FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Latest Financial Status and Future Outlook of SMB Finance PLC
by ChatGPT Yesterday at 11:15 pm

» Latest Financial Status and Future Outlook of Overseas Realty PLC
by ChatGPT Yesterday at 11:00 pm

» Latest Financial Status and Future Outlook of Merchant Bank of Sri Lanka & Finance PLC
by ChatGPT Yesterday at 10:55 pm

» McDonald’s අපේ නෙමෙයි අපේ බෝස්ගේ – අබාන්ස් කියයි
by ChooBoy Yesterday at 10:19 am

» AI Assistance for Stock Market Research and Analysis
by ChatGPT Yesterday at 7:12 am

» Comparative Analysis of the Insurance Sector
by God Father Tue Mar 26, 2024 11:46 pm

» Sri Lanka: Why Pay Exorbitant Taxes?
by ChatGPT Tue Mar 26, 2024 10:52 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by K.R Tue Mar 26, 2024 3:15 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by D.G.Dayaratne Tue Mar 26, 2024 9:11 am

» SIYAPATHA FINANACE PLC (SLFL.N0000)
by ChatGPT Tue Mar 26, 2024 7:58 am

» FINANCE AND LEASING SECTOR
by ChatGPT Mon Mar 25, 2024 6:45 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:36 am

» CIC HOLDINGS PLC (CIC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:18 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:15 am

» First Capital Holdings PLC: Current Financial performance and future outlook
by God Father Sun Mar 24, 2024 10:58 pm

» LankaBizz: Sri Lanka's First ever Artificially Intelligent (AI) Business and Research Assistant
by God Father Sun Mar 24, 2024 7:27 am

» HOTEL AND TRAVEL SECTOR
by ErangaDS Wed Mar 20, 2024 7:22 am

» CIC Holdings Good Times Ahead
by ashan silva Mon Mar 18, 2024 11:00 am

» EPF Fund keep eye on low P/E Shares
by K.R Mon Mar 18, 2024 8:45 am

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Hawk Eye Mon Mar 18, 2024 8:37 am

» Ceylon cold stores
by Hawk Eye Mon Mar 18, 2024 8:25 am

» Asha securities Provide buy signal for CIC
by ddrperera Fri Mar 15, 2024 1:10 am

» CSE ready for another Downtrend?
by D.G.Dayaratne Thu Mar 14, 2024 11:24 am

» LankaLAW Forum : Sri Lanka’s #1 Discussion Platform for Legal Questions and Answers
by blindhog Thu Mar 14, 2024 9:14 am

» Sri Lanka poised to benefit from demand surge for ‘non-China origin’ graphite
by samaritan Wed Mar 13, 2024 1:31 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.

AI Live Chat

You are not connected. Please login or register

Analysis - දෛවයෝගය...

+10
oops
disha77
nalban
hettdas
lossorgain
NZ BOY
bonbon
Quibit
kumarweerarathne
Meman
14 posters

Go down  Message [Page 1 of 1]

1Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 4:02 pm

Meman

Manager - Equity Analytics
Manager - Equity Analytics

An analysis done someone with no political knowledge.

2Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 4:14 pm

kumarweerarathne

kumarweerarathne
Assistant Vice President - Equity Analytics

Hikizzz remember the voting base of MR has been drastically reduced due to frauds during da regime, public knows it very well and guys around him tells public da story. So no mo MR. And we know godahewa needs MR badly 4 him to get through Very Happy Ranil wil surely make a government with 120 seats.

3Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 4:25 pm

Quibit

Senior Vice President - Equity Analytics

Excellent analysis.. thanks.

4Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 5:02 pm

kumarweerarathne

kumarweerarathne
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

It seems this man also beleaving "vashee boola" he he what a joke.

5Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 11:06 pm

bonbon

bonbon
Manager - Equity Analytics
Manager - Equity Analytics

Ha ha Nalaka Godahewa.Presidential election eketh MR evi kiyalane hithuwe neda?

6Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Sun Jun 28, 2015 11:22 pm

NZ BOY

NZ BOY
Moderator
Moderator

Excellent analyse

7Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 8:30 am

lossorgain

lossorgain
Manager - Equity Analytics
Manager - Equity Analytics

It's stupid to argue based on the fact that just because MR has a popular vote base at some areas a party he forms will get the same vote. All the "henchayyas" of him are being totally rejected by the people and only a few people would get the vote required to get to the parliament.

8Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 9:01 am

hettdas

hettdas
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

MR got 58 Lakhs because he himself controlled all media in his favour.  Specially Government media. Now media is free from politics. So I don't think he would get 58 Lakhs in this election.

9Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 9:19 am

Quibit

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

StockGuru wrote:මහින්දට වෙනම සන්ධානයකින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණය දිනිය හැකිද ?

මේ අද බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි.

බොහෝ දෙනෙකුට එය තවමත් ගැටලුවක් වී ඇත්තේ ජනාධිපතිවරණයක හා පාර්ලිමේන්තු මැතිවරණයක වෙනස හරි හැටි වටහාගෙන නැතිකමිනි.

වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225ක් ඇත. ඒ නිසා රජයක් පිහිටවීමට නම් තනි පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 113ක් අවශ්‍ය වේ.
ජනාධිපතිවරණයකදී මෙන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජයග්‍රහණය සඳහා50% වැඩි ඡන්ද  ප්‍රතිශතයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ 50% වඩා ආසන දිනා ගැනීමයි.

පළමුවෙන්ම මෙය වටහා ගැනීමට පළමුවෙන්ම අපි සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල ඉතිහාසය දෙස හැරී බලමු.

1989 වසරේ ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 50.71% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 110 ක් හා ජාතික ලැයිස්තුවෙන් 15 සමග මුළු ආසන 125 කි. ඔවුන් විසින් පහසුවෙන්ම රජයක් පිහිටවන ලදී.

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2000 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණයක කුමාරණතුගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. නැවතත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2001 වසරේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.62% කි. ආසන 96 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 109 කි. ඔවුන්ද සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2004 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.6% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 92 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 105 කි. නවතත් සුළු පක්ෂ සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2010 වසරේ ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 60.33% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 127ක් හා ජාතික ලැයිස්තුවෙන් 17 සමග මුළු ආසන 144 කි. නිදහස් සන්ධානය පහසුවෙන්ම බලගතු රජයක් පිහිටවන ලදී.

කිසියම් පක්ෂ්යකට හෝ සන්ධානයකට තනිවම රජයක් පිහිටවීමට අවශ්‍ය  මුළු ආසන ප්‍රමාණය 113 කි.

ඉහත ඡන්ද ප්‍රතිඵල දෙස බලනා විට පෙනි යන කාරණය නම් යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ.

පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක්47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක.

පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47%ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක.

ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය.
අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.

ජනධිපති මෛත්‍රිපාලගේ ශ්‍රී. ල .නි. ප. (ශ්‍රි ලංකා නිදහස් පක්ෂය) වෙනම තරඟ කරන මහින්දගේ ඡන්ද කොපමණක් කඩයිද යන්නද තවත් බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි. මහින්ද කියන්නේ සැබෑ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තමන් සමඟ බවය. පක්ෂය යනු කාර්යාලයක් හා ලාංඡනයක් නොව පාක්ෂිකයන් බව ඔහු තර්ක කරයි. අද තත්වය එදා අනුර බන්ඩාරණායක හා මෛත්‍රිපාල සේනානායක ඇතුළු කිහිපදෙනෙක් සිරිමාවෝගේ ශ්‍රී. ල .නි ප.යෙන් වෙන් වීමට හෝ ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක අතුළු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීමට වඩා හාත්පසින්ම වෙනස්ය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ මහින්ද සමගය. අනුරාධපුර රැලියෙදී 100 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් මහින්ද සමග එකතුවනු ඇතැයි දැනටමත් අනාවැකි පලවේ. පලාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු අති බහුතරය අද මහින්ද සමගය. ඡන්දයෙන් පසු ජාතික ආණ්ඩුවක් ගැන දැනටමත් ජනාධිපති මෛත්‍රීපාල කියා ඇති නිසා මෛත්‍රී පිල යනු රනිල් අගමැතිවන ආණ්ඩුවක අතවැසියන් පිරිසක් පමණක් බවත් තමන් එ.ජා.ප. යට විරුද්ධ නම් මෛත්‍රීපිලට කතිරය ගසා වැඩක් නැති බවද 2015 ජනවාරි 8 හංසයාට එරෙහිව ජන්දය දුන් 58 ලක්ෂයෙන් වැඩි පිරිස අවබෝධ කරගනු ඇත.

ශ්‍රී. ල. නි. ප. දෙකඩ වීමක් ගැන බියවන අයගෙන් ඇසිය යුත්තේ එක ප්‍රශ්නයකි. "2015 ජනවාරි 8 දා මහින්දට ඡන්දය දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දට එරෙහිව මෛත්‍රී පිලට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඔබට මෙතෙක් හමුවී තිබෙනවාද ?"

එක්සත් ජාතික පක්ෂයට සැබෑ විකල්පයක් නොවන නිසා බොහෝ දුරට මෛත්‍රී පිලට ලබාගනු ඇත්තේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකු පක්ෂ බේදයකින් තොරව පෞද්ගලිකව ආකර්ශණය කර ගන්නා ඡන්ද පමණි . මෙය සමස්ථයක් වශයෙන් ගත් කල ලක්ෂ් 6-7 අතර ප්‍රමාණයක් විය හැක. අවසාන මොහොතේ හෝ මෛත්‍රී පිලද මහින්ද හා එකතුවීමේ අවකාශය තවමත් සම්පූර්ණයෙන්ම බැහැර කල නොහැක්කේ මෙම යථාර්තය නිසාය.

රාජ්‍ය බලය නැතිකම නිසා එදා මහින්ද ගත් යම් ඡන්ද ප්‍රමානයක් මහින්දට මෙදා නැතිවනු ඇතැයි සමහරෙකු තර්ක කරති. එහිද යම් සත්‍යතාවක් ඇත, එහෙත් එදා ගත් තීරණ වැරදි බව තේරුම් ගෙන ආපසු මහින්ද වෙතට ඇදෙන ඡන්ද දායකයන් නිසා මෙය ගැටලුවක් නොවනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුරේ හා හමුදාවල ඡන්ද වල පැහැදිලි වෙනසක් මෙවර බලාපොරොත්තු විය හැක.
 
මෙවර මහින්දගේ ඡන්ද ව්‍යපාරය ඇරඹුනේ සුභ ලකුණකිනි. පාර්ලිමේන්තුව විසුරවනු ලැබුවේ ජූනි 26 දාය. හරියට හිතා මතා සැලසුම් කලාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙනේ මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් බෞද්ධ භික්ෂූන් 1700කගේ සහභාගිත්වයෙන් සුදානම් කොට තිබුණ ජය පිරිත යෙදී තිබුණේ 27 දාටය. සුනේත්‍රා දේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකොට පූජා කරනු ලබුවේ 6වන පැරකුම්බා රජු විසිනි. මහින්ද රාජපක්ෂට පෙර තුන් සිංහලය එක් සේසත් කල අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාට සුවිශේෂ වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවත්වෙන 'ජය පිරිතකින්' තම දෙවන මෙහෙයුම ඇරඹී මට මහින්ද රාජපක්ෂට ඉඩ ලැබුනේ දෛවයෝගයකින්ද ?                                                 

සටහන - ආචාර්ය නාලක ගොඩහේවා

Courtesy - http://lbt.lk/index.php?option=com_content&view=article&id=9353:2015-06-27-19-59-56&catid=65:expert-advice&Itemid=98

After carefully reading my friend Nalaka's in-depth analysis,   It is quite evident that we would soon see Mahinda Rajapakse led PA government back in power again. I believe in probability and this analysis is an example how a company or a situation should be analysed before voting or taking a stock market buy or sell decision.

10Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 9:39 am

Quibit

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

We welcome Nalaka Godahewa back as the Chairman of the SEC.

He will help ASI its positive direction through market development instead of unfair and unrealistic regulations. Nalaka has shown his vision through a publicly disclosed development plan which was absurdly discontinued by the present regime. We need Dr Nalaka Godahewa back as the Chairman of SEC. We will campaign for MR, if he confirm that he is coming back as the Chairman of SEC. I am sure all our forum members agree with me as they did in the Opinion Poll earlier to bring back Dr Nalaka Godhewa as the Chairman of SEC.

Those who wants Nalaka Godahewa back as the Chairman of SEC can vote for MR???

11Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 10:18 am

nalban

Manager - Equity Analytics
Manager - Equity Analytics

Good analysis and with his reputation we cannot just ignore it even he is politically biased towards MR.

12Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 6:56 pm

bonbon

bonbon
Manager - Equity Analytics
Manager - Equity Analytics

@quibit

So are you telling us to chant Jayapiritha when doing stock analysis. What jokers are you ?If he was the best  Chairman of SEC what the fuck he did at CSF or REEF scandals. Did he do any investigation against any manipulator and put chargers against. He is crying to regain his big commissions from manipulators. For you what?As you say he is a friend of you you must be also getting a part of it.

13Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Mon Jun 29, 2015 7:01 pm

kumarweerarathne

kumarweerarathne
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Very Happy Very Happy Very Happy

14Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Tue Jun 30, 2015 8:42 am

disha77

Stock Analytic
Stock Analytic

People people !!!  Please look at Greece and today Puerto Rico. Two basket cases unable to pay their debts to the world and headed towards self destruction. That is where we were heading if MR and his kith and kin would have remained due to their massive corruption and deals that hurt this country. Forget the stock market, we will not have any sort of a country  if that lot comes back !!

15Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Tue Jun 30, 2015 8:51 am

oops

Manager - Equity Analytics
Manager - Equity Analytics

disha77 wrote:People people !!!  Please look at Greece and today Puerto Rico. Two basket cases unable to pay their debts to the world and headed towards self destruction. That is where we were heading if MR and his kith and kin would have remained due to their massive corruption and deals that hurt this country. Forget the stock market, we will not have any sort of a country  if that lot comes back !!
we have educated baiyas here.(another form of baiyas)
Greece did it by holding Olympics and MR tried the same thing by trying to get commonwealth games.Doing  big things and trying to be hero for locals was the marketing trick.Examples for big things are habour airport and cricket ground which totally fail and by now we would have been under sanctions after March UN section if MR won.Yet are baiyas will be happy and we have ended as another North Korea.

16Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Thu Jul 02, 2015 6:59 pm

Meman

Manager - Equity Analytics
Manager - Equity Analytics

Nalaka Godahewa under probe for market manipulation. Likewise this forum owners want the corrupt leader back. 

Magistrate Permits Probe On CSE Transactions Of Four Individuals Including Jayaweera, Godahewa

http://www.asianmirror.lk/news/item/9816-magistrate-permits-probe-on-cse-transactions-of-four-individuals-including-jayaweera-godahewa

17Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Thu Jul 02, 2015 10:01 pm

hariesha

Vice President - Equity Analytics
Vice President - Equity Analytics

StockGuru wrote:මහින්දට වෙනම සන්ධානයකින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණය දිනිය හැකිද ?

මේ අද බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි.

බොහෝ දෙනෙකුට එය තවමත් ගැටලුවක් වී ඇත්තේ ජනාධිපතිවරණයක හා පාර්ලිමේන්තු මැතිවරණයක වෙනස හරි හැටි වටහාගෙන නැතිකමිනි.

වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225ක් ඇත. ඒ නිසා රජයක් පිහිටවීමට නම් තනි පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 113ක් අවශ්‍ය වේ.
ජනාධිපතිවරණයකදී මෙන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජයග්‍රහණය සඳහා50% වැඩි ඡන්ද  ප්‍රතිශතයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ 50% වඩා ආසන දිනා ගැනීමයි.

පළමුවෙන්ම මෙය වටහා ගැනීමට පළමුවෙන්ම අපි සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල ඉතිහාසය දෙස හැරී බලමු.

1989 වසරේ ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 50.71% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 110 ක් හා ජාතික ලැයිස්තුවෙන් 15 සමග මුළු ආසන 125 කි. ඔවුන් විසින් පහසුවෙන්ම රජයක් පිහිටවන ලදී.

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2000 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණයක කුමාරණතුගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. නැවතත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2001 වසරේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.62% කි. ආසන 96 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 109 කි. ඔවුන්ද සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2004 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.6% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 92 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 105 කි. නවතත් සුළු පක්ෂ සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2010 වසරේ ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 60.33% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 127ක් හා ජාතික ලැයිස්තුවෙන් 17 සමග මුළු ආසන 144 කි. නිදහස් සන්ධානය පහසුවෙන්ම බලගතු රජයක් පිහිටවන ලදී.

කිසියම් පක්ෂ්යකට හෝ සන්ධානයකට තනිවම රජයක් පිහිටවීමට අවශ්‍ය  මුළු ආසන ප්‍රමාණය 113 කි.

ඉහත ඡන්ද ප්‍රතිඵල දෙස බලනා විට පෙනි යන කාරණය නම් යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ.

පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක්47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක.

පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47%ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක.

ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය.
අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.

ජනධිපති මෛත්‍රිපාලගේ ශ්‍රී. ල .නි. ප. (ශ්‍රි ලංකා නිදහස් පක්ෂය) වෙනම තරඟ කරන මහින්දගේ ඡන්ද කොපමණක් කඩයිද යන්නද තවත් බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි. මහින්ද කියන්නේ සැබෑ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තමන් සමඟ බවය. පක්ෂය යනු කාර්යාලයක් හා ලාංඡනයක් නොව පාක්ෂිකයන් බව ඔහු තර්ක කරයි. අද තත්වය එදා අනුර බන්ඩාරණායක හා මෛත්‍රිපාල සේනානායක ඇතුළු කිහිපදෙනෙක් සිරිමාවෝගේ ශ්‍රී. ල .නි ප.යෙන් වෙන් වීමට හෝ ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක අතුළු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීමට වඩා හාත්පසින්ම වෙනස්ය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ මහින්ද සමගය. අනුරාධපුර රැලියෙදී 100 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් මහින්ද සමග එකතුවනු ඇතැයි දැනටමත් අනාවැකි පලවේ. පලාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු අති බහුතරය අද මහින්ද සමගය. ඡන්දයෙන් පසු ජාතික ආණ්ඩුවක් ගැන දැනටමත් ජනාධිපති මෛත්‍රීපාල කියා ඇති නිසා මෛත්‍රී පිල යනු රනිල් අගමැතිවන ආණ්ඩුවක අතවැසියන් පිරිසක් පමණක් බවත් තමන් එ.ජා.ප. යට විරුද්ධ නම් මෛත්‍රීපිලට කතිරය ගසා වැඩක් නැති බවද 2015 ජනවාරි 8 හංසයාට එරෙහිව ජන්දය දුන් 58 ලක්ෂයෙන් වැඩි පිරිස අවබෝධ කරගනු ඇත.

ශ්‍රී. ල. නි. ප. දෙකඩ වීමක් ගැන බියවන අයගෙන් ඇසිය යුත්තේ එක ප්‍රශ්නයකි. "2015 ජනවාරි 8 දා මහින්දට ඡන්දය දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දට එරෙහිව මෛත්‍රී පිලට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඔබට මෙතෙක් හමුවී තිබෙනවාද ?"

එක්සත් ජාතික පක්ෂයට සැබෑ විකල්පයක් නොවන නිසා බොහෝ දුරට මෛත්‍රී පිලට ලබාගනු ඇත්තේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකු පක්ෂ බේදයකින් තොරව පෞද්ගලිකව ආකර්ශණය කර ගන්නා ඡන්ද පමණි . මෙය සමස්ථයක් වශයෙන් ගත් කල ලක්ෂ් 6-7 අතර ප්‍රමාණයක් විය හැක. අවසාන මොහොතේ හෝ මෛත්‍රී පිලද මහින්ද හා එකතුවීමේ අවකාශය තවමත් සම්පූර්ණයෙන්ම බැහැර කල නොහැක්කේ මෙම යථාර්තය නිසාය.

රාජ්‍ය බලය නැතිකම නිසා එදා මහින්ද ගත් යම් ඡන්ද ප්‍රමානයක් මහින්දට මෙදා නැතිවනු ඇතැයි සමහරෙකු තර්ක කරති. එහිද යම් සත්‍යතාවක් ඇත, එහෙත් එදා ගත් තීරණ වැරදි බව තේරුම් ගෙන ආපසු මහින්ද වෙතට ඇදෙන ඡන්ද දායකයන් නිසා මෙය ගැටලුවක් නොවනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුරේ හා හමුදාවල ඡන්ද වල පැහැදිලි වෙනසක් මෙවර බලාපොරොත්තු විය හැක.
 
මෙවර මහින්දගේ ඡන්ද ව්‍යපාරය ඇරඹුනේ සුභ ලකුණකිනි. පාර්ලිමේන්තුව විසුරවනු ලැබුවේ ජූනි 26 දාය. හරියට හිතා මතා සැලසුම් කලාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙනේ මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් බෞද්ධ භික්ෂූන් 1700කගේ සහභාගිත්වයෙන් සුදානම් කොට තිබුණ ජය පිරිත යෙදී තිබුණේ 27 දාටය. සුනේත්‍රා දේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකොට පූජා කරනු ලබුවේ 6වන පැරකුම්බා රජු විසිනි. මහින්ද රාජපක්ෂට පෙර තුන් සිංහලය එක් සේසත් කල අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාට සුවිශේෂ වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවත්වෙන 'ජය පිරිතකින්' තම දෙවන මෙහෙයුම ඇරඹී මට මහින්ද රාජපක්ෂට ඉඩ ලැබුනේ දෛවයෝගයකින්ද ?                                                 

සටහන - ආචාර්ය නාලක ගොඩහේවා

Courtesy - http://lbt.lk/index.php?option=com_content&view=article&id=9353:2015-06-27-19-59-56&catid=65:expert-advice&Itemid=98

This guy has no option, but to make biased analysis from his dreams. Within next few months this guy will be in JAIL for the mass frauds and irregularities he has carried out.

In Plain sinhala this called "මරු කියවනවා!".

18Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Thu Jul 02, 2015 10:18 pm

GameUP1030

GameUP1030
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

hariesha wrote:

well said!!!!!! Very Happy

19Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Fri Jul 03, 2015 8:07 am

lossorgain

lossorgain
Manager - Equity Analytics
Manager - Equity Analytics

Can we have a poll in the forum to see what percentage expects MR to return and be PM and what percentage doesn't expect Question

20Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Fri Jul 03, 2015 8:31 am

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Corrupt politicians, Corrupt officials, Corrupt businessman all needs MR back in power for their own protection. . This analysis is done by someone who wants own protection. ..

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

21Analysis - දෛවයෝගය... Empty Re: Analysis - දෛවයෝගය... Fri Jul 03, 2015 8:47 am

Daniel260476

Daniel260476
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ranferdi wrote:Corrupt politicians, Corrupt officials, Corrupt businessman all needs MR back in power for their own protection. . This analysis is done by someone who wants own protection. ..
like as if the U.N.P are saints...i voted for my3 and would vote for ranil, but this country under ranil will be like a country run by a mentally retard "transgender" he is no good for our country and even my3 is no good even though he might be a humble and a honest person this country needs a leader who has the BALLS to make prompt and tough decisions. i hated MR when he was in power but after seeing the difference of decision taking and implementation of the present power....MR is the second best after PREMADASA...he stole from the country but he also built the country...where as the GREEN party will steel unnoticeably and do nothing for this country..the biggest rouge is RK followed by others.....R.W's sense of direction is towards Mangalas butt or could be the other way round....sad to say but i am praying that MR comes back to power

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum