FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක  ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌ Vote_lcap68%කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක  ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌ Vote_rcap 68% [ 178 ]
කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක  ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌ Vote_lcap18%කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක  ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌ Vote_rcap 18% [ 47 ]
කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක  ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌ Vote_lcap13%කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක  ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌ Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌

කොමර්ෂල් ක්‍රෙඩිට්‌හි රුපියල් බිලියනයක ණයකර නිකුතුවට අධිදායකත්වයක්‌

Go down  Message [Page 1 of 1]

Melissa Pereira


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
කොමර්ෂල් ක්‍රෙඩිට්‌ ඇන්ඩ් µsනෑන්ස්‌ පී.එල්.සී. විසින් විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා ආරම්භක දිනයේදීම අධිදායකත්වයක්‌ ලැබී තිබේ. 

එකක්‌ රු. 100 බැගින් වූ මුහුණත වටිනාකමකින් යුතු පොලී නියම කරන ලද, යටත් කළ හැකි, සහතික කළ හැකි, නිදහස්‌ කළ හැකි ණයකර මිලියන 10 ක්‌ මෙහිදී නිකුත් කෙරිණි. 

මෙම ණයකර සඳහා වාර්ෂිකව 10.50% ක ස්‌ථාවර පොලී අනුපාතිකයක්‌ (වාර්ෂික සඵල පොලී අනුපාතිකය 10.92% කි.) ගෙවනු ලබන අතර පොලී ගෙවීම සෑම කාර්තුවකදීම සිදු කරනු ලැබේ. 2015 මැයි 21 වැනිදා (ඊයේ) මෙම ණයකර නිකුතුව විවෘත කෙරිණි.

මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කොමර්ෂල් ක්‍රෙඩිට්‌ ඇන්ඩ් µsනෑන්ස්‌ පී.එල්.සී. හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රජීව් 

කාසි චිට්‌ටි මහතා මෙසේ සිය අදහස්‌ දැක්‌වීය. zzණයකර නිකුතුවේ සාර්ථකත්වය පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. ඒ වෙනුවෙන් දායකත්වය සැපයූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හෘදයාංගම ස්‌තුතිය මෙහිදී පුද කර සිටිනවා. මෙම ණයකර නිකුතුව ආයෝජකයන් හට ඉහළ ප්‍රතිලාභයක්‌ අත්පත් කර දෙන බවට නිසැකවම සඳහන් කරන්න පුළුවන්.
Courtesy: Diwaina 22 May 2015

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum