FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!! Vote_lcap68%සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!! Vote_rcap 68% [ 178 ]
සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!! Vote_lcap18%සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!! Vote_rcap 18% [ 47 ]
සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!! Vote_lcap13%සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!! Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» CLC placed on a Slingshot . . . !!!
by stockchaser Yesterday at 11:10 pm

» DISTILLERIES COMPANY OF SRI LANKA PLC (DIST.N0000)
by Bakkabwoi Yesterday at 11:07 pm

» ELPL-WATA-UDPL
by Maharaja Yesterday at 10:45 pm

» Water For All - CIND
by LHW Yesterday at 10:22 pm

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by Equity Win Yesterday at 9:59 pm

» When you form opinions without facts, and act upon them, you put yourself at a disadvantage.
by Asoka Samarakone Yesterday at 9:38 pm

» Central Bank Governor Ajith Cabraal given Cabinet Minister status & ranked 5th in New Precedence of the Government
by ADVENTUS Yesterday at 8:26 pm

» WATAWALA PLANTATION PLC (WATA.N0000)
by Niwa Yesterday at 8:20 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by ADVENTUS Yesterday at 6:34 pm

» CDB Earnings
by Promoney Yesterday at 5:27 pm

» EXPO/BILL/LOLC
by blindhog Yesterday at 3:34 pm

» LOFC AND CLC Target Price??
by Shivanthini Yesterday at 3:25 pm

» Palm Oil supply not enough to meet global demand.
by skyfall Yesterday at 1:43 pm

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by Equity Win Yesterday at 1:29 pm

» THE COLOMBO FORT LAND & BUILDING PLC (CFLB.N0000)
by skyfall Yesterday at 1:25 pm

» LLUB New Valuation for Price appreciation
by samansilva Yesterday at 1:12 pm

» ASPI 10000, Still a Long Way to Go
by ResearchMan Yesterday at 12:56 pm

» Palm oil, rubber prices flat. Let’s go for tea
by ResearchMan Yesterday at 12:55 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Yesterday at 12:46 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by bkasun Yesterday at 12:38 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » ECONOMIC CHRONICLE™ » සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!!

සිරිසේනගේ කොටි සබඳතා හෙලිවේ!!!!!

4 posters

Go down  Message [Page 1 of 1]

DealKing

DealKing
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියසෙන් පදනම විසින් සිරිසේන මහතාට කොටි සංවිධානය සමග සෘජුවම යුද්ධය නිමාවන්නට පෙර සිටම සම්බන්ධතා තිබූ බවට ප්‍රකාශ කලේය.

1994 චන්ද්‍රිකා බලයට පත්වූ පසු සහකාර පෝලිස් අධිකාරීවරයෙකු ලෙස ලක්ෂ්මන් කුරේ මහතා ශ්‍රී ලංකා පොලීසියට බඳවා ගෙන ඇත. මොහුගේ බඳවාගනීම සිදුකරඇතතේ සිරිසේන මහතාගේ ඉල්ලීම හා නිර්දේශ මතය. ලක්ෂ්මන් කුරේගේ පියා වන සරනේලිස් දයාවංශ, සිරිසේන මහතාගේ ඉතා කිට්ටු සමීපතමයෙකු වන අතර 1987 දී පළාත්සභා මන්ත්‍රීවරයෙකකු ලෙස ද පත්විය. ලක්ෂ්මන් කුරේ මහතා 2005 වර්ෂයේදී පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් යාපනයේ සේවය කරද්දී එල් ටී ටී ඊ නායකයෙකු වන ගෝපි නැමැත්තා හමුදා අත්අඩංගුවට පත්වීමට පෙර ඔහුට තොරතුරු ලබාදී ඔහුව ඉන් මුදවා ඇත.

පසුව ජනාධිපති ආරක්ෂක අංශයට එක්වීමට කිහිපවරක් උත්සහ දැරූනමුත් ඔහු පිළිබඳ සැක මතුවූ නිසාවෙන් ජනාධිපති ආරක්ෂක අංශයට බඳවා ගැනීම ප්‍රතික්ෂේප වී ඇත. ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකට බෝම්බ තබා ජනාධිපති තුමා ඝාතනය කිරීමේ කුමණ්ත්‍රණ යපිටිපස සිටියේද ලක්ෂ්මන් කුරේය. එහෙත් වාසනාවකට ජනාධිපති තුමා පැමිණි හෙලිකොප්ටරය එදින ගොඩබානු ලැබුවේ ඊට යාබද ක්‍රීඩා පිටියකටයි. එමනිසා ජනාධිපති තුමාගේ දිවි බේරුනි. පසුව මහානාම පාලම විවෘත තිරීමේ උත්සවයේදීද ලක්ෂ්මන් කුරේ සිය නිල වාහනයේ බෝම්බ ප්‍රවාහනය කර ජනාධිපති තුමා ඝාතනය කිරීමට උත්සහ කල නමුත් ආරක්ෂක අංශයේ විචක්ශණ භාවය නිසා එම උත්සහයද ව්‍යප්ත විය.

2008 වර්ෂයේදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ වරදට ලක්ෂමන් කුරේ දැනට අත්අඩංගුවේ පසුවෙයි. ජෙයරාජ් ඇමති තුමා ඝාතනය කිරීමේ එක්හේතුවක් වූයේ සිරිසේනට අගමැති වීමට ජෙයරාජ් ඇමතිතුමා ප්‍රභල බාධාවක් වූ බැවිනි.

