(ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.22, ප.ව.7.05) මත්තල ගුවන් තොටුපොලට වියදම් කළ මුදල පමණක් හොයන්න (පොලිය නොමැතිව) වසර 1,42,000 ක් ගතවන බවත් ඒ කාලය යනු හෝමෝ ඉරෙක්ටස්ගේ සිට හෝමෝ සේපියන් වත්මන් මානවයා බිහිවීමට ගිය කාලයට සමාන බවත් එනම් මහින්දගේ මත්තල ණය ගෙවා අහවර වන විට වෙනත් ජීවියෙක් බිහිවී සිටිය හැකි බවත් මේවා පරම්පරා ගාණනින් ගෙවිය හැකි ණය නොව කල්ප ගණනික් ගණනින් ගෙවිය යුතු ණය යැයි හිටපු අමාත්‍ය චම්පික රණවක අද විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ හමුවකදී පැවසීය.
බෙලිඅත්ත මාර්ගයේ කිලෝ මීටරයක වියදමින් රත්තරන් ටොන් 16 ක් ගත හැකියයිද චම්පික හෙළි කළේය..
චම්පික රණවක කළ ඓතිහාසික මෙන්ම විද්‍යාත්මක දේශනයේ හඬ පටයට සවන් දෙන්න...
https://www.youtube.com/watch?v=O5owJ1Uifh0