karala thiyena nisa. Must wait and see guys
" loku weda kotasak karala thiyana nisa "
loku weda kotasak.....Ha..Ha...HA....Dr Stock wrote:barba wrote:Wedak Naha MR thama Ayeth kiyala hamoma kiyanawa loku wada kotasak karala thiyena nisa. Must wait and see guys
" loku weda kotasak karala thiyana nisa "
Permissions in this forum:
You cannot reply to topics in this forum