දේශප්‍රේමි මන්තරයම නිරතුරුවම මතුරනවා
යන එවුන්ට එන එවුන්ට අත දිගහැර දන් දෙනවා
මුළු ලෝකය ඉදිරියෙ මගෙ ලක් මව නිරුවත් වෙනවා

ලෝ වැස්සන් හිනස්සමින් එකතු වෙලා රට කෑවා
දෙස්පලු රැළ ලක් මෑණිගෙ සුදු මූණේ දැළි ගෑවා

වැහි නැති හෙන පහත් වෙලා මුන් හැම දෙන මියැදේවා
පොලිටික්කන් නොමැති රටක මින් මතු මා ඉපදේවා!

No Comment.