සිරිසේන විප්ෂයේ අපේක්ෂක වීමෙන් පසු ඩඩ්ලි සිරිසේන විසින් පැවැත්වූ ප්‍රවෘති සාකච්ජාවේදී ඔහු අසලම වාඩිවී සිටින්නේ සරනේලිස් දයාවංශ හෙවත් ලක්ෂ්මන් කුරේ ගේ පියාය. කොටි සංවිධානයේ සහාය සිරිසේනට අද ඊයේ ලැබුණු දෙයක් නොවේ. පසුගිය වසර දහය තිස්සේම ඔහු විසින්ම පවත්වාගෙන එන ලදි. සිරිසේන බෝම්බ ප්‍රහාර පහකට මුහුන දුන්නද කිසිදු ඒ කිසිඳු ප්‍රහාරයකින් ඔහුට කිසිඳු හානියක් සිදු නොවීමේ රහස එයයි.

http://www.119gossiplanka.com/551/2015/01/sirisenas-relationships-ltte-revealed.html

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
KP,KARUNA AMMAN,PILLEYAN megollo nari wenna athine

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@DealKing wrote:කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියසෙන් පදනම විසින් සිරිසේන මහතාට කොටි සංවිධානය සමග සෘජුවම යුද්ධය නිමාවන්නට පෙර සිටම සම්බන්ධතා තිබූ බවට ප්‍රකාශ කලේය.

1994 චන්ද්‍රිකා බලයට පත්වූ පසු සහකාර පෝලිස් අධිකාරීවරයෙකු ලෙස ලක්ෂ්මන් කුරේ මහතා ශ්‍රී ලංකා පොලීසියට බඳවා ගෙන ඇත. මොහුගේ බඳවාගනීම සිදුකරඇතතේ සිරිසේන මහතාගේ ඉල්ලීම හා නිර්දේශ මතය. ලක්ෂ්මන් කුරේගේ පියා වන සරනේලිස් දයාවංශ, සිරිසේන මහතාගේ ඉතා කිට්ටු සමීපතමයෙකු වන අතර 1987 දී පළාත්සභා මන්ත්‍රීවරයෙකකු ලෙස ද පත්විය. ලක්ෂ්මන් කුරේ මහතා 2005 වර්ෂයේදී පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් යාපනයේ සේවය කරද්දී එල් ටී ටී ඊ නායකයෙකු වන ගෝපි නැමැත්තා හමුදා අත්අඩංගුවට පත්වීමට පෙර ඔහුට තොරතුරු ලබාදී ඔහුව ඉන් මුදවා ඇත.

පසුව ජනාධිපති ආරක්ෂක අංශයට එක්වීමට කිහිපවරක් උත්සහ දැරූනමුත් ඔහු පිළිබඳ සැක මතුවූ නිසාවෙන් ජනාධිපති ආරක්ෂක අංශයට බඳවා ගැනීම ප්‍රතික්ෂේප වී ඇත. ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකට බෝම්බ තබා ජනාධිපති තුමා ඝාතනය කිරීමේ කුමණ්ත්‍රණ යපිටිපස සිටියේද ලක්ෂ්මන් කුරේය. එහෙත් වාසනාවකට ජනාධිපති තුමා පැමිණි හෙලිකොප්ටරය එදින ගොඩබානු ලැබුවේ ඊට යාබද ක්‍රීඩා පිටියකටයි. එමනිසා ජනාධිපති තුමාගේ දිවි බේරුනි. පසුව මහානාම පාලම විවෘත තිරීමේ උත්සවයේදීද ලක්ෂ්මන් කුරේ සිය නිල වාහනයේ බෝම්බ ප්‍රවාහනය කර ජනාධිපති තුමා ඝාතනය කිරීමට උත්සහ කල නමුත් ආරක්ෂක අංශයේ විචක්ශණ භාවය නිසා එම උත්සහයද ව්‍යප්ත විය.

2008 වර්ෂයේදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ වරදට ලක්ෂමන් කුරේ දැනට අත්අඩංගුවේ පසුවෙයි. ජෙයරාජ් ඇමති තුමා ඝාතනය කිරීමේ එක්හේතුවක් වූයේ සිරිසේනට අගමැති වීමට ජෙයරාජ් ඇමතිතුමා ප්‍රභල බාධාවක් වූ බැවිනි.

සිරිසේන විප්ෂයේ අපේක්ෂක වීමෙන් පසු ඩඩ්ලි සිරිසේන විසින් පැවැත්වූ ප්‍රවෘති සාකච්ජාවේදී ඔහු අසලම වාඩිවී සිටින්නේ සරනේලිස් දයාවංශ හෙවත් ලක්ෂ්මන් කුරේ ගේ පියාය. කොටි සංවිධානයේ සහාය සිරිසේනට අද ඊයේ ලැබුණු දෙයක් නොවේ. පසුගිය වසර දහය තිස්සේම ඔහු විසින්ම පවත්වාගෙන එන ලදි. සිරිසේන බෝම්බ ප්‍රහාර පහකට මුහුන දුන්නද කිසිදු ඒ කිසිඳු ප්‍රහාරයකින් ඔහුට කිසිඳු හානියක් සිදු නොවීමේ රහස එයයි.

http://www.119gossiplanka.com/551/2015/01/sirisenas-relationships-ltte-revealed.html

Pls enroll

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Now Government don't have good marketing Tool because Past Every election use same when come most important election use the same old things

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
No one talking about The relationship between Mahinda & LTTE always he is the one who doing so many games to be king in sri lanka and also dirty things advertising using small childs

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum