කොටස් වෙළඳ පොල නැවත වරක් කඩා වැටෙමින් පවතී.
ගියවර 2011/2012 කාලයේ කොටස් වෙළඳ පොල 7400 සිට 4600 බැස්සවු පිස්සු තිලක් ඉතිහාසය නැවත ලියමින් සිටී
එදා වෙළඳ පොල වැටෙන විට ඒ තිලක්ගේ වරද නොව ආරිථිකයේ ප්‍රශ්න නිසායැය් කිවු බූරුවෝ අදත් ලැජ්ජා නැතුව එයම ලියති
ආචාර්ය නාලක ගොඩහේවා කඩා වැටෙන කොටස් වෙළඳ පොල ආපසු හරවා වසර 2 කින් 300% වර්ධනයක් පෙන්වීය.
ඉහතකී බූරුවෝ ඔහුට ඒ ගෞරවය නොදී කොටස් වෙළඳ පොල ඉහල ගියේ අඩු පොලී අනුපාතය නිසා වැනි බොළඳ කතා කීහ
ගොඩහේවා දක්ෂ ලෙස මාද්‍ය හසුරවමින් ආයෝජකයන්ගේ විශ්වාසය යලි ගොඩනැගූ බව මෙම බූරුවන්ට නොපෙනිනි
ඔහු බොහෝ දේ කීවේය. කී සියලු දේ කලේය. දෙස් විදෙස් ආයොජකයො අපේ වෙළඳපොලට යලි ආවේ එම විශ්වාසය මතය.
තිලක් විනාශකලේ කොටස් වෙළඳ පොල ගැන ගොඩහේවා අමාරුවෙන් ගොඩනැගූ විශ්වාසයය්.
පසුගිය වර මෙන්ම මෙවරද තිලක් කලේ ආදා පටන් කොටස් වෙළඳ පොල ගැන ආයොජකයන්ගේ විශ්වාසය නැති වන කතා ටය්ම්ස් පත්තරයේ දුරුතු එදිරිමුනි යන සුනඛ දෙනුව හරහා ලියවීමය.
ඒසේ කරන්නේ සබාපති හැටියට වෙන මොනවා කරන්නදැය් මේ මහලු ගවයාට නොතේරෙන නිසාය.
ගියපාර බොහෝ දෙනෙකුගෙ සකල සබ්බ සෙසත නැතිකල තිලක් නැවත එය කරන තුරු අප් ගද්දබ්බයන් සේ බලා ඉමුද ?