Who are connected to it? lets discuss that too.
Nipuna Sahal..? who owns. Sirisena and Brothers Behind the scene.
පොළොන්නරු සිරා හෙවත් 'අයියෝ සිරිසේන' ලංකාවේ ප්‍රධාන ආහාරය වෙන බත් මාර්කෙට් එක ඔහුගේ සහෝදරයන් සමග කොන්ට්‍රොල් හෙවත් පාලනය කල බව ලංකාවේ පසුගිය දශක දෙක තුල ජීවත් වුනු ඕනෑම බත් මාර්කෙට් ඇක්ටිවිස්ට් කෙනෙක් දන්නා කරුණකි.
එහෙම කල බත් විකුණපු එකා රට කොහොම විකුණයිද කියා දැන් සමහරු ප්‍රශ්න නගයි.