FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන් Vote_lcap68%මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන් Vote_rcap 68% [ 178 ]
මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන් Vote_lcap18%මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන් Vote_rcap 18% [ 47 ]
මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන් Vote_lcap13%මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන් Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Rational Investor Today at 3:36 pm

» LOFC AND CLC Target Price??
by abey Today at 11:39 am

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by abey Today at 11:36 am

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by Rational Investor Today at 9:43 am

» කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා
by Rational Investor Today at 9:42 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Captain Today at 6:48 am

» Any Investment Opportunities With Good Guranteed/Less Risk Returns?
by dydx Today at 2:30 am

» Stock market for beginners. Code of conduct to be followed
by Asoka Samarakone Yesterday at 9:22 pm

» Water For All - CIND
by LHW Yesterday at 8:31 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by CITIZEN Yesterday at 2:59 am

» Any thoughts on upcoming EX pack IPO and LCB Finance IPO?
by N W Mon Oct 18, 2021 11:15 pm

» Exit EXPO Enter EDEN strategy broadened to Exit EXPO Enter LOLC GROUP
by Chathur Mon Oct 18, 2021 8:49 pm

» Bitcoin could trigger financial meltdown, warns Bank of England deputy
by ResearchMan Mon Oct 18, 2021 2:46 pm

» LAST PRESIDENT ELECTION
by Wickyz Mon Oct 18, 2021 1:17 pm

» KELANI TYRES PLC (TYRE.N0000)
by Value Pick Mon Oct 18, 2021 12:48 pm

» EXPO/BILL/LOLC
by Dilshan2020 Mon Oct 18, 2021 12:25 pm

» HEMAS HOLDINGS PLC (HHL.N0000)
by Vishwanarth Mon Oct 18, 2021 10:47 am

» CFLB hidden gem
by Value Pick Mon Oct 18, 2021 10:44 am

» FINANCE AND LEASING SECTOR
by Mohammed020 Mon Oct 18, 2021 6:20 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Mon Oct 18, 2021 12:21 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » ECONOMIC CHRONICLE™ » මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන්

මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන්

Go down  Message [Page 1 of 1]

ShiraBoy


Senior Equity Analytic
Senior Equity Analytic
මැතිවරණ උණුසුම් හමුවේ DFCC-NDB ඒකාබද්ධය අතර මඟ ඇණ හිටින ලකුණු- ජ්‍යෙෂ්ඨ නිලයන් 37a07711

(www.randora.lk-11/12/14)- මේ වන විට රටේ උද්ගත වි ඇති මැතිවරණ උණුසුම් හමුවේ ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC වර්ධන බැංකු ඒකාබද්ධ කිරිමට අදාල ක්‍රියාදාමයන් ඇණ හිටින ලකුණු පහළ වි ඇතැයි,අදාල බැංකු වල නම හෙළි කිරිමට අකමැති ජ්‍යෙෂ්ඨ නිලයන් රන්දොරට වාර්තා කර සිටියහ.

පසුගිය,2014 අයවැය යෝජනාවලදී ප්‍රකාශයට පත්කළ ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC වර්ධන බැංකුව අතර යෝජිත ඒකාබද්ධ පහසුකම් සැලසෙන පරිදි DFCC බැංකුව 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමක් බවට පරිවර්තනය කිරීම සඳහා DFCC බැංකු පණතට අදාලව සිදු කළ Repeal and Consequential Provisions පණත් කෙටුම්පතට පසුගිය ඔක්තොම්බර් 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වි කතානායක අස්සන ලැබුනද එයට මුදල් අමාත්‍යවරයාගේ අස්සනින් මේ වන විට නිකුත් විය යුතු ගැසට් නිවේදනය නිකුත් කිරිමට නොහැකි විම මෙම ඇණ හිටිමේ ක්‍රියාදාමයට හේතු වශයෙන් ඔවුහු කරුණු ගෙන හැර දක්වති.

පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව් කතානායකවරයාගේ අස්සනින් එය පණත් කෙටුම්පතක් ලෙස සම්මත වුවත් එසේ සම්මත වි මාස 02 ක් ඇතුළත එයට අදාල ගැසට් නිවේදනය නිකුත් විය යුතුයි.

නමුත්.මෙය පාර්ලිමේන්තුවේ සම්මත වි දැන් මාසයකුත් සති 02 ක් ගත වි ඇතත් අදාල ගැසට් නිවේදනය තවම නිකුත් වි නැහැ.මේ මැතිවරණ උණුසුම් හමුවේ මෙහි මාස 02 ක කාලය සපුරණ දෙසැම්බර් 21 දාට පෙර අදාල ගැසට් නිවේදනය නිකුත් වේ යැයි සිතන්න අමාරුයි.

