FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» "MFL" DEAL to 12 RS (multi finance plc)
by arunaupendra Yesterday at 11:12 pm

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ONTHEMONEY Yesterday at 6:53 pm

» Sri Lanka Investment Forum 2021
by samaritan Yesterday at 1:06 pm

» Related party transactions in Banks cause concerns
by ChooBoy Fri May 07, 2021 10:59 pm

» Daily Foreign Transactions
by Pradeep90 Fri May 07, 2021 10:24 pm

» Japanese money laundering via PABC Bank raise CB eye brows
by Lotus Eater Fri May 07, 2021 9:34 pm

» Principal governmental and regulatory policies that govern the banking sector in Sri Lanka
by Lotus Eater Fri May 07, 2021 9:18 pm

» Ban of chemical fertilizers is a great news
by ADVENTUS Fri May 07, 2021 6:29 pm

» DIPD/HAYC/HAYL
by ADVENTUS Fri May 07, 2021 1:11 pm

» Peoples leasing technically positive Target Price Rs 20
by Eranx Fri May 07, 2021 11:30 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by Eranx Fri May 07, 2021 11:29 am

» GLAS will be winner with Super Gain.
by Promoney Thu May 06, 2021 10:30 pm

» What happens in the market is absolutely 100% out of your control. Stock market for beginners
by Asoka Samarakone Thu May 06, 2021 9:45 pm

» Synergies of possible merger between Sampath Bank and PABC
by CHRONICLE™ Thu May 06, 2021 5:42 pm

» ACCESS ENGINEERING ( AEL.N )
by ADVENTUS Thu May 06, 2021 1:50 pm

» Prime Lands Residencies Limited (PLR)
by Nandun Thu May 06, 2021 10:42 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Wed May 05, 2021 11:51 pm

» Growing Fear
by Wickyz Wed May 05, 2021 8:15 pm

» CONGRATULATIONS TO FINANCIAL CHRONICLE ON THIS 11TH YEAR
by CHRONICLE™ Wed May 05, 2021 3:31 pm

» HNB to merge with Seylan Bank?
by reyaz Wed May 05, 2021 11:37 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.

ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.

Go down  Message [Page 1 of 1]

Sylvester1234


Senior Equity Analytic
Senior Equity Analytic
ප්‍රේමදාසගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි, පාරවල් හැදුනි, කර්මාන්තශාලහැදුනි, දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.

අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහුව ත්‍රස්තවාදීන් මැරුවාම අපි සතුටු වුනෙමු


ඊලඟට චන්ද්‍රිකා ආවාය. ඇයගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දියුනු වූහ. අවුරුදු 11 රට එතනම තිබුනි. ආර්ථිකය පහලටම වැටුනි. මෙලෝ දියුනුවක් නැත. අපිට ලැබුන දෙයක් නැත. සිදුවුනේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.

හැබැය් ඇය උසස් පවුලකින් නිසා අපේ ඊරිසියාවක් ඇය ගැන නොතිබිනි


රාජපක්ෂගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උතුරේ ත්‍රස්තවාදය අවසන් විය, පාරවල් හැදුනි, වරායවල් ගුවන්තොටුපලවල් හැදුනි, නගර අලංකාරවිය, ආර්ථිකය දියුනු විය .

අපිට රාජපක්ෂව පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහු ඡන්දය පැරදුනාම අපි සතුටු වුනෙමු

දැන් රනිල් බලයට පැමින ඇත. ඉහල පන්තියට අයත් ඔහු ගැනත් අපේ ඊරිසියාවක් නැත. ඔහුගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දැනටමත් දියුනු වන්නට පටන් ගෙන ඇත. රට එතනමය. ආර්ථිකය පහලටම වැටෙන ලකුනු දැනටමත් පෙනේ.. මෙලෝ දියුනුවක් වන පාටක් නැත. අපිට ලැබෙන දෙයක් නැත. සිදුවන්නේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.

ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.

ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද ?

Thushara Ayya

Thushara Ayya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Well said Sylvester1234, Ape buruwanta dan therenawa ethi.....

jayawardane


Stock Trader
ඇත්ත කතාව. දේශපාලකයො ඔක්කොම හොර කරනවා. ඒක මහා පොදු සාධකය. හැබැය් සමහරු රටට වැඩත් කරනවා. වැඩි දෙනෙක් රටට මුකුත් වැඩක් කරන්නේ නැහැ. චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී හොඳම උදාහරන. ඉතින් අපිට තෝරන්න තියෙන්නෙ වැඩ කරන එකා කවුද නොකරන එකා කවුද කියල විතරය්. අපේ ගොන්නු මේ දේ තේරෙන්නෙ නැතුව හැමදාම වැරදි තීරණ ඇරගෙන වැඩ කරන එකා එලවලා රට ආපස්සට ගෙනියනවා.

NZ BOY

NZ BOY
Moderator
Moderator
well said bro Sinhalayo ohoma tama

piyalpy


Manager - Equity Analytics
Manager - Equity Analytics
well said

Octopus

Octopus
Expert
Expert
@Sylvester1234 wrote:ප්‍රේමදාසගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි, පාරවල් හැදුනි, කර්මාන්තශාලහැදුනි, දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.

අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය.  ඉතින් ඔහුව ත්‍රස්තවාදීන් මැරුවාම අපි සතුටු වුනෙමු


ඊලඟට  චන්ද්‍රිකා ආවාය. ඇයගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දියුනු වූහ. අවුරුදු 11 රට එතනම තිබුනි. ආර්ථිකය පහලටම වැටුනි. මෙලෝ දියුනුවක් නැත.  අපිට ලැබුන දෙයක් නැත. සිදුවුනේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.

හැබැය් ඇය උසස් පවුලකින් නිසා අපේ ඊරිසියාවක් ඇය ගැන නොතිබිනි


රාජපක්ෂගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය.   උතුරේ ත්‍රස්තවාදය අවසන් විය, පාරවල් හැදුනි, වරායවල් ගුවන්තොටුපලවල් හැදුනි, නගර අලංකාරවිය, ආර්ථිකය දියුනු විය .

අපිට රාජපක්ෂව පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය.  ඉතින් ඔහු ඡන්දය පැරදුනාම  අපි සතුටු වුනෙමු

දැන්  රනිල් බලයට පැමින ඇත.  ඉහල පන්තියට අයත් ඔහු ගැනත් අපේ ඊරිසියාවක් නැත.   ඔහුගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දැනටමත්  දියුනු වන්නට පටන් ගෙන ඇත. රට එතනමය.  ආර්ථිකය පහලටම වැටෙන ලකුනු දැනටමත් පෙනේ.. මෙලෝ දියුනුවක් වන පාටක් නැත.  අපිට ලැබෙන දෙයක් නැත. සිදුවන්නේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.

ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.

ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද ?


The best saying I ever heard from this forum.

thamiragamm


Stock Analytic
Stock Analytic
Well said Sylvester1234...

CARACALLA

CARACALLA
Manager - Equity Analytics
Manager - Equity Analytics
.ponayanta owawe tharanae nae machanla.....kalakani hatha,,rata kanawa....hithata harima dukai lankawata wana dawal walata,,, Mad Mad Mad

dsam

dsam
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Excellent, Excellent no word to say....

nalban


Manager - Equity Analytics
Manager - Equity Analytics
I cannot agree more. So sad brothers, we stayed back in this country to see it proposer and be a challenge to Singapore. corruption band wagon and FB lies destroyed us. we need to make our voices heard and somehow get the country back on a progressive track. What are we going to tell and give our new generation?

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Sylvester1234,

මා මේ ෆෝරම් එකේ නොලියන නමුත් ඔබ තුමාගේ ප්‍රකාශයට උපහාර කිරීම පිනිස පැමිණියෙමි.

chinwi

thenuwara

thenuwara
Stock Analytic
Stock Analytic
i salute you for summarizing present status. Actually i am based in overseas and i can vouch lot of my fellow colleagues totally disillusioned. Our hard earned money going down the drain. someone should post this in Ranils/Harsha's FB

yellow knife


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Thanx Sylvester1234

This is the real situation..

Nalban I can remember that you predicted this situation prior to election

Unfortunately our young people believed in face book lies

What ever the mistakes with Gadafi , what happened to Libiya after Gadafi..?

nimantha80


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@yellow knife wrote:Thanx Sylvester1234

This is the real situation..

Nalban I can remember that you predicted this situation prior to election

Unfortunately our young people believed in face book lies

What ever the mistakes with Gadafi , what happened to Libiya after Gadafi..?
IRAQ is also no exception.

xmart

xmart
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Sylvester1234,

can't agree more. we sri lankan deserve this!!!

nalban


Manager - Equity Analytics
Manager - Equity Analytics
Thanks yellow knife for remembering my post before the election. I will repost it again. I was not afraid to openly justify why I voted MR against the MY3 wave.

So sad , at least we were not part of the great kamma of sending our country 5 years backward .

It is our time again to win back what we lost, Otherwise souls of all those who died to win the war and our kids will curse us.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum