මේකද සුජීව අයියේ යහාපාලනය ?
කට තිබුනට හැම වේලෙම සුජීව
කියෙව්වාම වෙන්නෙ අපට අපෝව
බොරැ කිවුවට චැනල් වලින් වටේට
උඹ පච වෙලා ඉන්නෙ රට වටේම
සුජීව අයියේ ඇයි මේ බොරු කියන්නේ Facebook එකේ ? පරන Photo නෙ මේ ?
Facebook එකේ මිනිස්සුන්ව රවට්ටලා චන්දෙ ගන්න හදන්න එපා. ජනතාව වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් දේ
වැඩියෙන් පෙන්නුවොත් හොදයි අපිත් අගය කරනවා.
මඩ ගසා බොරු කියන දේශපාලනය තරුණ පරම්පරාවට එපා!!
ආපහු PHOTO'S උස්සලා දානකොට ගත්ත සහ අයිති අයගේ නම සදහන් කරන්න
මේ පොඩි සහෝදරයා දුකින් ඉන්නේ හොරකම් කරා කියලා.
https://www.facebook.com/dhanushka.pradeep88
තවත් දෙයක්...මේ අහින්සක කොල්ලට තර්ජනය කරලා තියනවා PHOTO ගලවන්න කියලා.
මේකද යහපාලනේ ?