FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

Latest topics

» Sunshine holding future potential
by keen Today at 8:15 am

» Sri Lanka Bonds Go From Asia’s Worst to Best After China Loan
by CHRONICLE™ Today at 7:27 am

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ONTHEMONEY Yesterday at 10:39 pm

» The market changes fast; it is OK to get out when you feel it is right and take the profits that you can. Stock market for beginners
by Asoka Samarakone Yesterday at 10:04 pm

» CONTRADICTARY statements BY BUYER & SELLER RE: MGT & GREG
by GHERATH72 Yesterday at 9:54 pm

» Ban of chemical fertilizers is a great news
by dayandacool Yesterday at 9:50 pm

» Economic Uncertainty Drives Crypto Growth in Sri Lanka
by CHRONICLE™ Yesterday at 9:23 pm

» GLAS will be winner with Super Gain.
by Thushara Ayya Yesterday at 6:50 pm

» DIPPED PRODUCTS PLC (DIPD.N0000)
by ADVENTUS Yesterday at 4:37 pm

» CSE listed companies...Failed or collapsed
by High-flyer Sat May 15, 2021 9:14 pm

» L B FINANCE PLC (LFIN.N0000)
by kanishkaecomm Sat May 15, 2021 5:17 pm

» කොටස් වෙළඳපොළ2020
by කොටස් වෙළඳපොළ2020 Sat May 15, 2021 11:52 am

» 14 May onwards -Road Clear to Enter one of the Asias Most Undervalued Stock Market
by kalu351 Sat May 15, 2021 6:34 am

» Plantation Sector
by කොටස් වෙළඳපොළ2020 Fri May 14, 2021 10:13 pm

» Company Financials or Group Financials?
by ronstyn53 Fri May 14, 2021 8:07 pm

» Banking Sector Analysis
by ADVENTUS Fri May 14, 2021 7:34 pm

» CHEVRON LUBRICANTS LANKA PLC ((LLUB.N0000)
by Bakkabwoi Fri May 14, 2021 5:24 pm

» Grain Elevators Earnings Review With Q1 Results
by EquityChamp Fri May 14, 2021 10:11 am

» What will happen tomorrow?
by Lakshman wijayawardhana Fri May 14, 2021 9:57 am

» Most Undervalued Shares
by Lakshman wijayawardhana Fri May 14, 2021 9:54 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute

DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute

ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute

EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute

Submit Post

CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute

Submit Post

කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » Analysis - දෛවයෝගය...

Analysis - දෛවයෝගය...

Go to page : 1, 2  Next

Go down  Message [Page 1 of 2]

1Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 4:02 pm

Meman

Manager - Equity Analytics
Manager - Equity Analytics
An analysis done someone with no political knowledge.

2Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 4:14 pm

kumarweerarathne

kumarweerarathne
Assistant Vice President - Equity Analytics

Hikizzz remember the voting base of MR has been drastically reduced due to frauds during da regime, public knows it very well and guys around him tells public da story. So no mo MR. And we know godahewa needs MR badly 4 him to get through Very Happy Ranil wil surely make a government with 120 seats.

3Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 4:25 pm

Quibit

Senior Vice President - Equity Analytics

Excellent analysis.. thanks.

4Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 5:02 pm

kumarweerarathne

kumarweerarathne
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
It seems this man also beleaving "vashee boola" he he what a joke.

5Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 11:06 pm

bonbon

bonbon
Manager - Equity Analytics
Manager - Equity Analytics
Ha ha Nalaka Godahewa.Presidential election eketh MR evi kiyalane hithuwe neda?

6Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 11:22 pm

NZ BOY

NZ BOY
Moderator
Moderator
Excellent analyse

7Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 8:30 am

lossorgain

lossorgain
Manager - Equity Analytics
Manager - Equity Analytics
It's stupid to argue based on the fact that just because MR has a popular vote base at some areas a party he forms will get the same vote. All the "henchayyas" of him are being totally rejected by the people and only a few people would get the vote required to get to the parliament.

8Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 9:01 am

hettdas

hettdas
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
MR got 58 Lakhs because he himself controlled all media in his favour.  Specially Government media. Now media is free from politics. So I don't think he would get 58 Lakhs in this election.

9Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 9:19 am

Quibit

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@StockGuru wrote:මහින්දට වෙනම සන්ධානයකින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණය දිනිය හැකිද ?

මේ අද බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි.

බොහෝ දෙනෙකුට එය තවමත් ගැටලුවක් වී ඇත්තේ ජනාධිපතිවරණයක හා පාර්ලිමේන්තු මැතිවරණයක වෙනස හරි හැටි වටහාගෙන නැතිකමිනි.

වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225ක් ඇත. ඒ නිසා රජයක් පිහිටවීමට නම් තනි පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 113ක් අවශ්‍ය වේ.
ජනාධිපතිවරණයකදී මෙන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජයග්‍රහණය සඳහා50% වැඩි ඡන්ද  ප්‍රතිශතයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ 50% වඩා ආසන දිනා ගැනීමයි.

පළමුවෙන්ම මෙය වටහා ගැනීමට පළමුවෙන්ම අපි සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල ඉතිහාසය දෙස හැරී බලමු.

1989 වසරේ ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 50.71% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 110 ක් හා ජාතික ලැයිස්තුවෙන් 15 සමග මුළු ආසන 125 කි. ඔවුන් විසින් පහසුවෙන්ම රජයක් පිහිටවන ලදී.

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2000 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණයක කුමාරණතුගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. නැවතත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2001 වසරේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.62% කි. ආසන 96 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 109 කි. ඔවුන්ද සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2004 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.6% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 92 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 105 කි. නවතත් සුළු පක්ෂ සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2010 වසරේ ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 60.33% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 127ක් හා ජාතික ලැයිස්තුවෙන් 17 සමග මුළු ආසන 144 කි. නිදහස් සන්ධානය පහසුවෙන්ම බලගතු රජයක් පිහිටවන ලදී.

කිසියම් පක්ෂ්යකට හෝ සන්ධානයකට තනිවම රජයක් පිහිටවීමට අවශ්‍ය  මුළු ආසන ප්‍රමාණය 113 කි.

ඉහත ඡන්ද ප්‍රතිඵල දෙස බලනා විට පෙනි යන කාරණය නම් යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ.

පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක්47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක.

පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47%ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක.

ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය.
අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.

ජනධිපති මෛත්‍රිපාලගේ ශ්‍රී. ල .නි. ප. (ශ්‍රි ලංකා නිදහස් පක්ෂය) වෙනම තරඟ කරන මහින්දගේ ඡන්ද කොපමණක් කඩයිද යන්නද තවත් බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි. මහින්ද කියන්නේ සැබෑ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තමන් සමඟ බවය. පක්ෂය යනු කාර්යාලයක් හා ලාංඡනයක් නොව පාක්ෂිකයන් බව ඔහු තර්ක කරයි. අද තත්වය එදා අනුර බන්ඩාරණායක හා මෛත්‍රිපාල සේනානායක ඇතුළු කිහිපදෙනෙක් සිරිමාවෝගේ ශ්‍රී. ල .නි ප.යෙන් වෙන් වීමට හෝ ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක අතුළු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීමට වඩා හාත්පසින්ම වෙනස්ය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ මහින්ද සමගය. අනුරාධපුර රැලියෙදී 100 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් මහින්ද සමග එකතුවනු ඇතැයි දැනටමත් අනාවැකි පලවේ. පලාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු අති බහුතරය අද මහින්ද සමගය. ඡන්දයෙන් පසු ජාතික ආණ්ඩුවක් ගැන දැනටමත් ජනාධිපති මෛත්‍රීපාල කියා ඇති නිසා මෛත්‍රී පිල යනු රනිල් අගමැතිවන ආණ්ඩුවක අතවැසියන් පිරිසක් පමණක් බවත් තමන් එ.ජා.ප. යට විරුද්ධ නම් මෛත්‍රීපිලට කතිරය ගසා වැඩක් නැති බවද 2015 ජනවාරි 8 හංසයාට එරෙහිව ජන්දය දුන් 58 ලක්ෂයෙන් වැඩි පිරිස අවබෝධ කරගනු ඇත.

ශ්‍රී. ල. නි. ප. දෙකඩ වීමක් ගැන බියවන අයගෙන් ඇසිය යුත්තේ එක ප්‍රශ්නයකි. "2015 ජනවාරි 8 දා මහින්දට ඡන්දය දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දට එරෙහිව මෛත්‍රී පිලට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඔබට මෙතෙක් හමුවී තිබෙනවාද ?"

එක්සත් ජාතික පක්ෂයට සැබෑ විකල්පයක් නොවන නිසා බොහෝ දුරට මෛත්‍රී පිලට ලබාගනු ඇත්තේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකු පක්ෂ බේදයකින් තොරව පෞද්ගලිකව ආකර්ශණය කර ගන්නා ඡන්ද පමණි . මෙය සමස්ථයක් වශයෙන් ගත් කල ලක්ෂ් 6-7 අතර ප්‍රමාණයක් විය හැක. අවසාන මොහොතේ හෝ මෛත්‍රී පිලද මහින්ද හා එකතුවීමේ අවකාශය තවමත් සම්පූර්ණයෙන්ම බැහැර කල නොහැක්කේ මෙම යථාර්තය නිසාය.

රාජ්‍ය බලය නැතිකම නිසා එදා මහින්ද ගත් යම් ඡන්ද ප්‍රමානයක් මහින්දට මෙදා නැතිවනු ඇතැයි සමහරෙකු තර්ක කරති. එහිද යම් සත්‍යතාවක් ඇත, එහෙත් එදා ගත් තීරණ වැරදි බව තේරුම් ගෙන ආපසු මහින්ද වෙතට ඇදෙන ඡන්ද දායකයන් නිසා මෙය ගැටලුවක් නොවනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුරේ හා හමුදාවල ඡන්ද වල පැහැදිලි වෙනසක් මෙවර බලාපොරොත්තු විය හැක.
 
මෙවර මහින්දගේ ඡන්ද ව්‍යපාරය ඇරඹුනේ සුභ ලකුණකිනි. පාර්ලිමේන්තුව විසුරවනු ලැබුවේ ජූනි 26 දාය. හරියට හිතා මතා සැලසුම් කලාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙනේ මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් බෞද්ධ භික්ෂූන් 1700කගේ සහභාගිත්වයෙන් සුදානම් කොට තිබුණ ජය පිරිත යෙදී තිබුණේ 27 දාටය. සුනේත්‍රා දේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකොට පූජා කරනු ලබුවේ 6වන පැරකුම්බා රජු විසිනි. මහින්ද රාජපක්ෂට පෙර තුන් සිංහලය එක් සේසත් කල අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාට සුවිශේෂ වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවත්වෙන 'ජය පිරිතකින්' තම දෙවන මෙහෙයුම ඇරඹී මට මහින්ද රාජපක්ෂට ඉඩ ලැබුනේ දෛවයෝගයකින්ද ?                                                 

සටහන - ආචාර්ය නාලක ගොඩහේවා

Courtesy - http://lbt.lk/index.php?option=com_content&view=article&id=9353:2015-06-27-19-59-56&catid=65:expert-advice&Itemid=98

After carefully reading my friend Nalaka's in-depth analysis,   It is quite evident that we would soon see Mahinda Rajapakse led PA government back in power again. I believe in probability and this analysis is an example how a company or a situation should be analysed before voting or taking a stock market buy or sell decision.

10Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 9:39 am

Quibit

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
We welcome Nalaka Godahewa back as the Chairman of the SEC.

He will help ASI its positive direction through market development instead of unfair and unrealistic regulations. Nalaka has shown his vision through a publicly disclosed development plan which was absurdly discontinued by the present regime. We need Dr Nalaka Godahewa back as the Chairman of SEC. We will campaign for MR, if he confirm that he is coming back as the Chairman of SEC. I am sure all our forum members agree with me as they did in the Opinion Poll earlier to bring back Dr Nalaka Godhewa as the Chairman of SEC.

Those who wants Nalaka Godahewa back as the Chairman of SEC can vote for MR???

11Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 10:18 am

nalban

Manager - Equity Analytics
Manager - Equity Analytics
Good analysis and with his reputation we cannot just ignore it even he is politically biased towards MR.

12Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 6:56 pm

bonbon

bonbon
Manager - Equity Analytics
Manager - Equity Analytics
@quibit

So are you telling us to chant Jayapiritha when doing stock analysis. What jokers are you ?If he was the best  Chairman of SEC what the fuck he did at CSF or REEF scandals. Did he do any investigation against any manipulator and put chargers against. He is crying to regain his big commissions from manipulators. For you what?As you say he is a friend of you you must be also getting a part of it.

13Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 7:01 pm

kumarweerarathne

kumarweerarathne
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Very Happy Very Happy Very Happy

14Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Tue Jun 30, 2015 8:42 am

disha77

Stock Analytic
Stock Analytic
People people !!!  Please look at Greece and today Puerto Rico. Two basket cases unable to pay their debts to the world and headed towards self destruction. That is where we were heading if MR and his kith and kin would have remained due to their massive corruption and deals that hurt this country. Forget the stock market, we will not have any sort of a country  if that lot comes back !!

15Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Tue Jun 30, 2015 8:51 am

oops

Manager - Equity Analytics
Manager - Equity Analytics
@disha77 wrote:People people !!!  Please look at Greece and today Puerto Rico. Two basket cases unable to pay their debts to the world and headed towards self destruction. That is where we were heading if MR and his kith and kin would have remained due to their massive corruption and deals that hurt this country. Forget the stock market, we will not have any sort of a country  if that lot comes back !!
we have educated baiyas here.(another form of baiyas)
Greece did it by holding Olympics and MR tried the same thing by trying to get commonwealth games.Doing  big things and trying to be hero for locals was the marketing trick.Examples for big things are habour airport and cricket ground which totally fail and by now we would have been under sanctions after March UN section if MR won.Yet are baiyas will be happy and we have ended as another North Korea.

16Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Thu Jul 02, 2015 6:59 pm

Meman

Manager - Equity Analytics
Manager - Equity Analytics
Nalaka Godahewa under probe for market manipulation. Likewise this forum owners want the corrupt leader back. 

Magistrate Permits Probe On CSE Transactions Of Four Individuals Including Jayaweera, Godahewa

http://www.asianmirror.lk/news/item/9816-magistrate-permits-probe-on-cse-transactions-of-four-individuals-including-jayaweera-godahewa

17Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Thu Jul 02, 2015 10:01 pm

hariesha

Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@StockGuru wrote:මහින්දට වෙනම සන්ධානයකින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණය දිනිය හැකිද ?

මේ අද බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි.

බොහෝ දෙනෙකුට එය තවමත් ගැටලුවක් වී ඇත්තේ ජනාධිපතිවරණයක හා පාර්ලිමේන්තු මැතිවරණයක වෙනස හරි හැටි වටහාගෙන නැතිකමිනි.

වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225ක් ඇත. ඒ නිසා රජයක් පිහිටවීමට නම් තනි පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 113ක් අවශ්‍ය වේ.
ජනාධිපතිවරණයකදී මෙන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජයග්‍රහණය සඳහා50% වැඩි ඡන්ද  ප්‍රතිශතයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ 50% වඩා ආසන දිනා ගැනීමයි.

පළමුවෙන්ම මෙය වටහා ගැනීමට පළමුවෙන්ම අපි සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල ඉතිහාසය දෙස හැරී බලමු.

1989 වසරේ ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 50.71% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 110 ක් හා ජාතික ලැයිස්තුවෙන් 15 සමග මුළු ආසන 125 කි. ඔවුන් විසින් පහසුවෙන්ම රජයක් පිහිටවන ලදී.

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2000 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණයක කුමාරණතුගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. නැවතත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2001 වසරේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.62% කි. ආසන 96 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 109 කි. ඔවුන්ද සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2004 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.6% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 92 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 105 කි. නවතත් සුළු පක්ෂ සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2010 වසරේ ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 60.33% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 127ක් හා ජාතික ලැයිස්තුවෙන් 17 සමග මුළු ආසන 144 කි. නිදහස් සන්ධානය පහසුවෙන්ම බලගතු රජයක් පිහිටවන ලදී.

කිසියම් පක්ෂ්යකට හෝ සන්ධානයකට තනිවම රජයක් පිහිටවීමට අවශ්‍ය  මුළු ආසන ප්‍රමාණය 113 කි.

ඉහත ඡන්ද ප්‍රතිඵල දෙස බලනා විට පෙනි යන කාරණය නම් යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ.

පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක්47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක.

පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47%ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක.

ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය.
අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.

ජනධිපති මෛත්‍රිපාලගේ ශ්‍රී. ල .නි. ප. (ශ්‍රි ලංකා නිදහස් පක්ෂය) වෙනම තරඟ කරන මහින්දගේ ඡන්ද කොපමණක් කඩයිද යන්නද තවත් බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි. මහින්ද කියන්නේ සැබෑ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තමන් සමඟ බවය. පක්ෂය යනු කාර්යාලයක් හා ලාංඡනයක් නොව පාක්ෂිකයන් බව ඔහු තර්ක කරයි. අද තත්වය එදා අනුර බන්ඩාරණායක හා මෛත්‍රිපාල සේනානායක ඇතුළු කිහිපදෙනෙක් සිරිමාවෝගේ ශ්‍රී. ල .නි ප.යෙන් වෙන් වීමට හෝ ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක අතුළු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීමට වඩා හාත්පසින්ම වෙනස්ය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ මහින්ද සමගය. අනුරාධපුර රැලියෙදී 100 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් මහින්ද සමග එකතුවනු ඇතැයි දැනටමත් අනාවැකි පලවේ. පලාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු අති බහුතරය අද මහින්ද සමගය. ඡන්දයෙන් පසු ජාතික ආණ්ඩුවක් ගැන දැනටමත් ජනාධිපති මෛත්‍රීපාල කියා ඇති නිසා මෛත්‍රී පිල යනු රනිල් අගමැතිවන ආණ්ඩුවක අතවැසියන් පිරිසක් පමණක් බවත් තමන් එ.ජා.ප. යට විරුද්ධ නම් මෛත්‍රීපිලට කතිරය ගසා වැඩක් නැති බවද 2015 ජනවාරි 8 හංසයාට එරෙහිව ජන්දය දුන් 58 ලක්ෂයෙන් වැඩි පිරිස අවබෝධ කරගනු ඇත.

ශ්‍රී. ල. නි. ප. දෙකඩ වීමක් ගැන බියවන අයගෙන් ඇසිය යුත්තේ එක ප්‍රශ්නයකි. "2015 ජනවාරි 8 දා මහින්දට ඡන්දය දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දට එරෙහිව මෛත්‍රී පිලට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඔබට මෙතෙක් හමුවී තිබෙනවාද ?"

එක්සත් ජාතික පක්ෂයට සැබෑ විකල්පයක් නොවන නිසා බොහෝ දුරට මෛත්‍රී පිලට ලබාගනු ඇත්තේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකු පක්ෂ බේදයකින් තොරව පෞද්ගලිකව ආකර්ශණය කර ගන්නා ඡන්ද පමණි . මෙය සමස්ථයක් වශයෙන් ගත් කල ලක්ෂ් 6-7 අතර ප්‍රමාණයක් විය හැක. අවසාන මොහොතේ හෝ මෛත්‍රී පිලද මහින්ද හා එකතුවීමේ අවකාශය තවමත් සම්පූර්ණයෙන්ම බැහැර කල නොහැක්කේ මෙම යථාර්තය නිසාය.

රාජ්‍ය බලය නැතිකම නිසා එදා මහින්ද ගත් යම් ඡන්ද ප්‍රමානයක් මහින්දට මෙදා නැතිවනු ඇතැයි සමහරෙකු තර්ක කරති. එහිද යම් සත්‍යතාවක් ඇත, එහෙත් එදා ගත් තීරණ වැරදි බව තේරුම් ගෙන ආපසු මහින්ද වෙතට ඇදෙන ඡන්ද දායකයන් නිසා මෙය ගැටලුවක් නොවනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුරේ හා හමුදාවල ඡන්ද වල පැහැදිලි වෙනසක් මෙවර බලාපොරොත්තු විය හැක.
 
මෙවර මහින්දගේ ඡන්ද ව්‍යපාරය ඇරඹුනේ සුභ ලකුණකිනි. පාර්ලිමේන්තුව විසුරවනු ලැබුවේ ජූනි 26 දාය. හරියට හිතා මතා සැලසුම් කලාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙනේ මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් බෞද්ධ භික්ෂූන් 1700කගේ සහභාගිත්වයෙන් සුදානම් කොට තිබුණ ජය පිරිත යෙදී තිබුණේ 27 දාටය. සුනේත්‍රා දේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකොට පූජා කරනු ලබුවේ 6වන පැරකුම්බා රජු විසිනි. මහින්ද රාජපක්ෂට පෙර තුන් සිංහලය එක් සේසත් කල අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාට සුවිශේෂ වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවත්වෙන 'ජය පිරිතකින්' තම දෙවන මෙහෙයුම ඇරඹී මට මහින්ද රාජපක්ෂට ඉඩ ලැබුනේ දෛවයෝගයකින්ද ?                                                 

සටහන - ආචාර්ය නාලක ගොඩහේවා

Courtesy - http://lbt.lk/index.php?option=com_content&view=article&id=9353:2015-06-27-19-59-56&catid=65:expert-advice&Itemid=98

This guy has no option, but to make biased analysis from his dreams. Within next few months this guy will be in JAIL for the mass frauds and irregularities he has carried out.

In Plain sinhala this called "මරු කියවනවා!".

18Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Thu Jul 02, 2015 10:18 pm

GameUP1030

GameUP1030
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@hariesha wrote:

well said!!!!!! Very Happy

19Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Fri Jul 03, 2015 8:07 am

lossorgain

lossorgain
Manager - Equity Analytics
Manager - Equity Analytics
Can we have a poll in the forum to see what percentage expects MR to return and be PM and what percentage doesn't expect Question

20Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Fri Jul 03, 2015 8:31 am

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Corrupt politicians, Corrupt officials, Corrupt businessman all needs MR back in power for their own protection. . This analysis is done by someone who wants own protection. ..

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

Sponsored content

Back to top  Message [Page 1 of 2]

Go to page : 1, 2  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum