ප්‍රධාන මිල දර්ශකය, ඒකක 6,981.03 අවසන් වූ අතර එය 2015 මාර්තු 24 තැන් පටන් එහි ඉහලම අගය ලෙස වාර්තා වුයේ සියයට 1.16% කින්, හෝ ඒකක 79.97 කින් ඉහල යමිනි.
ශ්‍රී ලාංකීය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අඟහරුවාදා සමරා සූර්යයා මේෂ රාශියට ලඟා වී පළමු දවසේ හම්බු කිරීමට මුල්‍ය වෙළදපොලට පිවිසි පුද්ගලයන් මවිත කරමින් දවසේ මුල් භාගයේදී; භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවක් සම්බන්ධව මහජන දෝෂාරෝපණයට සහ අප්‍රසාදයට ලක්වී ඇති හෙයින් රටෙන් බැහැරව සිටින සිංගප්පූරු ජාතිකත්වය දරන මහා බැංකු අධිපතියෙකු සිටින - ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසගත ලෙස අඩු පොලි අනුපාත දක්වා මාසික මූල්‍ය ප්‍රතිපත්ති ඔස්සේ පොලි අනුපාත අඩු කරා යැයි දැනුම් දුන්නේ එය ආර්ථික වර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගත් පියවරක් ලෙසිනි. නමුත් සමහර විශ්ලේෂකයින් අනතුරු ඇඟවීමක් ලෙසින් පවසන්නේ මෙවැනි ලිහිල් ක්‍රියාමාර්ග මගින් රටේ අස්ථිර ගෙවුම් ශේෂය තව තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බවය.
2015 වසරේ මෙතෙක් සම්පූර්ණ විදේශ ආයෝජකයන් ලංකාවට වක් කෙරූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3.72ක් දක්වා ඉහල දමමින් බදාදා දිනයේදී පිටරැටියන් ගෙන් කොළඹ කොටස් වලට ගලා ආ ශුද්ධ ආයෝජනය රුපියල් මිලියන 114 ක් ($ 857,788) පමණ විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 980 ක් ඉක්මවා ගිය අතර එය මෙම වසරේ මෙතෙක් වාර්තා වූ සාමාන්‍ය දෛනික පිරිවැටුම වෙන රුපියල් බිලියන 1.11 වැඩ අඩු විය.
ආයෝජකයින් දේශපාලන අස්ථාවරත්වය සහ පොලී අනුපාත ඉහළ යාම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වී ඔවුන්ගේ ආන්තික ණය සිමා පන්නමින් මිලටගත් කොටස් ගිය මසදී විකුණා දැමීම නිසා, පසුගිය මාසයේ 2012ඔක්තෝබර් සිට කොටස් වෙළඳපොලේ විශාලතම මාසික වැටීම වර්තාවුයේ ප්‍රධාන මිල දර්ශකය සියයට 6.6 කින් පහල වැටීමෙනි.
"අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය මුලිකව කටයුතු කරන වර්තමාන රජය තුල ඔවුන් පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් තොරව කටයුතු කීරීම නිසා ආයෝජකයින් දේශපාලන අස්ථාවරත්වයට පරෙස්සම් සහගත වී ඇති බව" කොටස් වෙළඳපළකරුවන් කියා සිටියේය.
බදාදා කොටස් වෙලදපොලේ හෙවත් මුල්‍ය වෙලදපොලේ හදවතෙහි මූලික දර්ශකය මෙන්ම පිරිවැටුම වර්ධනය වුයේ 'නිල් චිප්ස්' හෙවත් 'බ්ලූ චිප්' කොටස් ලෙස සැලකෙන ලංකාවේ විශාලතම ණය දෙන්නා වෙන කොමර්ෂල් බැංකුව, ඉහළම ජංගම දුරකථන ක්‍රියාකරු ඩයලොග් ආසිආටා, සහ කොටස් වෙළෙඳපොළ යෝධයා ජෝන් කීල්ස් සමාගම් හි කොටස් යථා තත්වයට පැමිණීමත් සමගමය. කොමර්ෂල් බැංකු කොටස් 3.7% ද , ඩයලොග් සියයට4.6% කින් ද ඉහළ ගිය අතර, කීල්ස් සියයට 1.9% කින් වැඩි විය.
2015 වසරේ මෙතෙක් සම්පූර්ණ විදේශ ආයෝජකයන් ලංකාවට වක් කෙරූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3.72ක් දක්වා ඉහල දමමින් බදාදා දිනයේදී පිටරැටියන් ගෙන් කොළඹ කොටස් වලට ගලා ශුද්ධ ආයෝජනය රුපියල් මිලියන 114 ක් ($ 857,788) පමණ විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 980 ක් ඉක්මවා ගිය අතර එය මෙම වසරේ මෙතෙක් වාර්තා වූ සාමාන්‍ය දෛනික පිරිවැටුම වෙන රුපියල් බිලියන 1.11 වැඩ අඩු විය.
ආයෝජකයින් දේශපාලන අස්ථාවරත්වය සහ පොලී අනුපාත ඉහළ යාම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වී ඔවුන්ගේ ආන්තික ණය සිමා පන්නමින් මිලටගත් කොටස් ගිය මසදී විකුණා දැමීම නිසා, පසුගිය මාසයේ 2012ඔක්තෝබර් සිට කොටස් වෙළඳපොලේ විශාලතම මාසික වැටීම වර්තාවුයේ ප්‍රධාන මිල දර්ශකය සියයට 6.6 කින් පහල වැටීමෙනි.
"අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය මුලිකව කටයුතු කරන වර්තමාන රජය තුල ඔවුන් පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් තොරව කටයුතු කීරීම නිසා ආයෝජකයින් දේශපාලන අස්ථාවරත්වයට පරෙස්සම් සහගත වී ඇති බව" කොටස් වෙළඳපළකරුවන් කියා සිටියේය.
බදාදා කොටස් වෙලදපොලේ හෙවත් මුල්‍ය වෙලදපොලේ හදවතෙහි මූලික දර්ශකය මෙන්ම පිරිවැටුම වර්ධනය වුයේ 'නිල් චිප්ස්' හෙවත් 'බ්ලූ චිප්' කොටස් ලෙස සැලකෙන ලංකාවේ විශාලතම ණය දෙන්නා වෙන කොමර්ෂල් බැංකුව, ඉහළම ජංගම දුරකථන ක්‍රියාකරු ඩයලොග් ආසිආටා, සහ කොටස් වෙළෙඳපොළ යෝධයා ජෝන් කීල්ස් සමාගම් හි කොටස් යථා තත්වයට පැමිණීමත් සමගමය. කොමර්ෂල් බැංකු කොටස් 3.7% ද , ඩයලොග් සියයට4.6% කින් ද ඉහළ ගිය අතර, කීල්ස් සියයට 1.9% කින් වැඩි විය.
සටහන - ජිතේන්ද්‍ර ඇන්ටෝනියෝ
Courtesy - http://lbt.lk/index.php?option=com_content&view=article&id=8894:2015-04-15-22-39-06&catid=54:business&Itemid=76