යම් හෙයකින් අදාල මාස 02 ක කාලය තුළ මෙලෙස අදාල ගැසට් නිවේදනය නිකුත් කිරිමට නොහැකි වුවහොත් මෙම ඒකාබද්ධ කිරිමේ ක්‍රියාදාමයට අයත් අණපණත් ක්‍රියාදාමයන් යළි මුල සිට සිදු කළ යුතුව තිබෙනවා.

ඉදිරි ජනපතිවරණයේ ප්‍රතිඵලද අනපේක්ෂිත තත්ත්වයක පවතින බැවින් මෙම දෙසැම්බර් 21 දාට පෙර අදාල ගැසට් නිවේදනය නිකුත් වේ යැයි සිතන්න අමාරුයි.ඒ අරත් ඉදිරියේ තවත් මහ මැතිවරණයක් එන නිසා මේ පාර්ලිමේන්තු කාලය තුළ මෙයට අදාල නව ක්‍රියාදාමයන් යළි අරඹන්නට හැකි වේ යැයි සිතන්නටද අමාරුයි යැයි ඔවුහු කීහ.

මුල්‍ය අංශයේ ඒකාබද්ධ කිරිමේ මහ බැංකු තීරණය අනුව යම්න් මෙම බැංකු තුනම අහෝසි කර ඒවායේ දැනට ඇති සියළුම චංචල හා නිශ්චල දේපොළ හා මානව සම්පත් උපයෝගි කර ගෙන නව පොදු සංවර්ධන බැංකු සමාගමක් පිහිටුව්මට කටයුතු යොදා ඇති අතර එයට පෙර ඒයට අදාල Repeal and Consequential Provisions පණතට මේ අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වි ඇත.


මෙම ඒකාබද්ධ විම් වලට අදාල ආයෝජන බැංකු උපදේශණ කාර්යය ඇමෙරිකාවේ Boston Consulting Group හි ඉන්දීය සමාගම වන Boston Consulting Group (India) Private Limited විසින් ලබා දි තිබිණි.ඒ අනුව එහි මුල් කාර්යය අවසන් කර ඇති බවද සදහන්ය.


DFCC බැංකුවේ වැඩ්ම තනි කොටස් අයිතියක් රජයේ පාර්ශව හැරුණු කළ ප්‍රකට ව්‍යාපාරික හැරි ජයවර්ධන සතු වන අතර මේ නිසා පසුගිය කාලයක් මුළුල්ලේ මෙන්ම දැන්ද එහි සභාපතිත්වය උසුලන්නේ ඔහුගේ පාර්ශ්වයන් නියෝජනය කරන පුද්ගලයින්ය.NDB හි තීරණාත්මක අයිතියක් රජයේ පාර්ශ්ව හැරුණු කළ හිමිකම් ලබන්නේ එහි උප සභාපති අශෝක් පතිරගේ හා ඔහු ආශ්‍රීත සමාගම්ය.

ලක් රජයේ සංවර්ධන බැංකු ද්විත්වය ලෙස ඇරඹ් DFCC සහ NDB බැංකු මේ වන විට වාණිජ බැංකු බලපත්‍ර (මර්ක් බැංකුව අත්පත් කර ගනිම්න් DFCC වර්ධන බැංකුව පිහිටුව්ම) ලබා ඇත. සාපේක්ෂව මෙම බැංකු දෙක අතුරින් වත්කම් පදනමින් NDB බැංකුව ඉදිරියෙන් සිටි.

මෙම බැංකු දෙක වෙන් වෙන් වශයෙන් ගත් කළ ඒවායේ ශේෂ පත්‍ර ඉතා කුඩා නිසා ඒවාට පසුගිය අයවැයෙන් යෝජනා කළ ඩොලර් මිලියන 250 ජාත්‍යන්තර බැදුම්කර නිකුතුවද සාක්ෂාත් කර ගැනිමට නොහැකි විය.අවසානයේ DFCC බැංකුව පමණක් ඩොලර් මිලියන 100 ක් රැස් කර ගත්තේය.NDB වෙනත් සාමුහික ණයක් ලබා ගත්තේය.

කොමාර්ෂල්,හැටන් නැෂනල් සහ සම්පත් බැංකු වලින් පසු වැඩ්ම වත්කම් පදනමක් ඇති මෙරට පුද්ගලික වාණිජ බැංකුව බවට මෙම ඒකාබද්ධ විම අනුව උපදින නව බැංකුව පත් විමට නියමිතව තිබුණද පසුගියදා ඇමෙරිකාණු ඩොලර් මිලියන 117 ක විදේශ් ආයෝජනය ලැබිමේ නිවේදන අනුව මෙම සිවිවන තැන කොළඹ යුනියන් බැංකුවට හිමිවිමට නියමිතය.

අහෝසි වි බිහිවිමට යෝජිත නව බැංකුව සදහා මේ වන විට දේශිය මුහුණුවරක් ගත් නව නමක් ද යෝජනා වි තිබිණි.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum