FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Latest Financial Status and Future Outlook of SMB Finance PLC
by ChatGPT Yesterday at 11:15 pm

» Latest Financial Status and Future Outlook of Overseas Realty PLC
by ChatGPT Yesterday at 11:00 pm

» Latest Financial Status and Future Outlook of Merchant Bank of Sri Lanka & Finance PLC
by ChatGPT Yesterday at 10:55 pm

» McDonald’s අපේ නෙමෙයි අපේ බෝස්ගේ – අබාන්ස් කියයි
by ChooBoy Yesterday at 10:19 am

» AI Assistance for Stock Market Research and Analysis
by ChatGPT Yesterday at 7:12 am

» Comparative Analysis of the Insurance Sector
by God Father Tue Mar 26, 2024 11:46 pm

» Sri Lanka: Why Pay Exorbitant Taxes?
by ChatGPT Tue Mar 26, 2024 10:52 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by K.R Tue Mar 26, 2024 3:15 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by D.G.Dayaratne Tue Mar 26, 2024 9:11 am

» SIYAPATHA FINANACE PLC (SLFL.N0000)
by ChatGPT Tue Mar 26, 2024 7:58 am

» FINANCE AND LEASING SECTOR
by ChatGPT Mon Mar 25, 2024 6:45 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:36 am

» CIC HOLDINGS PLC (CIC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:18 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:15 am

» First Capital Holdings PLC: Current Financial performance and future outlook
by God Father Sun Mar 24, 2024 10:58 pm

» LankaBizz: Sri Lanka's First ever Artificially Intelligent (AI) Business and Research Assistant
by God Father Sun Mar 24, 2024 7:27 am

» HOTEL AND TRAVEL SECTOR
by ErangaDS Wed Mar 20, 2024 7:22 am

» CIC Holdings Good Times Ahead
by ashan silva Mon Mar 18, 2024 11:00 am

» EPF Fund keep eye on low P/E Shares
by K.R Mon Mar 18, 2024 8:45 am

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Hawk Eye Mon Mar 18, 2024 8:37 am

» Ceylon cold stores
by Hawk Eye Mon Mar 18, 2024 8:25 am

» Asha securities Provide buy signal for CIC
by ddrperera Fri Mar 15, 2024 1:10 am

» CSE ready for another Downtrend?
by D.G.Dayaratne Thu Mar 14, 2024 11:24 am

» LankaLAW Forum : Sri Lanka’s #1 Discussion Platform for Legal Questions and Answers
by blindhog Thu Mar 14, 2024 9:14 am

» Sri Lanka poised to benefit from demand surge for ‘non-China origin’ graphite
by samaritan Wed Mar 13, 2024 1:31 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

My vote too is for MR

+27
gamaya
බොරු ප්‍රවර්ධනයට එරෙහිව
Jeremy
Invest_Wisely
Eng Krishantha
THILANGAF
Ernie Tissera
Deva
zy
aiyosalli
nalban
ahamed112
nickjava
Dhehan
NadeeR
soileconomy
Sarabulathwita
stockback
IO3+O
man123
Teller
CARACALLA
hlsindrajith
RPPA
SHARK aka TAH
Sstar
Gintonic
31 posters

Go to page : Previous  1, 2, 3  Next

Go down  Message [Page 2 of 3]

41My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Sun Jan 04, 2015 5:49 pm

nalban


Manager - Equity Analytics
Manager - Equity Analytics

Democracy yes. At least we at this forum need to respect each others views. Otherwise we also fall in to low level politics.

42My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Sun Jan 04, 2015 8:39 pm

nickjava


Manager - Equity Analytics
Manager - Equity Analytics

I don't think a true statesman would say something like this. democracy should some from top, not from bottom Smile

https://www.facebook.com/video.php?v=346670965524762

43My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Sun Jan 04, 2015 10:13 pm

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

My vote too is for MR - Page 3 10906312

44My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Tue Jan 06, 2015 9:49 am

Dhehan


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

MY3 will win.

45My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Tue Jan 06, 2015 11:26 pm

THILANGAF


Manager - Equity Analytics
Manager - Equity Analytics

I too also vote Mahinda because he is the our leader who was end the war and brought long lasting pease for my motherland Sri lanka.

That is why we are having stable country , stably economy and stable stock market.

46My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Tue Jan 06, 2015 11:31 pm

Eng Krishantha

Eng Krishantha
Expert
Expert

THILANGAF wrote:I too also vote Mahinda because he is the our leader who was end the war and brought long lasting pease for my motherland Sri lanka.

That is why we are having stable country , stably economy and stable stock market.

Agreed..

47My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Tue Jan 06, 2015 11:51 pm

Eng Krishantha

Eng Krishantha
Expert
Expert

ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණයේ විපක්ෂයේ අත්සන් කරපු ගිවිසුම්වල ප‍්‍රධාන තේමාව බවට පත් වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. මම පොදු විපක්ෂය අත්සන් කරපු ගිවිසුම දැක්කා. ජාතික හෙළ උරුමය අත්සන් කරපු ගිවිසුම දැක්කා. මේ සෑම කාරණයකදීම ජනාධිපතිධූරය කේන්ද්‍ර කරගෙන තමයි ගිවිසුම් සකස් වෙලා තියෙන්නේ. හැබැයි අද එළියේ යන මාතෘකාව යහ පාලනය. වංචා දූෂණ පිළිබද තමයි මාතෘකාව ගෙනියන්නේ. ඒ නිසා යහපාලනය පිළිබද කතා කරමින් සැබෑ මාතෘකාව අද සමාජයේ යටපත් කරලා තිබෙන නිසා විධායක ජනාධිපතිධූරය ඇත්තටම අහෝසි කළොත් රටට මොකද වෙන්නේ කියන එකයි මේ ජනාධිපතිවරණයේ ප‍්‍රධාන කාරණය වෙන්න ඕනේ. යහපාලනය පිළිබද දෙපාර්ශවයේම ඉතිහාසය හොද නැහැ. අපි ඇත්ත කියන්න ඕනේ. ඒ වගේම දෙපාර්ශවයේම යහ පාලනය පිළිබද සුබවාදී අනාගත බලාපොරොත්තුවක් ලබා දීලා තිබෙනවා. දෙපාර්ශවයම යහ පාලනය මේ රටට ගෙන එන්න, තමංගෙ පැත්තෙන් කරන්නෙ මොකක්ද කියා කියලා තිබෙනවා. ඒ පිළිබද ඉතිහාසය ගත්තත්, අනාගතය ගත්තත් බෙදුම් රේඛාවක් නැහැ. බෙදුම් රේඛාව තියෙන්නේ වෙන තැනක.
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා දින 100 කින් විධායක ජනාධිපතිධූරය අහෝසි කරලා අගමැතිවරයාට බලතල පවරන්න පොරොන්දු වෙනවා. එතුමා එක හොද දෙයක් කරලා තියෙනවා. ඒ බලතල පැවරෙන අගමැතිවරයා රනිල් වික‍්‍රමසිංහ මැතිතුමයි කියන එකත් අපිට කලින්ම කියලා තිබෙනවා. ඒක හොද දෙයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කියනවා ‘‘මම විධායක ජනාධිපතිධූරයේ තිබෙන දුර්වලතා ඉවත්වෙන ආකාරයෙන් සංශෝධනයක් කරලා විධායක ජනාධිපතිධූරය රැුකගනිමි.’’ කියලා. එහෙනම් මෙවර ජනාධිපතිවරණයේ බෙදුම් ලක්ෂය විධායක ජනාධිපතිධූරයට ප‍්‍රධාන ජනාධිපතිධූර අපේක්ෂකයන් කරන්න බලාපොරොත්තු වෙන දේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා මම ජනාධිපතිධූරය සංශෝධනය කරලා රැුකගන්නවා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා නෑ මං ඒක අහෝසි කරනවා කියලා. එහෙනම් මේ රටේ අද සංවාදය තියෙන්න ඕනේ ජනාධිපති ක‍්‍රමය තිබිය යුතුද නැද්ද? නැති කළොත් මොකද වෙන්නේ ? ඉදිරියටත් කරගෙන ගියොත් මොකද වෙන්නේ කියන මෙන්න මෙතන මේ ලක්ෂය වටා තමයි දේශපාලන සංවාදය ගොණු විය යුත්තේ. නමුත් එහෙම සංවාදයක් නැහැ. ඒ සංවාදය බලහත්කාරයෙන් යටපත් කරලා සැබැවින් කරන දේට වෙනස් වූ සංවාදයක් සමාජයේ ගොඩනගලා තිබෙනවා. අන්තිම මොහොතේ හරි මේක වෙනස් කරන්න ඕනේ කියලා අපි හිතුවා. ඒ නිසා තමයි අපි මේ හදීසියේ මේ සංවාදය යොදාගත්තේ.
ඇත්තෙන්ම විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම තමයි ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ ජනප‍්‍රියතම සටන් පාඨය. මම පාසල් යන දරුවෙක් විදිහට තමයි මේ සටන් පාඨය ඉස්සෙල්ලාම ඇහුවේ. මම ඒපාර මේ සටන් පාඨයට තියෙන උනන්දුව නිසාම 1982 සිට මේ දක්වා සෑම ජනාධිපතිවරණයකදීම විපක්ෂයේ ප‍්‍රධාන අපේකෂකයාගේ ප‍්‍රධානතම සටන් පාඨයක් වන්නේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. ඒ නිසා මම මේ ක‍්‍රමය ගැන හොයන්න බැලූවා. හොයලා බැලින්නම් ලෝකයේ රටවල් 91කම පවතින්නේ මේ විධායක ජනාධිපති ක‍්‍රමය. ජනරජ අතරින් පාර්ලිමේන්තු ක‍්‍රමය තියෙන්නේ අගමැති ප‍්‍රමුඛ ඇමැති මණ්ඩලයක් පාලනය කරන පාර්ලිමේන්තු ක‍්‍රමය තියෙන්නේ රටවල් 51කයි. එහෙම නම් මෙච්චර නරක දෙයක් නම් මේ දේශපාලන ලෝකයේ කියන ආකාරයට ජනාධිපතික‍්‍රමය මෙච්චර නරක නම් ඇයි ලෝකයේ බහුතරයක් රටවල් මේ ක‍්‍රමය පාවිච්චි කරන්නේ. ප‍්‍රංශය ඇමරිකාව වැනි ධනවත් රටවල් ඒ වගේම සුඩානය, සැම්බියාව, සිම්බාබ්වේ වැනි දුප්පත් රටවල් රුසියාව ඉන්දුනීසියාව වැනි දැවැන්ත රටවල් පලාවු වැනි කුඩා දූපත්, මාලදිවයින් වැනි කුඩා දූපත් අප‍්‍රිකාවේ, ආසියාවේ, යුරෝපයේ, ඇමරිකාවේ සෑම තැනකම මේ ක‍්‍රමය තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදය දැන් ජනාධිපති ක‍්‍රමය යටතේ මේ ගත කරන්නේ 218 වෙනි අවුරුද්ද. ජනාධිපති ක‍්‍රමය පීඩාකාරී ක‍්‍රමයක් නම් ඒ ක‍්‍රමයෙන් වැඩිම පීඩාවකට දිගුම කලක් ලක් වෙන්නේ ඇමරිකාවේ ජනතාව. එහෙම නම් ජනාධිපති ක‍්‍රමය අහොසි කරනු කියන සටන් පාඨය දැවැන්තම විදිහට තියෙන්න ඕනේ ඇමරිකා එක්සත් ජනපදයේ. හැබැයි ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු කියලා උත්ඝෝෂණයක් තියා කෙදිරිල්ලක්වත් ඇමරිකාවේ නැහැ. ඇමරිකාවේ විතරක් නෙවෙයි මම දන්න තරමින් අර රටවල් අනූ එකෙන්ම ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය තියෙන්නේ ලංකාවේ විතරයි. ඒ වගේම ලෝකයේ රටවල් ගැන හොයලා බලද්දී රටවල් අති විශාල බහුතරයක් තියෙනවා පාර්ලිමේන්තු ක‍්‍රමයෙන් ජනාධිපති ක‍්‍රමයට මාරු වුණු. ලංකාවද ඇතුළුව. හැබැයි ජනාධිපතික‍්‍රමයෙන් පාර්ලිමේන්තු ක‍්‍රමයට මාරු වුණු රටවල් තිබෙන්නේ එකයි. බංගලිදේශය පමණයි. ඒ රටත් දැන් සාකච්ඡුා කරමින් ඉන්නවා නැවත ජනාධිපතික‍්‍රමයට යන්න.
මෙන්න මේ කාරණා ටික දැනගත්තාට පස්සේ මම හොයලා බලන්න ගත්තා මෙච්චර හොද දෙයක් නම් ඇයි මේ ලංකාවේ විරෝධයක් තියෙන්නේ කියලා. ඇයි මේකට විරුද්ධව මේ සමාජයෙන් මෙතරම් දිගු කලක් මෙච්චර පීඩනයක් තියෙන්නේ? බැලින්නම් හොරේ අහු වුණා. කොහෙද ප‍්‍රශ්ණෙ වැරදිලා තියෙන්නේ අපිටයි. ප‍්‍රශ්ණේ තියෙන්නේ ජනාධිපතිවරණයේ නෙවෙයි. ජනාධිපති ක‍්‍රමය හදුන්වලා දුන්නු 1978 ව්‍යවස්ථාවේ. ඇමරිකාවේ ඇමරිකානු ක‍්‍රමයත්, ප‍්‍රංශ ක‍්‍රමයත්, එංගලන්ත ක‍්‍රමයත් කියන මේ තුනම එකට මිශ‍්‍ර කරන්න ගිහිල්ලා ඇති වුණු විකෘතියක් මේ තියෙන්නේ. ලංකාවේ තියෙනවානේ ප‍්‍රබල විවේචනයක්. මේ විවේචනය කරන කාරණා ගත්තොත් මේවා තියෙන්නේ ලෝකයේ ජනාධිපති ක‍්‍රමයේ ලක්ෂණ විදිහට නොවෙයි අපේ රටේ තියෙන ජනාධිපති ක‍්‍රමයේ තියෙන ලක්ෂණ විදිහට. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා එතුමාගේ 1978 ව්‍යවස්ථාව පිළිබද කරපු විශ්ලේෂණයේ කියනවා මේ ලංකාවේ 1978 ව්‍යවස්ථාවේ අවධානමක් තියෙනවා කියලා. එක්කෝ මන්ත‍්‍රීවරුන් 225ම ඇමතිවරුන් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා ජනාධිපතිතුමාට. ඕනි නම් අමාත්‍යාංශ සියල්ලම තමාට පවරගෙන තනි පුද්ගල ඇමතිමණ්ඩලය බවට පත් වීමේ හැකියාව තියෙනවා ජනාධිපතිතුමාට. මොකද ඇමති මණ්ඩලයේ උපරිමය සහ අවමයක් 1978 ව්‍යවස්ථාවේ කියලා නැහැ. ඒක මේ ජනාධිපති ක‍්‍රමයේ තිබෙන වැරැද්දක් නෙවෙයි. 1978 ව්‍යවස්ථාවේ තියෙන වැරැද්දක්. ඒ වගේම දැන් අපේ ජනාධිපතිතුමාව අධිකරණය ඉදිරියට ගෙනියන්න බැහැ. අපරාධමය කාරණාවක් වුණත්. අපේ දේවානම් පියතිස්ස රජතුමා ගියානේ විනෝදෙට මුව දඩයමේ. අපි කියමු අපේ රටේ අනාගතයේ බිහිවෙන ජනාධිපතිවරයෙක් පිස්තෝලයක් අරගෙන විනෝදාංශයට මිනිස් දඩයමේ යනවා. හැබැයි දෝශාභියෝගයක් ගේනවා හැරුණුකොට වෙන කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. ඒ වගේම ජනාධිපති ආර්යාවකට දික්කසාද වෙන්නට වුණත් ජනාධිපතිධූරය අවසන් වෙනතුරු බලන් ඉන්න ඕනේ. හැබැයි ඇමරිකාවේ ගත්තොත් අපි දැක්කා ඇමරිකාවේ ජනාධිපතිවරයෙක්ට විරුද්ධව රටේ සාමාන්‍ය පුරවැසියෙක්ට නඩු පවරන්න පුළුවන්. ඒ වගේම අපේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියනවා කිව්වට නිසි ක‍්‍රමවේදයක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ වුඞ්රෝ විල්සන්, ඒබ‍්‍රහම් ලින්කන්, ෆ්රෑන්ක්ලීන් ඞී රූස්වෙල්ට් වගේ ජනාධිපතිවරු සෙනෙට් සභාවට ගෙනල්ලා ජනාධිපතිවරයාගේ තීන්දු ප‍්‍රශ්ණ කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ ප‍්‍රශ්ණය තියෙන්නේ අපේ රටේ 1977 ව්‍යවස්ථාවේ නිසි විධිවිධාන නැතිකම මිස ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රශ්ණයක් නෙවෙයි. හැබැයි ජනාධිපති ක‍්‍රමය තුළින් රටට ස්ථාවරත්වය ගෙනල්ලා තියෙනවා.
මේ දවස්වල අපිට පේනවා මේ ඔලූ ගෙඩි මාරුව අපි හැමදාම උදේට ඇහැරලා අහන්නේ අද කීයක් පැණලාද? දැන් අපි දැක්කා පසුගිය දවසක එක ඇමැතිවරයෙක් විපක්ෂයට ගියා. හැබැයි ඔහු ඒ ගිය දිනයේ විශාල දේශපාලන සිදුවීමක් සිදු වුණේ නැහැ. එතුමා මෙතෙක් කල් සහය දුන්නු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවට විපක්ෂයේ අපේක්ෂකයා තෝරගන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ප‍්‍රතිපත්තිය වෙනස් කරලාද?, නැත්නම් නුසුදුසු පිරිසක් තමන්ගේ සන්ධානයට එකතු කරගෙන රට බෙදන අය ඊළාම් වාදීන්, ෆෙඩරල්වාදීන් එකතු කරගෙන මොකක් හරි ප‍්‍රශ්ණයක්ද? එහෙම දෙයක් නැතිව හිටපු ගමන් මේ දේ වෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තුවට මේ බලය දෙනවා කියන්නේ මේ ඔලූ ගෙඩි මාරු කිරීමේ හැකියාව ඇති තානාපති කාර්යාලවලට අවස්ථාව ලබා දීම නේද? රට අස්ථාවර වෙනවා නේද? ඊළගට රටේ තීන්දු ටික තීන්දු ගැනීමේ ක‍්‍රියාවලිය පමා වෙනවා. ඇයි තනි පුද්ගලයෙකුට තීන්දු ගන්න බැහැ. අපි විශේෂයෙන්ම දැක්කා 1991 උතුරු නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වර්ධරාජා පෙරුමාල් ඒකපාර්ශිකව ඊළාම් රාජ්‍යය ප‍්‍රකාශයට පත් කරපු වහාම රටේ ජනාධිපතිවරයා විදිහට රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාට පුළුවන් වුණා උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරින්න.
හැබැයි අපි හිතමු ඒ වගේ භයානක අවස්ථාවක බලයේ හිටියේ විධායක බලය දීලා තිබුණු අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලයක් කියලා. දැන් මොකද කරන්න වෙන්නේ. වහාම හදීසි අමාත්‍ය මණ්ඩල රැුස්වීමක් කැදවන්න වෙනවා. අපි හිතමු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා බැරිවෙලාවත් ජනාධිපති වෙලා ඔය කියන බලය පාර්ලිමේන්තුවට දුන්නාට පස්සේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අගමැති එතුමාම කියන විදිහට ආර්.සම්බන්ධන්, එම්.සුමන්දිරන්, රවුෆ් හකීම් ඔය සියලූම දෙනාත් ඇමති මණ්ඩලයේ ඉන්නවා. දැන් එතකොට උතුරු සහ නැගෙනහිර පළාත් සභා දෙකේ බලය තියෙන අය ඒකපාර්ශිකව පොලිස් බලතල පාවිච්චි කරන්න තීරණය කරනවා. දැන් ජනාධිපතිතුමාට ඕනේ ආණ්ඩුකාරතුමා ලවා මේක විසිරුවාහරින්න. හැබැයි ජනාධිපතිතුමාට තීන්දුවක් ගන්න බැහැ. ඇමති මණ්ඩලයේ තීන්දුව ක‍්‍රියාත්මක කිරීම පමණයි එතුමන්ලා මේ යෝජනා කරන ක‍්‍රමයේ ජනාධිපතිවරයෙක්ට පුළුවන්. දැන් ඇමතිමණ්ඩලය කැදවනවා. වහාම හදීසි රැුස්වීමක් කියලා. විසිරුවා හැරීමේ යෝජනාව ඇමතිමණ්ඩලය සාකච්ඡුා කරද්දී සම්බන්ධන් මහත්තයා කියනවා පළාත් සභා විසිරුවා හැරියොත් මගේ 16දෙනා අරගෙන මම ආණ්ඩුවෙන් යනවා. අර පැත්තෙන් රවුෆ් හකීම් මහත්තයත් කියනවා නැගෙනහිර අපිටත් ඒ බලය පාවිච්චි කරන්න ඕනේ. නැගෙනහිරට අත තිබ්බොත් මගේ 8 දෙනා අරගෙන මමත් යනවා. දැන් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ප‍්‍රශ්ණයක් බොහොම අමාරුවෙන් අවුරුදු 20ක් සිහින මවලා, සිහින මවලා දෙය්යනේ කියලා දැන් ආණ්ඩු ප‍්‍රධානියා වෙලා ඉන්නවා. හැබැයි මේ දෙන්නා නැගිටලා ගියොත් ආණ්ඩුව එදාම කඩාගෙන වැටෙනවා. මොකද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කරන්නේ? කමිටුවක් පත් කරනවා. ලංකාවේ ප‍්‍රශ්ණ විසදීම කල් දැමීමේ ජනප‍්‍රියම ක‍්‍රමවේදය තමයි කමිටුවක් පත් කරන එක. එතුමා කැබිනට් අනුකමිටුවක් පත් කරනවා උතුරු සහ නැගෙනහිර පළාත් සභා විසිරුවා හැරියයුතු ද නැද්ද කියන එක පිළිබදව. ඒක කල් මරමින් ඉන්න අතරේ අර පැත්තෙන් දෙමළ ඊළම, මේ පැත්තෙන් නසරිස්ථානය බිහිවෙන එක වළක්වගන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනාධිපති ක‍්‍රමයේ අඩුපාඩු තියෙනවා අපි ඒක හදාගමු. හැබැයි ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා දාලා මේ රට අස්ථාවර කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදය ශක්තිමත් වෙන්න දෙන්න බැහැ. ඩොලර් මලූ පවුම් මලූ අරගෙන එන බටහිර බලවේගවලට පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගන්න මේ අවස්ථාව දෙන්න බැහැ. මේක මහා අවධානමක්. ජනවාරි 08 වෙනිදාට සිදුවෙන්නේ යහ පාලනය පිළිබද සංවාදයක් නෙවෙයි. මේ රටේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා මේ රට අස්ථාවර කරන්න ඉඩ දෙනවා ද නැද්ද කියන ප‍්‍රශ්ණයට ජනතාව උත්තර බදින ජනමත විචාරණයක්.

48My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 12:18 am

Invest_Wisely


Manager - Equity Analytics
Manager - Equity Analytics


I am for MR as well

Reasons:
*Chandrika and Ranil did more harm to the country than good.

* I am shocked at the whole photo editing done by MY3 (Dr. Lester James Peiris). Everyone is saying MR is doing dirty tactics to get votes isn't this also dirty tactics done by my3...Where is the change?aint they same as MR?

* Electing my3 who is backed by Ranil,Chandrika etc is not change.

*I will always remember MR for giving the support to our forces to finish the war and not giving into International pressure.Hats of to MR...now UN wants to bring war crimes...We are all benefiting the dividends of peace cause the war is over it's very sad too see people saying to vote for MY3 just to avoid the UN resolution. so in other words what people are saying is its k if MR is charged for war crimes...Very sad to hear people say things like this...I will vote for MR for finishing the war and not giving into International pressure.

* There is major development work being carried out around the country...Ex:Just go to Jafna and see the amount of development done that is just one example....

* There is definitely foreign influence in our country due to the strategic location of SL that's why certain foreign countries dont like MR as he is a strong leader....

so my vote is for MR

49My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 12:27 am

Jeremy

Jeremy
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

What a Talent, Gintonic should be the Presient of this forum. Ziggy, what is your contribution to this forum?

50My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 12:30 am

Eng Krishantha

Eng Krishantha
Expert
Expert

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවෙන් ඉවත් වී පැවැත්වූ කුළුඳුල් මාධ්‍ය හමුව රූපවාහිනියෙන් නැරඹූ මට සිහිපත් වූයේ “පුදන කොටම කාපි යකා“ යන කියමනයි. ඔහු ආණ්ඩුවෙන් ඉවත් වී යහ පාලනය වෙනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රචාරය වූ විට ජනතාවගේ සිත් තුල බලාපොරොත්තුවක් දැල්විණි. නමුත් එම බලාපොරොත්තුව පැවතුණේ ඉතාම සුළු වේලාවකි. එම මාධ්‍ය හමුවේ දී ඔහුගේ දකුණු පස වාඩි වී සිටියේ චන්ද්‍රිකා මැතිණියයි. ඔහු මාධ්‍ය ඉදිරියේ පැවසිය යුතු දේ කනට කොඳුරමින් ඔහුව පාලනය කලේ ද චන්ද්‍රිකා මැතිණියයි. ඔහුගේ ප්‍රකාශයෙන් කියැවුණේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කර දින සීයක් තුල ජනපති ක්‍රමය අහෝසි කරන බවයි.
සිරිසේන මහතා ජනපති කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබා දෙන මෙම දෙදෙනාගේ ඉතිහාසය පිළිබඳ විමසා බැලිය යුතුමය. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරයට පැමිණ වැඩි කලක් ගත වීමට පෙර තවක්කාල් ගනුදෙනුව සහ ප්‍රංශ දුම්රිය ධාවක ගනුදෙනුව පිළිබඳ දැවැන්ත චෝදනාවන්ට ලක් විය. එමෙන්ම එයාර් ලංකා, ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන පෞද්ගලීකරණයේ දී දැවැන්ත දූෂණ සිදු වුණු බවට පොදු පිලිගැනීම විය. රක්ෂණ සංස්ථාව පිළිබඳ ගනුදෙනුව අහෝසි කර චන්ද්‍රිකා මැතිණිය දඩයකට යටත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කලේය. එමෙන්ම අද “වෝටර්ස් එජ්“ හෝටලය පවතින ඉඩම ද ඇයගේ පෞද්ගලික මිතුරෙකුට කුණු කොල්ලයට ලබා දී ශ්‍රේෂ්ඨාධිකරණය යළි රජයට ලබා දුන්නකි. ඇය සිය පාලන කාලය තුළ දී සිදු කළ දූෂණ පිළිබඳ කදිම විස්තරයක් වික්ටර් අයිවන් මහතාගේ “චෞර රැජින“ පොතේ අඩංගු වේ. මෙවැන්නියක නායකත්වයේ තබා ගෙන බිහි කළ හැකි යහ පාලනයක් තිබේ ද?
වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි හැසිරීම අද ලෝක වාර්තාවක් බවට පත් වී තිබේ. බලය සමග විසි වසරකට වඩා රටවල් පාලනය කළ ඒකාධිපතිහු ලොව සිටිති. නමුත් බලය නොමැතිව අඛණ්ඩව මැතිවරණ පරාද වෙමින් ප්‍රධාන විපක්ෂයේ නායකත්වය විසි වසරක් රැක ගත් ලොව එකම නායකයා ඔහුයි. ඔහු ඒ සඳහා තමන්ට එරෙහිව එන බලවේග සියල්ල කුරිරු ලෙස මර්දනය කලේය. ඔහුව ප්‍රශ්න කරන පක්ෂයේ නායකයින්ගේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අහිමි කරමින් ද ආසන සංවිධායක ධූර වලින් නෙරපමින් ද මැතිවරණ වලට තරග කිරීමේ අවස්ථා අහිමි කරමින් ද පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් ද ඔවුන් පක්ෂයෙන් ඉවත් වන බවට ඔහු වග බලා ගත්තේය. තමන්ට එරෙහිව සංවිධානය කළ පෙලපාලි කුරුඳු පොලු ප්‍රහාරයන් හරහා මර්දනය කිරීමට පවා ඔහු එඩිතර විය. එවැන්නෙකු සමග බිහි කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ ද?
මෙම දෙදෙනාම මව්බිම පාවා දීමේ කළු ඉතිහාසයක් ඇති අයයි. ලංකාව ෆෙඩරල් (සන්ධීය) කිරීමේ සැලසුම සමාජගත කලේ චන්ද්‍රිකා මැතිණියයි. කොටි සවිමත් කළ 1995 සටන් විරාම ගිවිසුම අත්සන් කලේ ද ඇයයි. වික්‍රමසිංහ මහතා විසින් චන්ද්‍රිකා මැතිණිය නැවැත්වූ තැනින් අරඹා ලංකාව සන්ධීය රාජ්‍යයක් කිරීමට කොටි සමග එකඟ වූවේය. එමෙන්ම රට පාවා දීමේ කූටප්‍රාප්තිය වූ 2002 ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් තැබුවේ ද ඔහුය. එබැවින් මෙම දෙදනා සිංහල ජාතික ව්‍යාපාරය විසින් හඳුන්වනු ලැබුවේ නූතන දෝන කැතරිනා සහ දොන් ජුවන් ලෙසයි.
මේ අනුව පෙනී යන්නේ විපක්ෂයේ අපේක්ෂක සිරිසේන මහතා මෙහෙයවනු ලබන්නේ යහ පාලනයෙන් පිරිහිණු බෙදුම්වාදයට කත් ඇද්ද රටට හතුරු බලවේග බවයි. නමුත් අද විපක්ෂයේ තර්කය වී ඇත්තේ චන්ද්‍රිකා - රනිල් ජෝඩුව මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන්නත් සිරිසේන මහතා ජය ගැනීමෙන් පසු ඔවුන් නොසලකා සිය කැමැත්ත අනුව රට පාලනය කරනු ඇති බවයි. ලංකාවේ ඇත්තේ ලොව බලවත්ම ජනපති ධූරය බැවින් එසේ හැසිරීමට ඔහුට හැකි වනු ඇතැයි ඔව්හු වැඩි දුරටත් පවසති. නමුත් එය මිත්‍යාවකි.
ලංකාවේ ඇත්තේ පූර්ණ ජනපති ක්‍රමය නොව ප්‍රංශ ක්‍රමය ලෙස ද හැඳින්වෙන අර්ධ ජනපති ක්‍රමයයි. එබැවින් රටේ සැබෑ පාලකයා වන්නේ ජනපතිවරණ ජයග්‍රාහකයා නොව පාර්ලිමේන්තු බහුතර බලය දිනා ගන්නා අයයි. එබැවින් ජනාධිපතිවරයාගේ පක්ෂයට පාර්ලිමේන්තු බලය තිබෙන තුරු ඔහු සැබැවින්ම බලයෙන් සපිරි ජනාධිපතිවරයෙකි. නමුත් ඔහුට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට නාමික ජනාධිපතිවරයෙකු බවට පත් වේ. 1978 ව්‍යවස්ථාව යටතේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ 1989 දීය. පසුගිය විසිපස් වසරට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය අහිමි වුණු අවස්ථා තුනක් උදා විය.
1994 අගෝස්තු මාසයේ දී එජාපයේ ඩී බී විජේතුංග මහතා ජනපති ධූරයේ සිටිය දී පාර්ලිමේන්තු බලය පොදු පෙරමුණේ චන්ද්‍රිකා මැතිණියට හිමි විය. ඉන්පසු ලොව බලගතුම ජනපති යැයි පැවසුණු විජේතුංග මහතා නාමමාත්‍ර ජනපතිවරයෙකු වී අගමැතිනි චන්ද්‍රිකා රට පාලනය කරන ආණ්ඩු ප්‍රධානි බවට පත් විය. 2001 සැප්තැම්බර් මස මුස්ලිම් කොංග්‍රසය විපක්ෂයට එකතු වීමෙන් චන්ද්‍රිකා ජනපතිනියට පාර්ලිමේන්තු බලය අහිමි විය. එහි දී පාර්ලිමේන්තු බහුතරය අත්කර ගැනීම සඳහා ඇයගේ සහයට පැමිණියේ මන්ත්‍රිවරු 10ක් සිටි ජවිපෙය. ජවිපෙ සමග එක් වී චන්ද්‍රිකා ජනපතිනිය රට පාලනය කළ යුගය හැඳින්වූයේ පරිවාස ආණ්ඩු සමය ළෙසයි. එම යුගයේ දී රූකඩයක් ලෙසින් ජවිපෙ නියම කරන අයුරින් රට පාලනය කිරීමට ඇයට සිදුවිය. මෙය තව දුරටත් ඉවසා ගැනීමට නොහැකි වුණු ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.
2001 දෙසැම්බර් පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය හිමි වූයේ එජාපයට බැවින් එහි නායක වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් විය. ඒ සමගම චන්ද්‍රිකා ජනපතිනියගේ ධූරය නාමමාත්‍ර විය. එවකට ඇයගේ පරම හතුරා ලෙස සැලකූ එස් බී දිසානායක මහතාට ඇමති ධූරයක් ඇයගේ අතින් පිරිනැමීමට සිදුවිය. එමෙන්ම අගමැති විසින් 2002 දී කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹි අවස්ථාවේ ද 2003 දී ලංකාවේ අනාගතය තීරණය කිරීමට ජාත්‍යන්තර සමුළුවක් ජපානයේ පැවැත්වූ අවස්ථාවේ ද නිහඬව බලා සිටීමට ජනපතිනියට සිදුවිය.
ඉහත නිදසුන් තුන පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු බලය අහිමි විට ලංකාවේ ජනපති ධූරය පාර්ලිමේන්තු බලය හිමි පිරිසේ රූකඩයක් බවට පත් වන බවයි. සිරිසේන මහතා මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කළොත් ඔහුගේ පාලනයට අවශ්‍ය පාර්ලිමේන්තු බලය ලැබෙන ආකාරය මදක් විමසා බලමු. එදා බණ්ඩාරනායක මහතා එජාපය හැර යන විට 9 දෙනෙක් ඔහු පසු පසින් පැමිණියහ. මෑතක දී කරු ජයසූරිය මහතා මහතා එජාපය හැර යන විට ඔහු සමග පැමිණි පිරිස 17කි. නමුත් සිරිසේන මහතා සමග කිසිවෙක් ශ්‍රිලනිපයෙන් ඉවත් නොවිණි. අවම වශයෙන් ඔහුගේ නායකත්වය යටතේ පැවැති පොලොන්නරුව දිසාවෙන් වත් මන්ත්‍රිවරයෙක් දිනා ගැනීමට ඔහුට නොහැකි විය. ශ්‍රිලනිපයෙන් මන්ත්‍රිවරු දිනා ගත්තේ චන්ද්‍රිකා මැතිණියයි.
සිරිසේන යුගයේ ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තු බලය ලැබෙන්නේ රනිල්ගේ නායකත්වයෙන් යුත් එජාප මන්ත්‍රින් 47 දෙනාගේත් සම්බන්දන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ සංධානයේ මන්ත්‍රින් 16 දෙනාගේත් චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප මන්ත්‍රින්ගෙනුත්ය. ඒ අනුව 2001 දී ජවිපෙ චන්ද්‍රිකා මැතිණිය රූකඩයක් සේ නැටවූ අයුරින්ම මෙවර චන්ද්‍රිකා-රනිල්-සම්බන්දන් හවුල විසින් සිරිසේන මහතා නටවනු ඇත. ඒ අනුව සිරිසේන මහතා ජයග්‍රහණය කළොත්
දෙමළ සංධානයේත් බටහිර තානාපති කාර්යාල වලත් ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙසයි. එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රණවිරුවන්ට දඬුවම් කරන ලෙසයි. රනිල් සහ චන්ද්‍රිකා උග්‍ර පෙඩරල්වාදින් වන අතර සම්බන්දන්ගේ දෙමළ සංධානය ක්‍රියා කලේ බෙදුම්වාදි ත්‍රස්තවාදින්ගේ දේශපාලන අංශය ලෙසයි. එබැවින් බෙදුම්වාදය සවිමත් කරන රට ෆෙඩරල් කිරීමේ ව්‍යපෘතියක් බොහෝ දුරට දියත් කරනු ඇත. එබැවින් සිරිසේන මහතාගේ ජයග්‍රහණය යනු බෙදුම්වාදින්ගේ ජයග්‍රහණයකි. මේ අනුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බෙදුම්වාදි, දූෂිත මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි නායකයින් පිරිසක් රටේ බලය අත්පත් කර ගැනීමට සිරිසේන වෙස් මුහුණ බැඳගෙන ඇති බව පෙනී යයි.

51My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 9:18 am

nalban


Manager - Equity Analytics
Manager - Equity Analytics

Very good article from Eng Krishantha. Engineers always sensible Very Happy

( You guys could imagine what I am, I am an engineer thanks to free education system in this country which is now under threat with MS manifesto. no worries since they not going to win, even if they win fruit salad govt will not last at least 6 months)

52My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 9:22 am

Jeremy

Jeremy
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

+ Rep for Nalban!!

53My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 2:41 pm

බොරු ප්‍රවර්ධනයට එරෙහිව


Stock Analytic
Stock Analytic

GMNet wrote:+ Rep for Nalban!!
අඩෝ ගල් මාටින්, තෝ ඒ මනුස්සයට රෙප් දෙන්නෙ කොහොමද හරකො තෝ මෛත්‍රීපාල මහත්තයට දෙන්න ඉන්න එකා. මෛත්‍රීපාල මහත්තයගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ හැටියට ඒක රටට හොඳ නෑ කිව්වම තෝ කොහොමද ඒක අනුමත් කරන්නෙ මහින්ද ජනාධිපතිතුමාට නෙවෙයිනෙ තෝ ඡන්දෙ දෙනව කියල තියෙන්නෙ. තෝ වගේ බල්ලෙක් නිසා තමයි මේකෙ හිටපු අපේ එවුන් ඔක්කොම අපිට නැති වුනේ. ඇයි තොපිට මිනිස්සුන්ව ගොනාට අන්දල තොපේ ඒව විකුණගන්න ලේසි වෙනවනේ. අපේ වැඩකාරයො ටික එලව ගන්න විධියෙ බලු වැඩක් කරාම. පල් හොර හැත්ත. තොපිට හෙන ගහනව කරන බලු වැඩ වලට දැනගිය.

54My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 2:50 pm

gamaya


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

We will soon find out the real cost of the ongoing mega projects in a technical audit.

55My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 2:55 pm

TuskerLK

TuskerLK
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

GMNet wrote:+ Rep for Nalban!!

Now I can understand why the "temporary" admin can not correct the poll figures..

56My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 5:48 pm

Eng Krishantha

Eng Krishantha
Expert
Expert

nalban wrote:Very good article from Eng Krishantha. Engineers always sensible Very Happy

( You guys could imagine what I am, I am an engineer thanks to free education system in this country which is now under threat with MS manifesto. no worries since they not going to win, even if they win fruit salad govt will not last at least 6 months)

cheers cheers cheers

57My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 5:59 pm

zy


Senior Equity Analytic
Senior Equity Analytic

nalban wrote:Democracy yes. At least we at this forum need to respect each others views. Otherwise we also fall in to low level politics.

ha ha ha ha ha ha

A MR supporter is talking about democracy and respecting others' vews.

LOL

Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

58My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 7:26 pm

Jeremy

Jeremy
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

gamaya wrote:We will soon find out the real cost of the ongoing mega projects   in a technical audit.

Cost already factored

59My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Wed Jan 07, 2015 7:32 pm

omegaplus

omegaplus
Manager - Equity Analytics
Manager - Equity Analytics

"උන්මාදය යනු එකම පරීක්ෂණය පුන පුනා කිරීමෙන් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කිරීමයි." - ඇල්බට් අයින්ස්ටයින්
So will you vote again for same MR and hope he will saying truth this time?

60My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Thu Jan 08, 2015 9:56 am

Dhehan

Dhehan
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Voted today for my3

61My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Thu Jan 08, 2015 11:28 am

mendis86


Manager - Equity Analytics
Manager - Equity Analytics

voted for MR

i told u about glass its fly

62My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Thu Jan 08, 2015 12:07 pm

NZ BOY

NZ BOY
Moderator
Moderator

MR will win Election No debate about that

Market will be moving further
few members was trying to panic situation here
but what happened

Happy trading guys

63My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Thu Jan 08, 2015 2:41 pm

Dhehan

Dhehan
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

My vote too is for MR - Page 3 10306771_579755345489330_7341594011749138143_n

64My vote too is for MR - Page 3 Empty Re: My vote too is for MR Thu Jan 08, 2015 4:11 pm

Jeremy

Jeremy
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Biggest lottery happening Tonight!!!

Sponsored content



Back to top  Message [Page 2 of 3]

Go to page : Previous  1, 2, 3  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum