FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» SEC overhauls regulations governing market institutions and market intermediaries
by CHRONICLE™ Today at 9:03 am

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Yesterday at 12:44 pm

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by cseguide Yesterday at 11:34 am

» Analysis: China casts giant shadow over emerging nations' chase for debt relief
by ChooBoy Yesterday at 7:38 am

» In STOCK MARKET despite all odds, there is always hope. Never ever give in nor give up.
by atuts Sun Jul 03, 2022 2:14 pm

» India raises import tax on gold to support rupee and amid trade deficit
by ResearchMan Sat Jul 02, 2022 2:09 pm

» When will supply chain disruptions ease?
by ResearchMan Sat Jul 02, 2022 9:57 am

» Expolanka to continue its winning streak
by samaritan Fri Jul 01, 2022 4:12 pm

» Govt gets its priorities wrong
by samaritan Fri Jul 01, 2022 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Fri Jul 01, 2022 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Fri Jul 01, 2022 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Fri Jul 01, 2022 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Fri Jul 01, 2022 8:06 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Fri Jul 01, 2022 7:04 am

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » හර්ෂ ඩි සිල්වා මහත්තයෝ ගොඩහේවාට වැඳලා හරි මේක ගොඩදාන හැටි අහගත්තොත් නරකද ?

හර්ෂ ඩි සිල්වා මහත්තයෝ ගොඩහේවාට වැඳලා හරි මේක ගොඩදාන හැටි අහගත්තොත් නරකද ?

4 posters

Go down  Message [Page 1 of 1]

Sylvester1234

Senior Equity Analytic
Senior Equity Analytic

Source : Facebook HD

හර්ෂ ඩි සිල්වා මහත්තයෝ ඔබට කය්ය මිස වැඩ බැරි බව අපිනම් හැමදාම දැනගෙන හිටියත් සමහරු ඔබේ කය්වරුවලට රැවටිලය් හිටියෙ. ඔබ නියොජ්‍ය ඇමති වන රනිල් ගොය්යා අගමැති වන ආරිථික ප්‍රතිපත්ති අමත්‍යන්ශය යටතේ තමය් කොටස් වෙළඳ පොල අද තියෙන්නෙ. මහින්ද මහත්තයා මුදල් ඇමති ලෙස කොටස් වෙළ්ඳ පොල බාර දීලා තිබුනේ අති දක්ෂ රාජ්‍ය නිලදරියෙක් වන ආචාර්ය නාලක ගොඩහේවාට. මහින්ද ජනාධිපති තුමා යටතේ පහුගිය දෙසැම්බර් වන විට කොළ්ඹ කොටස් වෙළ්ඳ පොල ලොකයේ දෙවනියට හොඳම කොටස් වෙළ්ඳ පොල වෙලා තිබුන. හර්ෂ හා රනිල් දෙපල නාලක ගොඩහේවාව එලවා ඒ වෙනුවට ඉතිහාසයේ කොටස් වෙළ්ඳ පොල සිටි අසාර්ථකම සබාපති වන තිලක් කරුණනයකව ආපහු ගෙනවා. හේතුව යහපාලනය හරහා ගොඩහේවා නොකලායැය් කියන මොනවාදොඉ පරික්ෂන වගයක් ආපහු ආරම්බ කරන්න. ඉතින් හර්ෂ මහත්තයොඉ පිස්සු තිලක් ගෙනල්ලා දැන් දින 50ත් පැනල කෝ මේ ගොඩහේවා නොකල පරික්ෂන. ඔබතුමන්ලා කියපු අනික් බොරු සියල්ල වගෙ මේකත් අතේ පත්තුවෙලා නේද ?. එකම ප්‍රතිපලය ගොඩහේවා අපුරුවට ගොඩ දාපු කොටස් වෙළඳපොල තිලක් කරුනරත්න කාල දාපු එක විතරය් නේද ? දෙසැම්බර් මාසේ 7500 ට ඉහල ගිහින් තිබුන සමස්ත මිළ දර්ෂකය යහපාලනය යටතෙ තාමත් 7300 මට්ටමේ අමාරුවෙන් ගාටන එක ගැන මහා ආර්ථික පන්ඩිතයෙක් ලෙස මෙතෙක් රඟපාපු ඔබට කියන්න තියෙන්නෙ මොකද්ද මහත්තයො ? ඒ කාලෙ බුරුතු පිටින් කොටස් වෙළඳ පොලට ආපු විදේශික ආයෝජකයො අද කෝ. ඉතින් ගොඩහේවාට වැඳලා හරි මේක ගොඩදාන හැටි අහගත්තොත් නරකද ?

