FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

Latest topics

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ONTHEMONEY Today at 11:53 am

» Prime Lands Residencies Limited (PLR)
by Nandun Today at 10:42 am

» GLAS will be winner with Super Gain.
by SL-INVESTOR Today at 9:14 am

» "MFL" DEAL to 12 RS (multi finance plc)
by sahan8896 Today at 7:48 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Yesterday at 11:51 pm

» Japanese money laundering via PABC Bank raise CB eye brows
by ChooBoy Yesterday at 9:35 pm

» Growing Fear
by Wickyz Yesterday at 8:15 pm

» Daily Foreign Transactions
by Pradeep90 Yesterday at 7:40 pm

» CONGRATULATIONS TO FINANCIAL CHRONICLE ON THIS 11TH YEAR
by CHRONICLE™ Yesterday at 3:31 pm

» HNB to merge with Seylan Bank?
by reyaz Yesterday at 11:37 am

» There are howmany funds in Sri Lanka?
by reyaz Tue May 04, 2021 4:52 pm

» Positive for BIL
by samaritan Tue May 04, 2021 3:33 pm

» The Introduction of COVID 19 Vaccine and CSE
by Mr. X Tue May 04, 2021 1:22 pm

» HAYLEYS FIBRE PLC (HEXP.N0000)
by samaritan Tue May 04, 2021 1:21 pm

» Next market support level
by celtic tiger Tue May 04, 2021 1:17 pm

» NDB.R An opportunity not to be missed
by stocknoob Tue May 04, 2021 12:56 pm

» Lanka Aluminum
by stockchaser Tue May 04, 2021 11:33 am

» Ban of chemical fertilizers is a great news
by Mr. X Tue May 04, 2021 9:43 am

» Jordan Belfort(The Wolf) vs Gorden Gekko who is the best Stock market related movie character ?
by dayandacool Tue May 04, 2021 7:40 am

» PAN ASIA BANKING CORPORATION PLC (PABC.N0000)
by wealth123 Mon May 03, 2021 9:37 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute

DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute

ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute

EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute

Submit Post

CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute

Submit Post

කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » උතුරු අධීවේගයේ පුවතින් ACCESS සමගින් කොළඹ කොටස් ඇද වැටේ

උතුරු අධීවේගයේ පුවතින් ACCESS සමගින් කොළඹ කොටස් ඇද වැටේ

Go down  Message [Page 1 of 1]

sampath.anuradha

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
න අවිනිශ්චිතා හමුවේ කැළඹ් සිටින ආයෝජකයෝ අද උදැසනම කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 110 කට ආසන්න ගණනකින් බිද දමා ඇතැයි තැරැවිකාර ප්‍රජාව පවසති.

තැරැවිකාර ප්‍රජාව තවදුරටත් පවසා සිටියේ 29 දා අතුරු අය-වැයෙන් පසු තත්ත්වය සමථයකට පත් විය හැකි බවයි.

මෙහිදි උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තු විමර්ශනය කිරිම පිණිස තාවකාලිකව අත්හිටුවා ඇතැයි පැතිර ගිය මාධ්‍ය වාර්තා හමුවේ ACCESS Engineering කොටසක මිල සියයට 8.7 කින් පහළ වැට් මේ වන විට රුපියල් 27.20 අගයක පවති.

මෙහි කොටස් මිලියන 2.7 ක් දහවල් 12.00 වන විට හුවමාරු වි ඇති අතර මේවා බොහෝමයක් විකුණුම් වේ.

ඉදිකිරිම් සමාගම් 05 ක් සමඟ උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තුව සදහා ACCESS Engineering ගිවිසුම් අස්සන් කර තිබෙනවා.එය ඩොලර් මිලියන 400 ක රජයේ ක්‍රොන්ත්‍රාත්තුවක්.මේ සම්බන්ධ පැතිර ගිය පුවත් අද කොටස් බිද වැටිමට හේතුව වන්න ඇති යැයි ACCESS ENGINEERING PLC ප්‍රධානි Sumal Joseph Sanjeewa Perera මහතා රන්දොරට අද පවසා සිටියේය.
ඉදිකිරිම් ක්‍රොන්ත්‍රාත්තු අංශයේ පරිමාව වශයෙන් MAGA ට පසු මෙරට ඉදිරියෙන් ඉන්නේ අපි.ඒත් ඉපයුම් අතින් අපි ඉදිරියෙන් ඉන්නේ.මේ දෙකට පස්සේ ICC සහ Sanken Lanka ඉන්නවා.මේ අනුව මෙරට ඉදිකිරිම් අංශයේ ප්‍රමුඛතම සමාගම ලෙස ඉදිරියේ නැවත මෙම උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තුව අපිට ලැබේ යැයි විශ්වාශ කරනවා යැයි ද කීය.

ජෝන් කීල්ස් වෙතද අද විශාල වශයෙන් දේශිය විකුණුම් වාර්තා වි මිල ඇද වැටි ඇත.

දිනයේ මේ වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 114 කින් බිද වැට් ඒකක 7,399 සිමාවට පිවිස ඇති අතරේ පිරිවැටුම රුපියල් මිලියන 482 ඉක්මවා තිබිණි.

කොමාර්ෂල් බැංකු, Hemas Holdings PLC,ලයන් බීර කොටස් මිල ඇද වැටිමද මෙහිදි දර්ශකයට බලපා ඇත.

පසුගිය සිකුරාදා ගනු-දෙනු ආරම්භ වු ආර්පිකෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 1.1 ක් අද හුවමාරු වුයේ එහි කොටසක අගය මුළික නිකුතුවේ මිල වු රුපියල් 12 ඉක්මවා යමින් රුපියල් 15.50/90 මිලකටය.

මෙය මේ වසරේ ලයිස්තුගත වු මුල්ම සමාගම විය.

මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් ජනපති ධුරයට පත් වුවහොත් පවත්නා තත්ත්වයන් කිසිදු වෙනස්කමකට බදුන් නොවි කා හට වුවත් ව්‍යාපාරික තීරණ තීන්දු ගැනිමට ප්‍රබල බාධා එල්ල නොවවුනත් යම් හෙයකින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගතහොත් හා ඉන් අනතුරුව මහ මැතිවරණයක්ද පැවැත්විය හැකි බැවින් අවම වශයෙන් මාස 06 ක කාලයක් තම ව්‍යාපාරික පරිසරය නැවත සකසා ගැනිමට කා හට වුවත් අදාල රජයේ ප්‍රතිපත්ති හා මුලධර්ම මත කටයුතු කිරිමට සිදු වන බව ACCESS ENGINEERING PLC ප්‍රධානි Sumal Joseph Sanjeewa Perera මෙයට පෙර රන්දොරට කියා සිටියේය.

ඇත්ත වශයෙන්ම රුපියල් 22 කට මෙයට මාස කිහිපයකට තිබු ACCESS ENGINEERING කොටස් මිල රුපියල් 42 දක්වා ඉහළ යාමටත් යළි සතියක් ඇතුළත රුපියල් 32 මට්ටමට පහළ වැට් අද හා ඊයේ මේ කියන යළි මිල ඉහළ යාමේ ප්‍රවනතා ගැන මගේ දැනුවත් බවක් නැහැ.

විවිධ අය විවිධ උපකල්පන පදනම්ව මෙම කොටස් මිල විෂයෙහි බලපැම් කරනවා.

නමුත් සමාගම අභ්‍යන්තරයේ අප සුපුරුදු ව්‍යාපාරික කටයුතු හැරුණු කළ මේ සා කොටස් මිල ප්‍රබලව ඉහළ පාහළ යාමට මුලධර්ම අනුකුලව බලපාන කිසිදු දෙයක් සිදුව නැහැ.

අපේ සමාගමේ රජයේ ක්‍රොන්ත්‍රාත් ඇත්තේ සියයට 10 ක් පමනයි.එයිනුත් අඩු අදායම් ලාභීන් සදහා කැළණි ගඟ ආශ්‍රීත නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියත් අපි දැන් ඉවර කරලයි ඉන්නේ.එයත් ලංකා බැංකුවේ ඇප සුරක්ෂාවක් යටතේ අප සිදු කළේ.
ඉදිරියේ ඉදිකිරිම් සමාගම් 05 ක් සමඟ උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තුව සදහා අප ගිවිසුම් අස්සන් කර තිබෙනවා.එය ඩොලර් මිලියන 400 ක රජයේ ක්‍රොන්ත්‍රාත්තුවක්.

මේ හැරෙන්නට අපේ සියයට 90 කම ක්‍රොන්ත්‍රාත්තු ඇත්තේ මෙරටට ආධාර දෙන ප්‍රජාව සමඟ.

