FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by Bakkabwoi Yesterday at 11:33 pm

» First capital holdings CFVF.N0000
by SL-INVESTOR Yesterday at 9:11 pm

» CONTRADICTARY statements BY BUYER & SELLER RE: MGT & GREG
by GHERATH72 Yesterday at 9:02 pm

» ACCESS ENGINEERING ( AEL.N )
by High-flyer Yesterday at 8:43 pm

» GLAS will be winner with Super Gain.
by Promoney Yesterday at 7:45 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by ADVENTUS Yesterday at 4:27 pm

» KGAL - THE SLEEPING GIANT
by Big Bull Yesterday at 2:28 pm

» NATIONAL DEVELOPMENT BANK PLC (NDB.N0000)
by shihan 93 Yesterday at 1:16 pm

» Sunshine holding future potential
by Zahara khan Yesterday at 12:43 pm

» hospital sector
by David VKMS Yesterday at 10:26 am

» Sri Lanka Bonds Go From Asia’s Worst to Best After China Loan
by CHRONICLE™ Yesterday at 7:27 am

» The market changes fast; it is OK to get out when you feel it is right and take the profits that you can. Stock market for beginners
by Asoka Samarakone Sun May 16, 2021 10:04 pm

» Ban of chemical fertilizers is a great news
by dayandacool Sun May 16, 2021 9:50 pm

» Economic Uncertainty Drives Crypto Growth in Sri Lanka
by CHRONICLE™ Sun May 16, 2021 9:23 pm

» DIPPED PRODUCTS PLC (DIPD.N0000)
by ADVENTUS Sun May 16, 2021 4:37 pm

» CSE listed companies...Failed or collapsed
by High-flyer Sat May 15, 2021 9:14 pm

» L B FINANCE PLC (LFIN.N0000)
by kanishkaecomm Sat May 15, 2021 5:17 pm

» කොටස් වෙළඳපොළ2020
by කොටස් වෙළඳපොළ2020 Sat May 15, 2021 11:52 am

» 14 May onwards -Road Clear to Enter one of the Asias Most Undervalued Stock Market
by kalu351 Sat May 15, 2021 6:34 am

» Plantation Sector
by කොටස් වෙළඳපොළ2020 Fri May 14, 2021 10:13 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!

හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!

Go down  Message [Page 1 of 1]

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
අතිගරු ජනාධිපතිතුමණි,
හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!
ඔබ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගිය බව මම පොතපතින්,පරණ වාර්තා වලින් කියවා ඇත්තෙමි..ඒ පවට අද ඔබ දේශද්‍රොහියෙකු නොවන්නත් අද මානව හිමිකම් ගැන කතා කරන වුන් දේශද්‍රෝහීන්‍ වන්නත් හේතුව මම නොදනිමි..යුද්දය නතර කරන්න කතරගමට සාම පා ගමන් ගිය ඔබ අද දේශප්‍රේමියෙකු වන්නත් යුද්දය නැති රටක අද සාමය ගැන කතා කරන්නන් දේශද්‍රෝහීන්‍ වන්නත් හේතුව මම නොදනිමි..ඔබත් ඔබේ සහෝදර බැසිල් රාජපක්ෂත් එල්ටීටීඊ එකට මුදල් දුන් බව පාර්ලිමේන්තුවේ කී ශ්‍රීපති හදිසියේ මිය යන්නත්,දිනෙක අගමැති වීමට සිටි ජෙයරාජ් බෝම්බයකින් මිය යන්නත් ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු නොවෙන්නත් හේතුව මම නොදනිමි..
ඔබ හෙල්පින් හම්බන්තොට මුදල් හොරකම් කලායැයි එදා ගිරිය කඩන් ජවිපෙ ඉඳන් කෑ ගැසූ විමල් අද ඔබ ලඟ සිටගත්විට දේශප්‍රේමී වන්නත්,ඒ හොරකම ගැන කියන වුන් දේශද්‍රෝහීන්‍ වන්නත් හේතුව මම නොදනිමි..ඔබ දැනුවත්ව බැසිල් එල්ටීටීඊයට මුදල් දුන් බව කී ටිරාන් අලස් අද ඔබ අසල සිටගත්විට දේශප්‍රේමී වන්නත් ඒ බව එලිපිට කියන වුන් දේශද්‍රෝහීන්‍ වන්නත් හේතුව මම නොදනිමි.. රනිල් අගමැති ආන්ඩුවේ සිටි ඔක්කොම අද ඔබ ලඟ තබාගත් විට රනිල් හැර ඔක්කොම දේශප්‍රේමීන් වන්නත් රනිල් පමණක් කොටියා වන්නත් හේතුව මම නොදනිමි..චන්ද්‍රිකා මැඩම්ගේ ජනාධිපති කාලයේ වරෙක විපක්ශ නායක වූ ඔබ,තවත් වරෙක අගමැති වූ ඔබ අද දේශප්‍රේමී වන්නත් චන්ද්‍රිකා පමණක් දේශද්‍රෝහී වන්නත් හේතුව මම නොදනිමි..ඔබ බලයට ගේන විට ජවිපෙ,හෙල උරුමය දේශප්‍රේමීන් වන්නත් අද ඔබට විරුද්ධ වන විට දේශද්‍රෝහීන්‍ වන්නත් හේතුව මම නොදනිමි..චන්ද්‍රිකා,රනිල් කර්මාන්ත විකුණූ දේශද්‍රෝහීන්‍ වෙද්දී රටේ හදවත බඳු ඉඩම් චීනෙට,ඉන්දියාවට විකුණන විට එය දේශප්‍රේමී වන්නත් හේතුව මම නොදනිමි..මිස්ටර් ප්‍රභාකරන් වෙද්දි චන්ද්‍රිකා දේශද්‍රෝහී වන්නත්,ඔබට ප්‍රභාකරන් මිස්ටර් ප්‍රභාකරන් වද්දී ඔබ දේශප්‍රේමී වන්නත් හේතුව මම නොදනිමි..
බදියුදීන් ඔබ සෙවනේදී අධිකරණයට ගල් ගැසූ විට දේශප්‍රේමී වන්නත් ඔබට විරුද්ධ වූ විට දේශද්‍රෝහී වන්නත් හේතුව මම නොදනිමි.ඔබ ලඟ සිටි හකීම් අධිකරණය ඇමති වන්නත් ඔබෙන් වෙන් වූ විට නැගෙනහිර ඉල්ලන දේශද්‍රෝහියෙකු වන්නත් හේතුව මම නොදනිමි..ඔබ ලඟ වැඩ සිටි විට රතන හිමිට සුදු රෙදි එලන්නත්,ඔබට විරුද්ධ වන විට රාජගිරියේ හොර මාලිගා හැදූ ජාතිවාදියෙකු වන්නත් හේතුව මම නොදනිමි.. රාජිත ඔබ සමඟ සිටින විට කැබිනට් ධීවර ඇමති වෙන්නත් ඔබට විරුද්ධ වූ විට කොටි හිතවාදී දත් දොස්තර වන්නත් හේතුව මම නොදනිමි..හිරුණිකා ඔබ ලඟ සිටිද්දී ඔබේ දුව වෙන්නත් ඔබට විරුද්ධ වූ විට දුව "ඒකී" වෙන්නත් හේතුව මම නොදනිමි..ඔබ ලඟ ඉන්නා විට ෆයිල් සුරක්ශිත වන්නත්,ඔබට විරුද්ධ වූ විට ෆයිල් එලියට එන්නත් හේතුව මම නොදනිමි..
ඔබට අවශ්‍ය තීරණ දෙනකම් ශිරාණි අගවිනිසුරුතුමිය නීතියේ දෙව් දුව වන්නත්,ඔබටත් පවුලේ අයටත් විරුද්ධ වු විට සතියෙන් ගෙදර යවන්නත් හේතුව මම නොදනිමි..ඔබේ මිතුරු මොහාන් සෙලාන් බැංකු සභාපති සහ කැබිනට් මණ්ඩල නීති උපදේශක වී අද අගවිනිසුරු වන්නත් ඔබේ නීති විරෝධී වැඩට එරෙහිවන නීතිඥවරුන්ගේ සභාපති උපුල් ජයසූරියට මරන තර්ජන එන්නත් හේතුව මම නොදනිමි..ඔබේ සහ ගෝඨාභය මල්ලීගේ මිග් ගනුදෙනු වංචා ගැන ලියූ ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂිත කලාපයේ මිය යන්නත්,මැරුවෙකු අදටත් නැති වෙන්නත් හේතුව මම නොදනිමි. වරෙන්තුකාර සුධර්මන් ඔබට කඩේ යන විට හිරේ නොයන්නත් හේතුව මම නොදනිමි..ඔබට විරුද්ධව ලියූ එක්නැලිගොඩගෙ අතුරුදන් වන්නත්,රාවය කර්තෘ ජනරංජන සීඅයිඩීයට යන්නත්,දුමින්ද සිල්වා ආණ්ඩුවට ආ විට තහනම් වූ නාලිකා නැවත පණ එන්නත් හේතුව මම නොදනිමි..
ඔබට සහයෝගය දෙන කලාකරුවන්ට තෑගි භෝග වරදාන ලැබී දේශප්‍රේමීන් වන්නත් විරුද්ධ මතයක් ගෙන යන කලාකරුවන් දේශද්‍රෝහීන්‍ වන්නත් හේතුව මම නොදනිමි..ඔබ වෙනුවෙන් නිල් බලකායේ තාරුන්‍ය ඕනෑම දෙයක් කරද්දී දේශප්‍රේමීන් වන්නත් ඔබට විරුද්ධව මුලාවෙන් මිදෙන්න ගිය තාරුන්‍ය දේශද්‍රෝහීන්‍ වන්නත්,ගුටි කන්නත් හේතුව මම නොදනිමි..
ඔබ සමඟ සිටින විට සෝභිත හිමි අපෙ හාමුදුරුවො වන්නත් ඔබට විරුද්ධ වූ විට සෝභිත හිමි එන්ජීඔ ක්‍රියාකරුවෙක් වන්නත් හේතුව මම නොදනිමි..ඔබට රායප්පු කතෝලික පියනම ආශිර්වාද කරනවිට දේශප්‍රේමී වන්නත් මෛත්‍රීපාල මහත්තයට රායප්පු කතෝලික පියතුමන් ආශිර්වාද කරනවිට දේශද්‍රෝහී වන්නත් හේතුව මම නොදනිමි. සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු මාධ්‍යවේදීන් සියල්ල ත්‍රස්තවාදීන් වන්නටත් අද ඔබ ලඟ ප්‍රශස්ති ගයන සියල්ල දේශප්‍රේමීන් වන්නත් හේතුව මම නොදනිමි..
යුද්දය අවසන්ව ජනරාල් ෆොන්සේකා ඔබ හමුවට ආ විට ජයග්‍රහණයයේ කේක් ගෙඩිය ඔබ නොකපා ඔහුට කපන්න දෙන්නත්,ඔබට විරුද්ධ වූ විට හිරේ දමන්නත් හේතුව මම නොදනිමි.යුද්දය කලේ ඔබම පමනැකැයි කියනවිට අද එක පැත්තකින් ආබාධිත සෙබලුන් පෙන්වා ජන්දය ඉල්ලන්න හේතුව මම නොදනිමි..යුද්දය ඉවර කළායැයි කියන ඔබ අද ආයෙත් යුද්දයම පමණක් පෙන්වන්න හේතුවද මම නොදනිමි..ඔබ පැමිණෙන්නට පෙර සිටි නායකයින්,සෙන්පතියන්,මිය ගිය ආබාධ වුන හමුදා සෙබලුන්, මෙන්ම යුද්දය වෙනුවෙන් බදු ගෙවූ මහජනතාව අද දේශද්‍රෝහීන්‍ වන්නත් ඔබම පමණක් යුද්දය අවසන් කරන්නත් හේතුව මම නොදනිමි.. බලයට එන්න පෙර සහ යුද්දය අවසන් වූ පසුව විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන බවට පොරොන්දු වූ ඔබ එය නොකර අද පොරොන්දු ඉටු කළ නායකයා වන්නත් හේතුව මම නොදනිමි..
යුද්දය අවසන් මොහොතේ ගුවන් යානයෙන් බැස ඔබ පොළව සිඹින විට වැඩබලන ආරක්ෂක අමාත්‍යව සිටි මෛත්‍රීපාල ඇමතිතුමා එදා දේශප්‍රේමියෙකු වෙන්නත් අද ඔබට විරුද්ධ වන විට දේශද්‍රෝහී එල්ටීටීඊ හිතවාදියෙකු වන්නත් හේතුව මම නොදනිමි..ඔබ ලඟ සිටිද්දී ජ්‍යෙෂ්ඨම කැබිනට් ඇමතිවරයා වූ ඔබේ පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල මැතිතුමා ඔබට විරුද්ධ වූ විට පොළොන්නරුවේ සහල්,වැලි,කලු ගල් මාෆියා කරු වන්නත් හේතුව මම නොදනිමි..ඔබ පවුලේ සියලුදෙනා රටේ ඉහලම තනතුරු දරද්දී දේශප්‍රේමීන් වන්නත් ඔබට විරුද්ධ වූ විට මෛත්‍රීපාල පවුල දේශද්‍රෝහීන්‍ වන්නත් හේතුව මම නොදනිමි..
ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දෙමළ දේශපලන පක්ෂයක් වන ටීඑන්ඒ සංවිධානය අද ඔබට විරුද්ධ වන විට කොටි වෙන්නත් ඔබ ලඟ සිටින ක්‍රියාකාරී ත්‍රස්තවාදී නායකයන් දේශප්‍රේමීන් වන්නත් හේතුව මම නොදනිමි..ප්‍රභාකරන්ට පසු එල්ටීටීඊ නායකයා වූ කුමරන්,නැගෙනහිර නායකයා වූ කැරුණා අද ඔබ ලඟ සිටින විට "ගරු" වෙන්නත් ඔබ ලඟින් සිට එලියට ආ සියල්ල "කොටි" වන්නත් හේතුව මම නොදනිමි..දුප්පත් කමට පොල් ගෙඩි අටක් සොරකම් කළ දැරිවිය උසාවි යන්නත් දහස් ගණනක් මරන්න අවි ආයුද එවූ කුමරන් ඔබ ලඟට ආ විට විසුම්පායට ගොස් දේශප්‍රේමී වන්නත් හේතුව මම නොදනිමි..එල්ටීටීඊය අතහැර ඇත්දැයි විමසූ විට උත්තර නොදෙන,එල්ටීටීඊ නම අතනොඇරිය එල්ටීටීඊ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් අද ඩෑන් ටීවී,ගුවන්විදුලි අධ්‍යක්ෂක වන්නත් හේතුව මම නොදනිමි..(එහි හඬපටය හා ජායාරූප මා සතුව ඇත) දයා මාස්ටර්ගේ අත්සන හැදුනුම්පතේ තිබූ අයෙකු අවුරුදු දාසයක් වැලිකඩ හිරබත් කන්නත් හේතුව මම නොදනිමි..
මහජනතාවගේ හදවතේ සිටින බව කියන ඔබතුමා මෙතරම් දැන්වීම් පළකරන්නත්,හැම කනුවකම,හැම තාප්පයකම එල්ලෙන්නත්,අත් ඔරලෝසුවේ සිට බිත්ති ඔරලෝසුව දක්වා උපකරණ බෙදන්නත්,එක පළාතක රැස්වීමකට රට පුරා මිනිස්සු ලංගම බස් වලින් ගෙන එන්නත්, පෝය දවසේ සිල් රෙදි බෙදන්නත් හේතුව මම නොදනිමි..ඔබට විරුද්ධ අපේක්ෂකයා ඔබ සමග ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කළවිට නොඑන්නත් මැතිවරණ ප්‍රචාරණය අවසන් වන මොහොතේ රටේ සියලුම නාලිකා වල ඔබ තනියම අමතන්නත් හේතුව මම නොදනිමි.. තව කොතෙකුත් දේවල් වලට හේතුව මම නොදනිමි..
අතිගරු ජනාධිපතිතුමණි..
ඔබගේ විධායක පාලන ක්‍රමයට,ඔබගේ පාලන කන්ඩායමට,වංචාවට,දූෂණයට,නීතියේ ආධිපත්‍යය අහිමි වීමට, ආගම් වාදය පැතිරවීමට,ජාතිවාදය පැතිරවීමට,මාධ්‍ය නිදහස අහිමි වීමට, හා තව කොතෙකුත් දෑ වලට මම එකඟ නොවෙමි..නමුත් ඔබ අදට මේ රටේ අතිගරු ජනාධිපතිය..
එහෙත් මේවා කියන රටේ මහජනතාව දේශද්‍රෝහීන්‍ ද?කොටි හිතවාදීන්ද?හැකිනම් මට මේ තේරුම් ගත නොහැකි මේ බොහෝ දෑ වලට ජන්දයට පෙර පිළිතුරක් දෙන්න..
ස්තූතියි.!
https://www.facebook.com/lowethna.official/posts/865517746844591:0



Last edited by NC on Wed Jan 07, 2015 6:44 pm; edited 1 time in total

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@ Admins; "හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!"
@IO3+O wrote:Is there anyone here who is holding admin rights (with red coloured profile names) which is responsible for the deletion of Shark's boycotting thread?  Name the reason please? Evil or Very Mad
Poll results have been suddenly changed..
@Market R wrote:Who shifted those two names? We trusted this forum very much and I didnt expected like this from a admin who changed the names.
@TuskerLK wrote:Day before yesterday I looked at the poll results and got confused as it was other way around last week. Then thought only about 2,500 voted against 12,500 members.

yet now only I realize what the admin has done, seriously this is total lack of professionalism and ethics. on top of it i'm angry as hell as my vote on this poll also switched to the  one I would never vote.

Shame on you admins
"හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!"
NC

schemer


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
me Janadaipathithuma paradinne me wage kalakanni paharayo nisa.
me election forcast survey venas karapu kalakanniya wage paharayo hinda thama.
oya sajin vass , joniya, vage paadayo hinda thama janadipathi me wage thathaweta pathwenne.
hora heththta jarawa deela goda yanna puluewan kiyala hithana eka thama lokuma modakama.

peradunathath I respect mahinda.
for some reason i like him.

he has lot of positives.
I would tell him "sir , your weakness is your are believing opportunists like this forum admin as your saviours".


you were fooled by opportunists ,sir, this lot includes your mp brothers, sons, sajin and like men, this forum admin guy, etc they dumped you in the wild for personal benefits.

Jeremy

Jeremy
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
poll cancellation is activated. Members can recast their vote. This gives members the opportunity to rethink their vote so that result of this new methd of opinion could be announced as a exit poll result.

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
GMNet wrote:poll cancellation is activated. Members can recast their vote. This gives members the opportunity to rethink their vote so that result of this new methd of opinion could be announced as a exit poll result.

Still not corrected I suppose

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum