Election Survey Proves MRs Victory මෙරට ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධිපති පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඇතුළු පිරිසක් විසින් කරන ලද 2015 ජනාධිපතිවරණ සමීක්ෂණ ප්‍රතිඵල වල මුල් පිටපතක් අප වෙත ලැබී තිබේ.
මෙම ප්‍රතිඵල අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 54.1% ද, සිරිසේන මහතා ඡන්ද 44.9% ද ලබා ගැනීමට නියමිතය.
මෙම ප්‍රතිඵල දැක වියරු වැටී ඇති පාක්‍යසෝති සරවනමුත්තු මහතා මහතා සමීක්ෂණයේ ප්‍රතිඵල වෙනස් කර හෙට දිනයේ මාධ්‍ය වලට නිකුත් කිරන ලෙස සිය සගයින්ට උපදෙස් දී ඇති බව අපට වැඩිදුරටත් වාර්තා වෙයි.
එහෙත් රටට ආදරය කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සිටින සහෝදරයකු පරිගණක මගින් නිකුත් කළ සත්‍ය ප්‍රතිඵල වල වාර්තාව අප වෙත ඒවා තිබේ. ඔබගේ දැනුවත් කිරීම පිණිස එය ඉදිරිපත් කරමු. ජනාධිපතිවරණ සමීක්ෂණ ප්‍රතිඵල වලින් පාක්‍යසෝති නාගනියි...
(පින්තූරය ලොකු කර බැලීමට ඒ මත click කරන්න.)
www.119gossiplanka.com/566/2015/01/election-survey-proves-mrs-victory.html