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@sampath.anuradha wrote:න අවිනිශ්චිතා හමුවේ කැළඹ් සිටින ආයෝජකයෝ අද උදැසනම කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 110 කට ආසන්න ගණනකින් බිද දමා ඇතැයි තැරැවිකාර ප්‍රජාව පවසති.

Ref-http://www.randora.lk/index.php/lead-article/item/3569-monday-markets

saliya1000

saliya1000
Senior Equity Analytic
Senior Equity Analytic
ඒ කියන්නේ මේ කොම්පැනියේ කොටස් ආපහු වැඩි වෙන්න පුළුවන් කියන ඒක නේද ?

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@saliya1000 wrote:ඒ කියන්නේ මේ කොම්පැනියේ කොටස් ආපහු වැඩි වෙන්න පුළුවන් කියන ඒක නේද ?

Ow.bt ACCESS 1tama aye contract1 dewida kiyana1i prashne? Kohomath 25 ta aduwen 23/24ta buy karanna hodai.....

bandulawee

Manager - Equity Analytics
Manager - Equity Analytics
Sumal would have been so sad to see the end of Rajapakses. After the Waters Edge debacle where Sumal has collected for above the investment in Waters Edge. instead of paying for his investment the Rajapakses let him have all the bridges and highways compensating for far more than his investment. The losers were the preference share holders of Asia Pacific project of Sumal at Rs 250,000/-each and people who bought the marsh at over Rs 1million a perch. I have strong doubts if Access will pick up for a long time.

kassachandi

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
ACCESS only has 10% og government projects.So this will not affect very much to them.All this is just panic selling.I bought some quantity today @27-28 range.This will pickup from tomorrow onwards. Northern Highway Project was sighned with five constructers.So govermnrt will again give this projects to those same pepople bcoze Aceess is one of the biggest constructers in sri lanka.Governemnt will only stop the corruption after reviewing the projects.Access will get their projects again.People selling without knowing anything.thats the sad part of it.So buy @ these bargain prices and make good money in short term.26-27 superb price to enter.

bandulawee

Manager - Equity Analytics
Manager - Equity Analytics
My observation is that in the short term the market will run dry with black money pulled out and manipulators staying away to avoid the current heat. Secondly the lack of activity will create a situation where people will take a sit and wait attitude. With the new government needing time to settle down people will wait to buy good stocks at rock bottom prices. The investigations into manipulated economic indices by the former authorities on strength of rupee, state of economy. reserve position will escalate the interest rates for at least one year. High interest rates will further reduce the turnover in the stock market till things settle down. At the end of the cycle shares with good fundamentals will survive and pick up with a boom in the economy. I don't know about others,but what I will do is sit and watch for at least 3 months and then pick up some good shares with a good eps at a return above bank rates.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
My Target is below 10. maybe 6-8 Rs.

we will see. if any caught action then it will move to 2-3 rs also. until its get fixed.

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@stockback wrote:My Target is below 10. maybe 6-8 Rs.

we will see. if any caught action then it will move to 2-3 rs also. until its get fixed.

Are u sure? biggest Engineering companies in srilanka (Maga & Access)...

saliya1000

saliya1000
Senior Equity Analytic
Senior Equity Analytic
@stockback wrote:My Target is below 10. maybe 6-8 Rs.

we will see. if any caught action then it will move to 2-3 rs also. until its get fixed.

i think its not possible

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@saliya1000 wrote:
@stockback wrote:My Target is below 10. maybe 6-8 Rs.

we will see. if any caught action then it will move to 2-3 rs also. until its get fixed.

i think its not possible

Everything Possible....
TWOD is another company....

we have to wait and see.

mark

mark
Expert
Expert
What goes up should come down . Go to hell AEL Very Happy

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Don't just say Go to hell. Say Come to hell, because you are already from Hell.... Wink Laughing

mark

mark
Expert
Expert
@IO3+O wrote:Don't just say Go to hell. Say Come to hell, because you are already from Hell.... Wink Laughing

Very Happy Very Happy haha come to hell Very Happy

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@IO3+O wrote:Don't just say Go to hell. Say Come to hell, because you are already from Hell.... Wink Laughing

No no it should go to hell then after i will collect for long term plan.

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
උතුරු අධීවේගයේ පුවතින් ACCESS සමගින් කොළඹ කොටස් ඇද වැටේ Up_210

kassachandi

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
stockback is joking with AEL.not knowing how good this share is

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum