පෝස්ටර් කටවුට් ගැසීමට ප්රමාණවත් කාඩර්වරු නොමැති නිසා පෝස්ටර් කටවුට් ගැසීමේ කොන්ත්රාත්තුව ජනතා විමුක්ති පෙරමුණට භාරදී ඇති බව වාර්තා වෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති පිළිබඳ ප්රධානී වසන්ත සමරසිංහ මහතා ඊයේ සිරිසේනගෙන් රුපියල් මිලියන 300ක පෝස්ටර් ගැසීමේ කොන්ත්රාත්තුව ලබාගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සැල කර සිටියි.
http://www.119gossiplanka.com/562/2015/01/300-million-to-jvp-from-sirisena.html
.