dsam

dsam
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Even Mr.Godahewa cannot do anything with this yahapalana financial policy.wait to till next general election.

NZ BOY

NZ BOY
Moderator
Moderator

Sylvester1234 wrote:Source : Facebook HD

හර්ෂ ඩි සිල්වා මහත්තයෝ ඔබට කය්ය මිස වැඩ බැරි බව අපිනම් හැමදාම දැනගෙන හිටියත් සමහරු ඔබේ කය්වරුවලට රැවටිලය් හිටියෙ. ඔබ නියොජ්‍ය ඇමති වන රනිල් ගොය්යා අගමැති වන ආරිථික ප්‍රතිපත්ති අමත්‍යන්ශය යටතේ තමය් කොටස් වෙළඳ පොල අද තියෙන්නෙ. මහින්ද මහත්තයා මුදල් ඇමති ලෙස කොටස් වෙළ්ඳ පොල බාර දීලා තිබුනේ අති දක්ෂ රාජ්‍ය නිලදරියෙක් වන ආචාර්ය නාලක ගොඩහේවාට. මහින්ද ජනාධිපති තුමා යටතේ පහුගිය දෙසැම්බර් වන විට කොළ්ඹ කොටස් වෙළ්ඳ පොල ලොකයේ දෙවනියට හොඳම කොටස් වෙළ්ඳ පොල වෙලා තිබුන. හර්ෂ හා රනිල් දෙපල නාලක ගොඩහේවාව එලවා ඒ වෙනුවට ඉතිහාසයේ කොටස් වෙළ්ඳ පොල සිටි අසාර්ථකම සබාපති වන තිලක් කරුණනයකව ආපහු ගෙනවා. හේතුව යහපාලනය හරහා ගොඩහේවා නොකලායැය් කියන මොනවාදොඉ පරික්ෂන වගයක් ආපහු ආරම්බ කරන්න. ඉතින් හර්ෂ මහත්තයොඉ පිස්සු තිලක් ගෙනල්ලා දැන් දින 50ත් පැනල කෝ මේ ගොඩහේවා නොකල පරික්ෂන. ඔබතුමන්ලා කියපු අනික් බොරු සියල්ල වගෙ මේකත් අතේ පත්තුවෙලා නේද ?. එකම ප්‍රතිපලය ගොඩහේවා අපුරුවට ගොඩ දාපු කොටස් වෙළඳපොල තිලක් කරුනරත්න කාල දාපු එක විතරය් නේද ? දෙසැම්බර් මාසේ 7500 ට ඉහල ගිහින් තිබුන සමස්ත මිළ දර්ෂකය යහපාලනය යටතෙ තාමත් 7300 මට්ටමේ අමාරුවෙන් ගාටන එක ගැන මහා ආර්ථික පන්ඩිතයෙක් ලෙස මෙතෙක් රඟපාපු ඔබට කියන්න තියෙන්නෙ මොකද්ද මහත්තයො ? ඒ කාලෙ බුරුතු පිටින් කොටස් වෙළඳ පොලට ආපු විදේශික ආයෝජකයො අද කෝ. ඉතින් ගොඩහේවාට වැඳලා හරි මේක ගොඩදාන හැටි අහගත්තොත් නරකද ?

well said bro

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

really well done

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum